Goda Goda Ge <||>

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ඔය අංකල් ගැන කියනව නම්........:rolleyes:
රට ගොඩ නඟන්න සෑහෙන්න මහන්සි වෙන කෙනෙක්. කොටින්ම කිව්වොත් ice පර්වතයක්. :lol:කෝට්ටේ ice රජා කිව්වාම නෙදන්න කෙනෙක් නෑ. මෙයා කැපවීමෙන් වැඩ කරන නිසාම දැන් ඔය company ය බංකොලොත් කියලයි ආරංචිය.:baffled:

කොච්චර කැපවීමෙන් වැඩ කලත් හරියටම හවස 5 වදින කොට ''යන්න වෙලාව හරි වගේ.....:baffled:
ගිහින් එන්නම් යාලුවනේ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක්.... :)'' කියන රෙකෝඩරේ on වෙනව...

ඔය avatar එකේ දාගෙන ඉන්නෙ මෙයාගෙ දුරින් නෑයෙක් කියලලු කියන්නෙ (ඒත් ඉතින් ඇත්ත හේතුව- ගොඩේ අංකල්ගෙ වයසට සමාන පෙනුමක් තියන නිසා දාගෙන ඉන්නෙ කියල අපි හැමෝම දන්නවා):rolleyes:

මොනා උනත් නාකි ගොඩේ අංකල් හිත හොඳ මනුස්සයා.....ගොඩේ අංකල්ට තවත් චිරාත් කාලයක් post දාන්න ශක්තිය, ධෙර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
මගෙන් සුභ පැතුම් ගොඩේ අංකල්ට....:)

:lol::lol::lol:ඔය වයසේ හැටියට තව කොච්චර කාලයක් ඔය post දාන වැඩේ කරන්යන්න පුලුවන්ද කියන එක තමා පුරශ්නෙ:P:P:P:P:P
 
Last edited:

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol::lol::lol:ඔය වයසේ හැටියට තව කොච්චර කාලයක් ඔය post දාන වැඩේ කරන්යන්න පුලුවන්ද කියන එක තමා පුරශ්නෙ:P:P:P:P:P
    :lol::lol::lol: eeka thamai danma wish karamu ....aaith kawaadaa wish karanna labeida danne naane :P
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සෙල්ලංද කොල්ලො කිව්වලු! ඔහොම යං :D

    ස්තුතියි යාලුවා :)

    unusum suba pethum..

    ස්තුතියි යාලුවා :)

    congrtzzzzzzzzzzzzz
    godage uncle......:D :D :D :D

    අංකල් කවුද යකෝ අංකල්..............:growl::growl:

    ස්තුතියි යාලුවා :)

    :growl::growl::growl::growl::growl:

    Congratulation%20%2827%29.gif

    ස්තුතියි යාලුවා ;)

    ස්තුතියි යාලුවා :)

    කොන්ග්‍රැට්ස් ගොඩයා

    ස්තුතියි Jolly_Roger :)

    මෙ ගොඩා ගැන නම් කතා කරන්න ගියොත් මගෙ වෙලාව නාස්ති වෙනවා
    කොයි වෙලේ ආවත් කියන්නේ අච්චරක් වැඩ මෙච්චරක් වැඩ කන ගාවට වැඩ අරකයි මේකයි
    හැබැයි විශ්වාස කටයුතු ආරන්චි මාර්ගෙකින් දැනගන්න ලැබුනා මූ දවසම අයිස් ගගහා නිදාගෙන ඉන්නෙ කියලා :angry:
    කොම්පැනිය තව ටික දවසකින් වහනවලු ඕන් :confused:

    අනික මූ හිතන් ඉන්නේ මූට 16යි මාසයයි කියලා :rolleyes:
    ඔය ඇවටාර් එක ඉන්න එකාටත් වඩා වයසයි මූට
    ( කොටින්ම ගෙවල් පැත්තේ කොල්ලෝ කෙල්ලො මූට කියන්නේ ගොඩා මාමා කියලා ) :lol: :P

    ආච්චිට හාල් ගරන්න ‍රැම්සී.........................:growl:

    000203F6.gif

    ස්තුතියි ‍රැම්ස්.... :)
    වෙලවක් එයිනේ එතකොට බලමු...........:baffled:

    පැටියා;9638844 said:
    Congratz සීයේ...........

    සීයා....... කවුද යකෝ සීයා.......:growl::angry::frown:

    ස්තුතියි පැටී :)

    Godaක් හොඳ මිනිහා.....;) එළකිරි එකේ Godaක් කට්ටියට Godaක් උදව් කරනවා......:yes: කෙල්ලොන්ට එහෙම Godaක් කැමතියි.....:baffled: මිනිහා Godaක් වෙලාවට සිංහ රාජදානියේ තමයි ඉන්නේ.....;)

    එළකිරි එකත් එක්ක ඉන්න තව Godaක් දුර යන්න තියෙනවා.....:yes: Godaක් වටින දේවල් අපිත් එක්ක බෙදාගන්න....:) ඉතිං :love: Gode :love: කොල්ලට අපේ සුබ පැතුම්......:D:);)

    ෴෴CongratZ GodagE෴෴

    baby+thumbsup.gif

    ස්තුතියි ශියා ගොඩක් ස්තුතියි

    000203FB.gif

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...

    ස්තුතියි යාලුවා :)

    congrazttt boss :)

    ස්තුතියි යාලුවා :)

    congratz gada ayye. keep posting wadiya mada gahala na wage :P:P

    වැඩක් නැ කියල මල්ලියා බබා මාව කාල................:growl::frown:

    ස්තුතියි මල්ලියා :)

    cONGRATZZZ

    ස්තුතියි යාලුවා :)

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ado happy b'day :D

    :growl::growl::growl::oo:

    hiki hiki,ohoma yan ohma yan machan

    ස්තුතියි යාලුවා :)

    සුබ පැතුම් යාලුවා!:)
    ජයවේවා
    11.gif

    ස්තුතියි යාලුවා :)

    :angry::growl::frown:

    මල් බබා දන්නවද ගොඩ්ගේ මාමා ගෙ අතිතය..ගොඩගේ මාමා මුලදිත් වෑඩ කරලා තියන්නේ මහන මෑශින් එකක..:rofl::rofl::rofl:

    rqx0mb.jpg

    ඉස්සර ඉතින් මෑශින් කිඋවම දෑන්ගෙන ඉදලා තියන්න මහන මෑශින් එක ගෑන විතර්ලු..ඔහොම හිතාගෙන තමයි ඔය දෑන් වෑඩ් කරන තෑනට ඉල්ලුම් කරලා තියෙන්නේ..පස්සේ තම්යි computer 1k ගෑන දෑන්ගෙන තියන්නේ.:lol::lol:.එ කාතව කියන්න ගියොත් අද දවසම මදි..:lol:;);):yes:.....

    කොහොමින් හරි දෑන් හෙන වෑඩ්ඩලු..:P:P:P..
    එ උනාට bosge දුව පොඩ්ඩ එන දවසට ඉතින් මොකුත් වෑඩ කරන්නේ නම් නතිලු.එදාට Elakiri 1ka යාලුවන්ට busy කියල්ලා කියන්නෙ...ඈති වෑඩක් නම් නෑ.උදේ ඉදලා වෑඩ ඈරෙනකම්. Elakiri 1ka...:rofl::P:rolleyes:

    ගොඩයා මාමා ගෑන වඩිපුර කියන්න හොද නෑ නේ..වෑඩිහිටියන්ට ගරු කරනව මිසක් මඩ ගහන්න හොද නෑ නේ..
    අපි හෑමොම ගොඩගේ සහොදරයට සුභ පතමු...
    :):):)

    4qoa6v.jpg

    :):yes::)

    මේක පුදුම වැඩක්නේ ලග ඉන්න උන්මනේ වැඩිය මඩ ගහන්නේ...........:growl::baffled:

    000203F6.gif

    ස්තුතියි යාලුවා :)

    :angry::growl::frown:

    ඔය අංකල් ගැන කියනව නම්........:rolleyes:
    රට ගොඩ නඟන්න සෑහෙන්න මහන්සි වෙන කෙනෙක්. කොටින්ම කිව්වොත් ice පර්වතයක්. :lol:කෝට්ටේ ice රජා කිව්වාම නෙදන්න කෙනෙක් නෑ. මෙයා කැපවීමෙන් වැඩ කරන නිසාම දැන් ඔය company ය බංකොලොත් කියලයි ආරංචිය.:baffled:

    කොච්චර කැපවීමෙන් වැඩ කලත් හරියටම හවස 5 වදින කොට ''යන්න වෙලාව හරි වගේ.....:baffled:ගිහින් එන්නම් යාලුවනේ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක්.... :)'' කියන රෙකෝඩරේ on වෙනව...

    ඔය avatar එකේ දාගෙන ඉන්නෙ මෙයාගෙ දුරින් නෑයෙක් කියලලු කියන්නෙ (ඒත් ඉතින් ඇත්ත හේතුව- ගොඩේ අංකල්ගෙ වයසට සමාන පෙනුමක් තියන නිසා දාගෙන ඉන්නෙ කියල අපි හැමෝම දන්නවා):rolleyes:

    මොනා උනත් නාකි ගොඩේ අංකල් හිත හොඳ මනුස්සයා.....ගොඩේ අංකල්ට තවත් චිරාත් කාලයක් post දාන්න ශක්තිය, ධෙර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
    මගෙන් සුභ පැතුම් ගොඩේ අංකල්ට....:)
    images

    ආච්චි...........:growl::growl: මොනවද මේ කියවන්නේ.....:angry: හ්ම් බලාගමු කෝ......:angry: අපිටත් චාන්ස් එකක් ඒයිනේ......:P එතකොට දෙන්නම් වැඩේ...........

    00020661.gif

    ස්තුතියි අච්චියේ.......... :)
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    :D:D:D