dekke den unata balapanko sirawatama loka sithiyamak wagei banඒක දැක්කේ දැන්
dekke den unata balapanko sirawatama loka sithiyamak wagei banඒක දැක්කේ දැන්
dekke den unata balapanko sirawatama loka sithiyamak wagei ban

Machan mata nam resa wenasak therune ne........
ඕන්න මල්ලි ගොන් කතාවක් කීව.....
හයිලන්ඩ් එකෙයි ඇන්කර් එකෙයි වෙනස මල්ලි...
ඇන්කර් එක පිටරටින් ගෙන්වන එකක්...
හයිලන්ඩ් අපේ රටේ එකක්...
රටින් ගේද්දි ටැක්ස් හැට හුට හමාරක් විතර වදිනව... ඉතිං ඒවත් එක්ක එකතු කරල
ඔය ගාන වෙනව...
හයිලන්ඩ් එකට ඒ ටැක්ස් වදින්නෙ නෑ...
ඒක හින්ද ඒ වාසිය පාරිභොගිකයට දෙන්න පුලුවන්...

අෆ්ෆා මූ දන්න එව්වාවැස්සියෝ නම් එක වගේ.... හැබැයි එවුන්ට පට්ටි දාන එවුන්ගෙ වෙනසක් තියෙනව...
මෙහෙ එවුන්ට පට්ටි දාන්නෙ උඹ වගේ හරක්....![]()


වැස්සියෝ නම් එක වගේ.... හැබැයි එවුන්ට පට්ටි දාන එවුන්ගෙ වෙනසක් තියෙනව...
මෙහෙ එවුන්ට පට්ටි දාන්නෙ උඹ වගේ හරක්....![]()


අහලා නැද්ද ලාබ බඩුවේ හිලක් කියලා. ඉතින් ඕතන ලාබ එකෙ ගුණාත්මක බව අඩුයි.
ඇන්ක(ර්) රට වැස්සියන්ගෙන් නේ ගන්නේ , හයිලන්ඩ් ලෝකල්



ගනන් ගන්න එපා විහිලුවට හොදේ.........
කිව්වම ඒකේ තියෙන කික් එක එහෙම්පිටින්ම හෝදාපාලුවට ලක්වෙනවාගනන් ගන්න එපා විහිලුවට හොදේ.


haha patta kathawa,sirawata ehema thamai penne neh
me harakage body aka balapanko hariyata loka sithiyamak wageine![]()


