EK Married Club

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මචංලා කවුරු හරි Teacher කෙනෙක් Marry කරලා හරි Marry කරන්න බලාපොරොත්තුවෙන් හරි ඉන්නවාද;)
    කොහොමද ආතල් එක දොරේ
    වේවැල අතේමද:P
    මට පෙන්නේ විකියා ලගදිම කනවා හොද කෑමක්.වේවැලකින්ම කයිද දන්නේ නෑ:P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම ඉතින් බැදපු එකා කියල මේ එලකිරි එකේ ඉන්න ගොඩක් උන් දන්නවනෙ..මම බැදල දැනට අවුරුදු 3 විතර වෙනව...මට චුටී දුවෙක් ඉන්නව.එයාට දැන් අවුරුද්දයි මාස 3 ක් වෙනව...නෝන නම් job එකක් නම් කරන්නෙ නෑ...මේ දවස්වල එයාල ඉන්නෙ ලංකාවේ...මම ඉතින් ඕමාන්......:D:D:D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    99.99999% Beruna Machan;)
    :yes::yes:
    මම ඉතින් බැදපු එකා කියල මේ එලකිරි එකේ ඉන්න ගොඩක් උන් දන්නවනෙ..මම බැදල දැනට අවුරුදු 3 විතර වෙනව...මට චුටී දුවෙක් ඉන්නව.එයාට දැන් අවුරුද්දයි මාස 3 ක් වෙනව...නෝන නම් job එකක් නම් කරන්නෙ නෑ...මේ දවස්වල එයාල ඉන්නෙ ලංකාවේ...මම ඉතින් ඕමාන්......:D:D:D
    අහ් මේ ඉන්නේ තවත් එකෙක්:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම ඉතින් බැදපු එකා කියල මේ එලකිරි එකේ ඉන්න ගොඩක් උන් දන්නවනෙ..මම බැදල දැනට අවුරුදු 3 විතර වෙනව...මට චුටී දුවෙක් ඉන්නව.එයාට දැන් අවුරුද්දයි මාස 3 ක් වෙනව...නෝන නම් job එකක් නම් කරන්නෙ නෑ...මේ දවස්වල එයාල ඉන්නෙ ලංකාවේ...මම ඉතින් ඕමාන්......:D:D:D

    :D:D:D:D Really Happy Machan :D:D:D

    :love:All the Best u ar Sweet Family Brother:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉතින් බැදපු එකා කියල මේ එලකිරි එකේ ඉන්න ගොඩක් උන් දන්නවනෙ..මම බැදල දැනට අවුරුදු 3 විතර වෙනව...මට චුටී දුවෙක් ඉන්නව.එයාට දැන් අවුරුද්දයි මාස 3 ක් වෙනව...නෝන නම් job එකක් නම් කරන්නෙ නෑ...මේ දවස්වල එයාල ඉන්නෙ ලංකාවේ...මම ඉතින් ඕමාන්......:D:D:D

    ඉතින් අපිට පාන් ද ? :P

    මචන් අර සින්දු ටික හම්බුනේ නැද්ද බන් ? :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    image001(3).jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඉතින් අපිට පාන් ද ? :P

    මචන් අර සින්දු ටික හම්බුනේ නැද්ද බන් ? :sorry:
    නෑ කේක්..:rolleyes::rolleyes: කවුද රිලවො තොට කිව්වෙ..තම තම්න්ගෙ විස්තර අහල තිබ්බ නිසානෙ කිව්වෙ.....තොට සින්දු ටික ලැබුනත් දෙන්නෙ නෑ:nerd::nerd:
     
    Status
    Not open for further replies.