අනාවැකි කියමු... Predictions...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනාවැකි කියමු... Predictions...

    දැන් එළකිරි එකේ එළ එළ ත්‍රෙඩ් තියනවනේ... :lol:

    හෙන ත්‍රෙඩ්, ලන්ත,මොන්ටිසෝරි...:rolleyes::D

    මමත් ඔන්න අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්ඩ හිතුව...:rolleyes::P

    ලංකාවෙ ගොඩක් අය අනාවැකි කියන්ඩ දක්ෂයිනේ...
    :P:rofl::lol:

    (ගොඩක් අයනන් උනාට පස්සේ කියන්නේ)
    :P:angry:

    ඉතින් ලොකු ලොකු අය අනාවැකි කියනවනන් අපි කිව්වහම මොකද වෙන්නේ...:P:yes::yes::confused::cool::shocked:;)

    හරි එහෙනන් කට්ටියම කියමු බලන්ඩ අනාවැකි...:rofl::rofl::rofl::P:P:P

    ජෝක් එකට හරි දාමු...

    කෝ දැන් ඔය එළකිරි එකේ ඉන්න දෛවඥ්ඥයො... වෙන්ඩ ඉන්න අය... ඉන්න කට්ටිය එන්ඩ බලන්ඩ...

    ෆන් එකට සෙට් වෙන්න...
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: GAC

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න එහෙනන් මම්ම පටන් ගත්ත...

    ලංකාව ක්‍රිකට් ලොක කුසලානේ අර්ධ අවසන් පූර්ව වටයට එනව...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    කෝ දැන් ඔය එළකිරි එකේ ඉන්න දෛවඥ්ඥයො... වෙන්ඩ ඉන්න අය... ඉන්න කට්ටිය එන්ඩ බලන්ඩ...

    ෆන් එකට සෙට් වෙන්න...
    11.gif

    machan uba දෛවඥ්ඥයො kiyala type kale kohomada kiyapanko :confused::confused:
    :eek::eek:
    :baffled::baffled:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    "ආණ්ඩුව ජනතාවගෙ චන්දය හොරා කැවා" කියලා ටිල්වින් සිල්වා අද නැත්තන් හෙට සිරසෙ මයික් එකට අනිවා කියනවා " මේක තමයි මැතිවරන ඉතිහාසෙ සාදාරනම චන්දය " කියලා එස්. බී හෙට අනිද්දම රූප වාහිණියට ඇවිල්ල දීර්ග චන්ද ප්‍රතිපල සමාලෝචනයකින් පසුව ප්‍රකාශ කරනවා....

    අනිවා එස්ව:......
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං තව පොඩ්ඩකින් කුක්කු එකක් බොනවා.....:D

    බීපන් බීපන්:lol:

    "ආණ්ඩුව ජනතාවගෙ චන්දය හොරා කැවා" කියලා ටිල්වින් සිල්වා අද නැත්තන් හෙට සිරසෙ මයික් එකට අනිවා කියනවා " මේක තමයි මැතිවරන ඉතිහාසෙ සාදාරනම චන්දය " කියලා එස්. බී හෙට අනිද්දම රූප වාහිණියට ඇවිල්ල දීර්ග චන්ද ප්‍රතිපල සමාලෝචනයකින් පසුව ප්‍රකාශ කරනවා....

    අනිවා එස්ව:......

    යමු යමු ඔහොම යමු...

    :lol::lol::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky