ඔය අංකල් ගැන කියනව නම්........
රට ගොඩ නඟන්න සෑහෙන්න මහන්සි වෙන කෙනෙක්. කොටින්ම කිව්වොත් ice පර්වතයක්.කෝට්ටේ ice රජා කිව්වාම නෙදන්න කෙනෙක් නෑ. මෙයා කැපවීමෙන් වැඩ කරන නිසාම දැන් ඔය company ය බංකොලොත් කියලයි ආරංචිය.
කොච්චර කැපවීමෙන් වැඩ කලත් හරියටම හවස 5 වදින කොට ''යන්න වෙලාව හරි වගේ.....ගිහින් එන්නම් යාලුවනේ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක්....
'' කියන රෙකෝඩරේ on වෙනව...
ඔය avatar එකේ දාගෙන ඉන්නෙ මෙයාගෙ දුරින් නෑයෙක් කියලලු කියන්නෙ (ඒත් ඉතින් ඇත්ත හේතුව- ගොඩේ අංකල්ගෙ වයසට සමාන පෙනුමක් තියන නිසා දාගෙන ඉන්නෙ කියල අපි හැමෝම දන්නවා)
මොනා උනත් නාකි ගොඩේ අංකල් හිත හොඳ මනුස්සයා.....ගොඩේ අංකල්ට තවත් චිරාත් කාලයක් post දාන්න ශක්තිය, ධෙර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
මගෙන් සුභ පැතුම් ගොඩේ අංකල්ට....![]()


ඔය වයසේ හැටියට තව කොච්චර කාලයක් ඔය post දාන වැඩේ කරන්යන්න පුලුවන්ද කියන එක තමා පුරශ්නෙ




Last edited:










Gode

