EK Married Club

Status
Not open for further replies.

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
:growl::growl: අනේ ෆල උඹ හැම තැනටම උදැල්ල දානවා :rolleyes::P:P:sorry::sorry::sorry:

තාම 17 නේ. ලාංකික සමාජයේ ඕවා වෙනස් බටහිරට වඩා. ඒක නිසා දැන්මම ඕවා පස්සේ ගියොත් වෙන්නේ වලට වැටෙන එකයි.
 
May 18, 2010
6,978
210
0
Los Angeles
තාම 17 නේ. ලාංකික සමාජයේ ඕවා වෙනස් බටහිරට වඩා. ඒක නිසා දැන්මම ඕවා පස්සේ ගියොත් වෙන්නේ වලට වැටෙන එකයි.

affaa... meya 17ida ehenam athi yantham malli :lol::lol:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    what the fuck happened here ? cant leave for a few hours without the shit hitting the fan.. :baffled: :confused:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මට ආසයි බං :sorry::sorry::sorry::sorry:
    :lol:
    Sex එකටද , නැත්නම් ආදරය කියලා දෙයක් කරන්නද. මන් නම් දන්න හැටියට ආදරය කියලා දෙයක් නෑ පවුලෙන් පිට.
    ඒ හැමදේම ආරභවෙන්නේ Sex එකෙන් කල් යාමේදි තමයි දැඩි සුහදත්වය තුලින් ආදරය කියලා යම් කිසි දෙයක් ඇති වෙන්නේ.
    ආස වුනාට වැඩක් නෑ. ඒක ප්‍රයෝගික නෑ.
    ඒක නිසා තවත් ලොකු වෙලා ඕන දෙයක් කරන්න.
     
    Status
    Not open for further replies.