මේක නිකන් අදහසක්.
එලකිරි හෝම් පේජ් එකේ තියන "Recent Threads" ලිස්ට් එක auto refresh වෙන්න හැදුවනම් ෆට්ට නේ?
එතකොට ඒ ඒ වෙලාවට උඩ තියන ත්රෙඩ්ස් ලේසියෙන්ම බලා ගන්න පුලුවන් නෙ. ඒ විදියටම "New Posts" කියන page එකත් auto refresh උනානම් මරු.

මේක කරන්න පුලුවන් දෙයක් ද කියන්න නං මං දන්නෙ නෑ.
අනිත් කට්ටියගෙ අදහස් මෙතන් දැම්මොත් වටිනවා.

Last edited: