EK Married Club

Status
Not open for further replies.

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    දවසක් ලග ගෙවල් දෙකක මුස්ලිම් ගෑනියෙකුයි සින්හල ගැනියෙකුයි බැනගන්නවලු.:growl:(සින්හල මිනිහා මුස්ලිම් ගෑනිට ලයින්:lol:.වැඩේ සින්හල ගෑනිට මාට්‍ටු වෙලා:rolleyes:).සින්හල ගෑනිට අම්බානට මල පැනලා.‍තෝ පට්ට බැ** කියලා පටන් අරගෙන මුස්ලිම් ගෑනිගේ අම්ම මතක්කරලත් බැන්නලු.:sorry:

    මුස්ලිම් ගෑනිටත් අම්බානකට මල.ඒත් මේකි සින්හලෙන් කුනුහරප කියන්න දන්නෙ නෑ නේ.:lol:ගෑනි ටිකක් බලන් හිටියලු.සින්හල ගෑනි බැනලා බැනලා බැරිමතැන නැවැත්තුවහම කිව්වලු

    "ඒ ඔක්කොම ඔබ" :lol::lol::lol:කියලා

    කොහොමද ටිකිරි මොලේ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ගෑනි කමක් නෑ කියමු.හුගක් අයට නැන්දම්මා දිරවන්නේ නෑ කියන්නේ ඇත්තද?.නැන්දම්මා සමග වාසේ=මරුවා සමග වාසේ කියන්නේ ඇත්තද?.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ගෑනි කමක් නෑ කියමු.හුගක් අයට නැන්දම්මා දිරවන්නේ නෑ කියන්නේ ඇත්තද?.නැන්දම්මා සමග වාසේ=මරුවා සමග වාසේ කියන්නේ ඇත්තද?.

    සමහර නැන්දම්මලා නම් මරේ මරු. කෙල්ලට වඩා හොඳයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Actually ape ekkena nam monawath kiyanne na indala hitala EK aawata :D api bendalath dan awurudu 4k wenawa.. eth thawama mokuth kiyala nam na :P
    අවුරුදු 4ටම මුකුත් කිව්වේ නෑ:shocked::eek: ගොළු එක්කෙනෙක්ද දන්නේ නෑ. රවට්ටලා බන්දලා දීලා වගේ:lol::lol:

    නැත්නම් පොරට/පොරිට හිතෙනවද දන්නේ නෑ ඌ/ඒකි ජීවිතකාලෙම කතා කරන්න ඕනි ටික උඹ/උඹි කතා කරනවා කියලා:lol::lol: (jk)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගෑනි කමක් නෑ කියමු.හුගක් අයට නැන්දම්මා දිරවන්නේ නෑ කියන්නේ ඇත්තද?.නැන්දම්මා සමග වාසේ=මරුවා සමග වාසේ කියන්නේ ඇත්තද?.
    ඕවා බොරු බං:growl::eek: :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුරුදු 4ටම මුකුත් කිව්වේ නෑ:shocked::eek: ගොළු එක්කෙනෙක්ද දන්නේ නෑ. රවට්ටලා බන්දලා දීලා වගේ:lol::lol:

    නැත්නම් පොරට/පොරිට හිතෙනවද දන්නේ නෑ ඌ/ඒකි ජීවිතකාලෙම කතා කරන්න ඕනි ටික උඹ/උඹි කතා කරනවා කියලා:lol::lol: (jk)
    නෑ බං! උඹට තේරෙන්නෙ නෑ. ඌ මොලේ ඇති එකෙක්. මේකි මෙතන ලොග් වෙලා ඉන්න කොට ඌගෙ කන් දෙකට සැපයි නෙ! :P :lol:
     
    Status
    Not open for further replies.