ELAKIRI MIN MADURA

love&ilove

Member
Mar 6, 2011
111
8
0
මහනුවර
අනේ මටත් කවුරු හරි උදවු කරන්න
අපේ ගෙදර පොකුණක් තියෙනවා එළියේ
එකේ දාල ඉන්නේ ගප්පි මාළු
දැන් එකට ඉස්ගේඩියෝ බෝවෙලා .කොහොම කරත් වද කරන්න බැහැ නේ
දහස් ගානක් ඉන්නවා ඉස්ගේඩියෝ
ඉස්ගේඩියෝ අල්ලලා දැම්මට අයෙත් බෝවෙනවා නේ
කොහොමද මුන් වදකරන්නේ
 
Last edited:

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    අනේ මටත් කවුරු හරි උදවු කරන්න
    අපේ ගෙදර පොකුණක් තියෙනවා එළියේ
    එකේ දාල ඉන්නේ ගප්පි මාළු
    දැන් එකට ඉස්ගේඩියෝ බෝවෙලා .කොහොම කරත් වඩා කරන්න බැහැ නේ
    දහස් ගානක් ඉන්නවා ඉස්ගේඩියෝ
    ඉස්ගේඩියෝ අල්ලලා දැම්මට අයෙත් බෝවෙනවා නේ
    කොහොමද මුන් වදකරන්නේ

    thadi carp la tikak dapan.un dei wade isgediyanta:D
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    අනේ මටත් කවුරු හරි උදවු කරන්න
    අපේ ගෙදර පොකුණක් තියෙනවා එළියේ
    එකේ දාල ඉන්නේ ගප්පි මාළු
    දැන් එකට ඉස්ගේඩියෝ බෝවෙලා .කොහොම කරත් වඩා කරන්න බැහැ නේ
    දහස් ගානක් ඉන්නවා ඉස්ගේඩියෝ
    ඉස්ගේඩියෝ අල්ලලා දැම්මට අයෙත් බෝවෙනවා නේ
    කොහොමද මුන් වදකරන්නේ

    malu petaw wenna one :confused:
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    අනේ මටත් කවුරු හරි උදවු කරන්න
    අපේ ගෙදර පොකුණක් තියෙනවා එළියේ
    එකේ දාල ඉන්නේ ගප්පි මාළු
    දැන් එකට ඉස්ගේඩියෝ බෝවෙලා .කොහොම කරත් වඩා කරන්න බැහැ නේ
    දහස් ගානක් ඉන්නවා ඉස්ගේඩියෝ
    ඉස්ගේඩියෝ අල්ලලා දැම්මට අයෙත් බෝවෙනවා නේ
    කොහොමද මුන් වදකරන්නේ
    gappi patawda danne :eek::baffled::baffled::rolleyes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ මටත් කවුරු හරි උදවු කරන්න
    අපේ ගෙදර පොකුණක් තියෙනවා එළියේ
    එකේ දාල ඉන්නේ ගප්පි මාළු
    දැන් එකට ඉස්ගේඩියෝ බෝවෙලා .කොහොම කරත් වද කරන්න බැහැ නේ
    දහස් ගානක් ඉන්නවා ඉස්ගේඩියෝ
    ඉස්ගේඩියෝ අල්ලලා දැම්මට අයෙත් බෝවෙනවා නේ
    කොහොමද මුන් වදකරන්නේ
    okata hodama wade inna isgedi tika marana 1ka newey inna unta inna denna tika dawasakin un gembo wela yawi itapasse aye gembo bittara dana eka walakwanna try karanna pond 1ke gas ehema godak hadila tiyanawanam ewa adu karanna pond 1ka net 1kakin wage cover karanna ehema nattan pond 1ka wate bammak badinna
     
    love&ilove

    Member
    Mar 6, 2011
    111
    8
    0
    මහනුවර
    okata hodama wade inna isgedi tika marana 1ka newey inna unta inna denna tika dawasakin un gembo wela yawi itapasse aye gembo bittara dana eka walakwanna try karanna pond 1ke gas ehema godak hadila tiyanawanam ewa adu karanna pond 1ka net 1kakin wage cover karanna ehema nattan pond 1ka wate bammak badinna
    ගස් නම් වැවිලා නැහැ
    ගෙම්බෝ ආයේ ආයේ පැටවූ ගහනවා
    පොකුණ ලස්සනට ගෙදර ඉස්සරහ හදලා තියෙන්නේ .දැල් වලින් වහපුවහම කැතයිනේ
    ඉස්ස්ගේඩියෝ විතරක් කාල දාන මාළු ජාතියක් නැද්ද .