මගේ කෙල්ල මට කරපු බලු වැවේ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කිසිම කෙල්ලෙක් අසරණ කරලා තියාගන්න ඕනි නෑ බං.එයාට ඕනිනම් අපි ලග ඉදියි.නැතිනම් යන්න කියපන්.ඕනි නැති හින්දනේ යන්නේ.අපේ අවංකකමට ඒකෙන් කිසිම හානියක් වෙන්නෑ.... අනික අඬලා අඬලා තියාගත්තොත් අනිවා ආයෙත් දවසක ඕක යන එක යනවා:):)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    උබ කියන විදිහට කෙල්ල අසරන කරල තියගන්න ඔන නැ බං. මොකටද. යන්න ඕන උන්ට යන්න දියං............. ආදරය අදුරන්නේ නෑ බං දැන් ඉන්න ගොඩක් උං. උබට තව ඕන තරන් set වෙයි. just keep u'r options open. upset ගහල ඉන්න එපා. full happy එකේ හිටපන්............

    හිතලා බලන්න ඕනෑ බන් ඒත් ........:confused:

    ඒකම ඕනෑ කියල හිතුනොත් මචන්...:rolleyes:
     

    hakmana kolla

    Member
    Mar 30, 2011
    20
    1
    0
    කට්ටියට ෙබාෙහාම ස්තුතියි!මාව විහිලුවට ගත්ත අයටත් ලගදිම කට්ටිය විහිලු කරයි!
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් මම කඹුරුපිටියේ හක්මන කිට්ටුව ඉන්නේ කියපන් විස්තර හොයලා දෙන්නම්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    කිසිම කෙල්ලෙක් අසරණ කරලා තියාගන්න ඕනි නෑ බං.එයාට ඕනිනම් අපි ලග ඉදියි.නැතිනම් යන්න කියපන්.ඕනි නැති හින්දනේ යන්නේ.අපේ අවංකකමට ඒකෙන් කිසිම හානියක් වෙන්නෑ.... අනික අඬලා අඬලා තියාගත්තොත් අනිවා ආයෙත් දවසක ඕක යන එක යනවා:):)

    මේක කිව්වේ තනිකඩ සංගමේ සභාපති :lol:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තමන්ගෙ තරමට ගැලපෙන කෙල්ලෙක් හොයා ගත්තනම් ඉවරයි නෙ.
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මොඩයො උබට නෑති උනේ 1 කෙල්ලක්.

    එත් උබට එල කිරි 1 කොල්ලො 1000 උබ ලග ඉන්නවා.

    එක මතක තියාගනින්.

    …
    …
    …
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හැම කෙල්ලම එහෙම නෑ බන්..මගෙ කෙල්ල නම් මාත් එක්ක ඉන්නවා බන් මගෙ ඉගෙනීම් කටයුතු ඉවර වෙනකන්..අවු 3ක් ඔනි කිව්ව..කෙල්ල කැමති උනා..කෙල්ලගෙ අම්මත් හරි..එත් පොඩි අව්ලක් තියෙන්නෙ කෙල්ල අවු 1 1/2 වැඩිමල්..එකට කෙල්ලගෙ අම්ම පොඩ්ඩක් අවුල්...!

    පලි ගන්න එපා බන්...අදරය කරපු කෙනෙක්ට කවදාවත් වෛර කරන්න එපා බන්...උබට කරන්නත් බෑ උබ කෙල්ලට ඇත්තටම අදරය කලා නම්...
     
    Last edited: