ලන්කාවට හරි ඉන්දියාවට හරි ලගදිම බුමිකම්පාවක් එනව...

machan uba දෛවඥ්ඥයො kiyala type kale kohomada kiyapanko
ලන්කාවට හරි ඉන්දියාවට හරි ලගදිම බුමිකම්පාවක් එනව...
Nodakin witharak thoge kata !%$@%$!!@#!

එලකිරියට එන හැම එකාටම පිස්සු හැදෙනව.![]()
උඹට තව ටිකකින් COOL D කියල අහිංසක කොල්ලෙක් REP+ දෙනවා...
![]()
මම ඊයෙ නවසීලන්තය බැට් කරන්න එන්නත් කලින් මෙහෙ යාලුවන්ට කිව්ව අපි ලකුණු 100කට වැඩි ගනනකින් දිනනවා කියලා.
එක හරි ගියා....
.....
අද ඕස්ට්‍රේලියා දිනනවා........පොන්ටියා 50+ ගහනවා
now....
Australia innings (50 overs maximum)RB4s6sSRSR Watson b Umar Gul 9161056.254.3 that's the nut! Bang on target, nip off the seam, a loose drive and a touch of inside edge, and the stumps are shattered! 12/1![]()
BJ Haddin† not out 24382163.15RT Ponting* not out 5180027.77Extras(lb 3, w 6)9Total(1 wicket; 11.6 overs)47(3.91 runs per over)![]()
මම ස්ථිර වශයෙන්ම කියනවා මේ කියන දේ කොහෙත්ම වරදින්නේ නෑ......
මේකයි සිද්දිය "හෙට උදේට අනිවා ඉර පායනවා" 
හැමෝම මේක විහිලුවකට ගත්තට මම මේ කියන්න යන දේ සැබෑ අනාවැකියක්මම ස්ථිර වශයෙන්ම කියනවා මේ කියන දේ කොහෙත්ම වරදින්නේ නෑ......
මේකයි සිද්දිය "හෙට උදේට අනිවා ඉර පායනවා"
![]()