EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබෙ පොස්ට් බැලුවහම නම් තෙර්ඩ් එකෙ පොන්සියා රජා වෙලා තියෙන්නෙ කව්ද කියලා පෙනවා.:lol:
    :lol::lol: රාජධානියේ වගේද
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද උඹේම පෝස්ට් වලට reply ගහන්නේ. :lol::lol::lol:
    පට්ට සීන් එක. ඌවම කෝට් කර ගන්නවා. මොනා උනත් ඌ දන්නවා ඌට තියෙන්නේ ගෙම්බෙක් වගේ මූනක් තියෙන බල්ලෙක් වගේ එකෙක් කියලා:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හා හා මාර බුවා කිව්වෙ. උබ ෆෙක් වලින් දාපු සෙල්ලං දැනගත්තොත් මෙකෙ උබත් එක්ක එකට ඉන්න උන් තමා ඉස්සෙල්ලොම උබට වම්බටු බස්සන්නෙ.
    උඹත් එක්ක එකට ඉන්න එකා කොයි වෙලේ හරි උඹට බැස්සුවම වරෙන් අඬාගෙන:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    හා හා මාර බුවා කිව්වෙ. උබ ෆෙක් වලින් දාපු සෙල්ලං දැනගත්තොත් මෙකෙ උබත් එක්ක එකට ඉන්න උන් තමා ඉස්සෙල්ලොම උබට වම්බටු බස්සන්නෙ.

    wambottak kelin athata ekup bassagana wage katha karanne
    mama fake walin dapu selan monawada kiyala isselama kiyapan balanna:rolleyes:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හා හා මාර බුවා කිව්වෙ. උබ ෆෙක් වලින් දාපු සෙල්ලං දැනගත්තොත් මෙකෙ උබත් එක්ක එකට ඉන්න උන් තමා ඉස්සෙල්ලොම උබට වම්බටු බස්සන්නෙ.

    ලාභෙට නම් වම්බොටු ,පොල් වගේ ඒවා සුනිමල්ගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ.:yes:
    පුරාවෘත තියනවා නම් ලියන්න එහෙනම්.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පට්ට සීන් එක. ඌවම කෝට් කර ගන්නවා. මොනා උනත් ඌ දන්නවා ඌට තියෙන්නේ ගෙම්බෙක් වගේ මූනක් තියෙන බල්ලෙක් වගේ එකෙක් කියලා:lol::lol:

    උඹත් එක්ක එකට ඉන්න එකා කොයි වෙලේ හරි උඹට බැස්සුවම වරෙන් අඬාගෙන:lol::lol:

    :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    wambottak kelin athata ekup bassagana wage katha karanne
    mama fake walin dapu selan monawada kiyala isselama kiyapan balanna:rolleyes:
    පිස්සුද බං මේ හොරෙක් එක්ක ඕවා කතා කරන්නේ ෆන් එක ගනින්:lol:
    අද මැච් එකත් නෑ. හොඳ වෙලාවට මූ ආවේ:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබනෙ මෙතන අරක ඉස්සරහා ගෙම්බා වෙලා පොස්ට් දාන්නෙ.උබෙ ගංජා මුන ට වඩා නම් මගෙ මුන හොදයි:lol:
    :lol: කෝක ඉස්සරහද. ඉස්සර ගෙම්බා වෙන්න ගිහින් නෝන්ඩි වෙලා මිදි තිත්තයි සීන් එක වගේ දැන් මොකද බල්ලා වගේ පස්සෙන් යන්නේ:lol::lol:
    මගේ ගංජා මූන මට හොඳා. උඹේ අර පුෂ්පය වගේ බලු මූන කෝමද :eek: මේ ත්‍රෙඩ් එකට ආවට වැඩක් නෑනේ *** දාලා ගියාලු නේද:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    පිස්සුද බං මේ හොරෙක් එක්ක ඕවා කතා කරන්නේ ෆන් එක ගනින්:lol:
    අද මැච් එකත් නෑ. හොඳ වෙලාවට මූ ආවේ:lol::lol:

    aniwa goda dawasakin ma eage 1kek set une mata
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද? එ වම්බටත් අරන් ගහගන්න නෙද? උබ හොය හොය වම්බටු ගහගන්නවා නෙද?:lol:
    නෑ නෑ. මගේ ගාව රටින් ගෙනාපු කැම් එකක් තියෙනවා ඒකේන් වම්බට්ටේ ෆොටෝ එකක් ගහන්න:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් එහෙවත් කියමු නෙද සුස්ති සුරා:lol:
    හැබැයි අද බබා අල්ලන්න බක්කරේ බැහැලා වගේ ඌ වගේ:lol::lol:
    අරකට මෙච්චර දෙයක් කියාගන්න පන නෑ. ඇයි බං සූස්ති වලට ඔච්චර බය. වම්බටු වලට ඔය තරම් ආස. :lol: FAIL
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොනවද බන් ඉස්සර එවා.? කො කියපන් බලන්න.?
    උබ මෙ තරෙඩ් එකෙ ගෙම්බා වෙලා. දැන් බක බක :lol:
    :lol: මතක නැද්ද අනි චූටි බබියට. බක්කරේ මාමා කෝ
    මම ගෙම්බා වෙලා උඹ බල්ලා වෙලා නේද:lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: මතක නැද්ද අනි චූටි බබියට. බක්කරේ මාමා කෝ
    මම ගෙම්බා වෙලා උඹ බල්ලා වෙලා නේද:lol::lol:
    ෆන් එකක් සෙට් වෙලා වගෙ:eek::D
     
    Status
    Not open for further replies.