EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆෝ මම මේක දැන්නේ දැක්කේ ?? :shocked: මම මේකේ හිටියොත් රට්ටු මොනවා කියයි ද මන්ද ? :rolleyes:

    ෂොපින් යන්න ඕනලු සැලෝන් යන්න ඕනලු :cool:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හෆෝ මම මේක දැන්නේ දැක්කේ ?? :shocked: මම මේකේ හිටියොත් රට්ටු මොනවා කියයි ද මන්ද ? :rolleyes:

    ෂොපින් යන්න ඕනලු සැලෝන් යන්න ඕනලු :cool:
    තවත් එකායි:rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ මම මේකට රිංගනකන් ද හිටියේ ? :D :P
    ඔව් ඔව් මන් ඒත් බැලුවා මොකෝ මෙතන ඉන්න ඕන එකෙක් තාම නැත්තේ කියලා:yes::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    100.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් මන් ඒත් බැලුවා මොකෝ මෙතන ඉන්න ඕන එකෙක් තාම නැත්තේ කියලා:yes::P

    :lol::lol:සිරාවට දැක්කේ නෑ බන් නැත්තන් කලින්ම ඇවිල්ල ;) ... දැන් මෙතනට එන අයට මොකුත් දෙනවද ? :rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol:සිරාවට දැක්කේ නෑ බන් නැත්තන් කලින්ම ඇවිල්ල ;) ... දැන් මෙතනට එන අයට මොකුත් දෙනවද ? :rolleyes:
    උබලා නැතුව අපි ඉන්නයැ මෙතන?:P
    විකිලික්ස්ගෙන් තමා අහන්න මොනාද දෙන්නේ කියලා:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබලා නැතුව අපි ඉන්නයැ මෙතන?:P
    විකිලික්ස්ගෙන් තමා අහන්න මොනාද දෙන්නේ කියලා:rolleyes:

    හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න උපදෙස් දෙනවා:yes:
    බැරිවෙන එවුන්ට Divorce case නොමිලේ File කර දෙනු ලැබේ:nerd:
    Divorce case එකෙන් පස්සේ කාන්තා පාර්ශවයයේ උන්නතිය තකා අපි ඔවුන්ගේ වගකීම බාර ගන්නවා කියලා මම අවධාරනය කරනවා:love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න උපදෙස් දෙනවා:yes:
    බැරිවෙන එවුන්ට Divorce case නොමිලේ File කර දෙනු ලැබේ:nerd:
    Divorce case එකෙන් පස්සේ කාන්තා පාර්ශවයයේ උන්නතිය තකා අපි ඔවුන්ගේ වගකීම බාර ගන්නවා කියලා මම අවධාරනය කරනවා:love:
    ඔය එලියට එන්නෙ උඹෙ ගෑනි බරේ දාන්න එක හේතුවක්. :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.