මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා එකම වෙලාවෙ SLT එකට කොල් කරල කියමුද එළකිරි ලොඩ් වෙන්ඩ ගොඩක් වෙලා යනව. වෙන connection වලිනුයි proxy වලිනුයි අව්ලක් නැහැ කියල...
ko kattiya mokada kiyanne?
මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා එකම වෙලාවෙ SLT එකට කොල් කරල කියමුද එළකිරි ලොඩ් වෙන්ඩ ගොඩක් වෙලා යනව. වෙන connection වලිනුයි proxy වලිනුයි අව්ලක් නැහැ කියල...
SLT SUCK AIRTEL ROX![]()
apita koheda ban hulan tel... suck unath slt thamai...

දැන් දවස් 3ක ඉදන් මට එලකිරි ලොග් වෙන්න බෑ
ලොග් වෙන හැම time out error වෙලේම එක එනවා
අද ගොඩක් sites වලට ලොග් වෙන්න බෑ
මගුල් time out error එක එනවා
මේක එලකිරි එකේ ලෙඩක්ද ?? නැත්තම් හැමදාම වගේ බූරු SLT එකේ ලෙඩක්ද
අනික් නෙට්වර්ක් වල කට්ටියටත් මේ issue එක තියෙනවද
දැනුත් මේ ප්‍රොක්සියක් දාල ආවේ![]()