වෙනසක්...

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මේක නිකන් අදහසක්.

    එලකිරි හෝම් පේජ් එකේ තියන "Recent Threads" ලිස්ට් එක auto refresh වෙන්න හැදුවනම් ෆට්ට නේ?:P

    2ljm6w6.jpg


    එතකොට ඒ ඒ වෙලාවට උඩ තියන ත්‍රෙඩ්ස් ලේසියෙන්ම බලා ගන්න පුලුවන් නෙ. ඒ විදියටම "New Posts" කියන page එකත් auto refresh උනානම් මරු. :P:P

    මේක කරන්න පුලුවන් දෙයක් ද කියන්න නං මං දන්නෙ නෑ. :eek:

    අනිත් කට්ටියගෙ අදහස් මෙතන් දැම්මොත් වටිනවා. :)
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ehema karanna puluvan unanan hodai but machan podi seen ekak tiyenavaneda bandwith ekata oken case venava neda

    නෑනෙ මචන්, මුලු පේජ් එකම නෙවේනෙ රීෆ්‍රෙෂ් වෙන්නෙ.. ඒක හින්ද එහෙම අවුලක් නෑ..