Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mama e ebook ge posts dakka gaman hithuwe eka me u sirawata uge blog eka gana thiyena kakkumata newei katha kare,ubath ekka wena thibba malakatath ekka wage,anika machan meke samaha ewun karapu hora wadath ekka baladdi uba eke kiyala na ona kamain meka thanikara uba thaniyama liwwa ekak kiyala,anith horu nam dawas gaanak mahansi wela liwwa wage anunge ewa horakam karala goo naagattha,onna ohe hitu
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ මරු කියෝනවාද? විකාරද? මාන්දමද? මෙන්න මෙහෙට වෙලා හිටහන් බං. එක එකා කියන ගොං කතා ගනන් ගන්නෙ නැතිව.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ කොහෙවත් ඉන්න එකෙක් කැගැහුවට උබ අප්සෙට් වෙන්න එපා කොල්ලෝ.. උට දැන් නංගියි ඌයි මරු වෙලා.. බොරු කාරයෝ.. මං නම් කියන්නේ බ්ලොග් එකක තිබ්බ ඒවා වැදගත් දෙයක් නම් දැම්මට කමක් නෑ ගත්ත තැනත් එක්ක මොකද හැමෝම බ්ලොග් හොයා හොයා යන් නෑනේ.. උඹ උඹේ වරද පිළිගත්තා නම් අරු දැනගන්න ඕන නියම මහත්මයෙක් වගේ සමාවදිල මේවා මෙතනින් ඉවර කරලා දාන්න.. ඊ බුක් නම් හරියන්නේ ඉන්දියාවට..:yes::yes::yes:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    හ්ම්ම්... එලකිරිය ගෑන , එලකිරියේ වටිනකම ගෑන , එලකිරියේ අපි අතර තිබුන යාලුකම් ගෑන මට කියන්න වචන නෑ. කවදාවත් ඈහෑට වත් දෑකල නෑති උනත් මේකේ කොල්ලො අතර මාර බෑදීමක් තියෙනව. ඒ නිසාම තමයි අපි එලකිරියට මෙච්චර Addict උනේ.

    Fatta kathawa
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    ඔවා අල්ලලා දාපන් බන්. ඔවද මිනිස්සුන්ට වෙන්නෙ. මෙන්න මෙහෙ හිටපන්.
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    :)..Ya u must put the source ... but anyways oya kiuwe nahane oyage post eka oyaa liyapu ekak kiyala....
    U have a done a mistake yes :yes: .... but oya karapu warada me atha daruwek karana podi waraddak... no one cares rly abt th source..nly abt he info..

    I hvnt seen much bt I think u have put a lot of useful posts in EK...
    Oya oka amathaka karala inna...owaada welaa thiyenne minisunta!! :);)

    meeta wada kochchara dewal welaa thiyenawada EK eke ;)
    u r a gud frnd.... :D
    Elaz...
     
    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    මම කතා කරන හැටියෙන් මගේ හැදියාව පේනවා.. ඌ කරන වැඩ වලින් උගේ හැදියාව පෙන්නේ නැද්ද? අමු හොරෙක්ට ජාතක වෙච්ච කාළකන්නියෙක්!! යනවා කියලා පච කෙළිනවාට උගේ පවුලටම හෙන ගහන්න ඕන

    මෙතන චින්තක අතින් වරදක් උනා. ලිපිය දාපු එක නෙමෙ වැරැද්ද කොහෙන්ද ගත්තෙ කියලා නොදාපු එක.හැබැයි පුතො මිට කලින් ඔන තරම් ලිපි වැටිලා තියෙනවා.එත් කව්රුවත් උබ වගෙ දගලලා කැගහලා බෙරිහන් දෙනවා මම දැකලා නැහැ.මම දැකලා තියෙනවා එ බලොග් වල ලිපියෙ මුල් අය්ති කරුවො ඇවිල්ලා එ ත්‍රෙඩ් එකෙම කියනවා මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙන් ගත්ත එකක් කරුනා කරලා ගත්ත තැන දැම්මානම් හොදයි කියලා. එහෙම තමා මචං කියන්න ඔනෙ.කුනුහරුප කියලා කැගහලා අනිත් අය ඉදිරියෙ වරද කරපු කෙනාව අපහසුතාවෙට පත් කරවන්න නරකයි.අනික මෙක හෙන ගහන්න තරම් දෙයක්ද?උබ හිතනවද පවුල් පිටින් හෙන වැදෙන්න ඔන වරදක් කරා කියලා එ වැඩෙන් .එහෙමනම් ලක්ෂ ගනන් කොටි ගනන් වියදම් කරලා විශාල කාලයක් කැපකරලා හදන මුද්‍රෘකාංග වල ව්‍යාජ පිටපත් භාවිතා කරන උබත් ඇතුලු අපි ඔකකොම හෙන වැදිලා මෙලහකට වලපල්ලෙ ඉන්න ඔන.
     
    • Like
    Reactions: maxxaa

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Mchn uba waraddak kara tamai eth okata aruta ehema naraka widihata baninna aitiyak ne. Anika anith un karana waradi hatiyata meka sulu deyak. E nisa oka ganan ganna epa. Issara wage threads danna blog walin ganna ewata sources suth danna. Ekkenek kiyana deyak nisa nawith inna epa.

    Anika dakkane umbata aththatama udaw karapu yaluwoth hitiyane. Umba amaru awastawaka watila inna welawe umba wenuwen katha karapu e yaluwan gana adambara wenna :yes:

    Elakiri dala yanna be apita giyath aye passe enna hitenawa. Meke issarahath oya wage wali tiyei. Samajayeth ehemane ewata muhuna dila oyage wada hodata karagena yanna. :)

    E nisa aye waren mchn api pissu kelimu gaha gamu mara gamu athal eke imu.

    :yes::yes::):)
     
    Mozilla

    Well-known member
  • මෙතන චින්තක අතින් වරදක් උනා. ලිපිය දාපු එක නෙමෙ වැරැද්ද කොහෙන්ද ගත්තෙ කියලා නොදාපු එක.හැබැයි පුතො මිට කලින් ඔන තරම් ලිපි වැටිලා තියෙනවා.එත් කව්රුවත් උබ වගෙ දගලලා කැගහලා බෙරිහන් දෙනවා මම දැකලා නැහැ.මම දැකලා තියෙනවා එ බලොග් වල ලිපියෙ මුල් අය්ති කරුවො ඇවිල්ලා එ ත්‍රෙඩ් එකෙම කියනවා මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙන් ගත්ත එකක් කරුනා කරලා ගත්ත තැන දැම්මානම් හොදයි කියලා. එහෙම තමා මචං කියන්න ඔනෙ.කුනුහරුප කියලා කැගහලා අනිත් අය ඉදිරියෙ වරද කරපු කෙනාව අපහසුතාවෙට පත් කරවන්න නරකයි.අනික මෙක හෙන ගහන්න තරම් දෙයක්ද?උබ හිතනවද පවුල් පිටින් හෙන වැදෙන්න ඔන වරදක් කරා කියලා එ වැඩෙන් .එහෙමනම් ලක්ෂ ගනන් කොටි ගනන් වියදම් කරලා විශාල කාලයක් කැපකරලා හදන මුද්‍රෘකාංග වල ව්‍යාජ පිටපත් භාවිතා කරන උබත් ඇතුලු අපි ඔකකොම හෙන වැදිලා මෙලහකට වලපල්ලෙ ඉන්න ඔන.

    mona ubath patta kathawa.:yes::yes::yes: uba oka kiyanna fake eken apu eka thama aula:confused:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මෙතන චින්තක අතින් වරදක් උනා. ලිපිය දාපු එක නෙමෙ වැරැද්ද කොහෙන්ද ගත්තෙ කියලා නොදාපු එක.හැබැයි පුතො මිට කලින් ඔන තරම් ලිපි වැටිලා තියෙනවා.එත් කව්රුවත් උබ වගෙ දගලලා කැගහලා බෙරිහන් දෙනවා මම දැකලා නැහැ.මම දැකලා තියෙනවා එ බලොග් වල ලිපියෙ මුල් අය්ති කරුවො ඇවිල්ලා එ ත්‍රෙඩ් එකෙම කියනවා මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙන් ගත්ත එකක් කරුනා කරලා ගත්ත තැන දැම්මානම් හොදයි කියලා. එහෙම තමා මචං කියන්න ඔනෙ.කුනුහරුප කියලා කැගහලා අනිත් අය ඉදිරියෙ වරද කරපු කෙනාව අපහසුතාවෙට පත් කරවන්න නරකයි.අනික මෙක හෙන ගහන්න තරම් දෙයක්ද?උබ හිතනවද පවුල් පිටින් හෙන වැදෙන්න ඔන වරදක් කරා කියලා එ වැඩෙන් .එහෙමනම් ලක්ෂ ගනන් කොටි ගනන් වියදම් කරලා විශාල කාලයක් කැපකරලා හදන මුද්‍රෘකාංග වල ව්‍යාජ පිටපත් භාවිතා කරන උබත් ඇතුලු අපි ඔකකොම හෙන වැදිලා මෙලහකට වලපල්ලෙ ඉන්න ඔන.

    අනිවා.. E BOOK FAKE එකකින් අවිත් නිකන් දගලනවා...:lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අයියෝ බන් කොල්ලො උබ නිකන් පොඩි බබාලා වගේ නේ බන්, යකෝ කොහෙවත් යන ෆේක් අයිඩී කාරයෙක්ට බයේ උබ අපිව දාලා යනවද? :confused:

    තෝ පිරිමියෙක් ද ? :growl::growl:

    මගුල් කරන්නේ නැතුව හිටපන්, E-book ආයෙ මොනවා හරි කිව්වොත් මාව හම්බු වෙන්න කියපන්, මම ඌට කියලා දෙන්නම් ලුණු ඇඹුල් ඇතිව:yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අයියෝ බන් කොල්ලො උබ නිකන් පොඩි බබාලා වගේ නේ බන්, යකෝ කොහෙවත් යන ෆේක් අයිඩී කාරයෙක්ට බයේ උබ අපිව දාලා යනවද? :confused:

    තෝ පිරිමියෙක් ද ? :growl::growl:

    මගුල් කරන්නේ නැතුව හිටපන්, E-book ආයෙ මොනවා හරි කිව්වොත් මාව හම්බු වෙන්න කියපන්, මම ඌට කියලා දෙන්නම් ලුණු ඇඹුල් ඇතිව:yes:

    menna elakiri samantha awith
    :shocked:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අයියෝ බන් කොල්ලො උබ නිකන් පොඩි බබාලා වගේ නේ බන්, යකෝ කොහෙවත් යන ෆේක් අයිඩී කාරයෙක්ට බයේ උබ අපිව දාලා යනවද? :confused:

    තෝ පිරිමියෙක් ද ? :growl::growl:

    මගුල් කරන්නේ නැතුව හිටපන්, E-book ආයෙ මොනවා හරි කිව්වොත් මාව හම්බු වෙන්න කියපන්, මම ඌට කියලා දෙන්නම් ලුණු ඇඹුල් ඇතිව:yes:

    EK චන්ඩියා.:eek:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මෙතන චින්තක අතින් වරදක් උනා. ලිපිය දාපු එක නෙමෙ වැරැද්ද කොහෙන්ද ගත්තෙ කියලා නොදාපු එක.හැබැයි පුතො මිට කලින් ඔන තරම් ලිපි වැටිලා තියෙනවා.එත් කව්රුවත් උබ වගෙ දගලලා කැගහලා බෙරිහන් දෙනවා මම දැකලා නැහැ.මම දැකලා තියෙනවා එ බලොග් වල ලිපියෙ මුල් අය්ති කරුවො ඇවිල්ලා එ ත්‍රෙඩ් එකෙම කියනවා මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙන් ගත්ත එකක් කරුනා කරලා ගත්ත තැන දැම්මානම් හොදයි කියලා. එහෙම තමා මචං කියන්න ඔනෙ.කුනුහරුප කියලා කැගහලා අනිත් අය ඉදිරියෙ වරද කරපු කෙනාව අපහසුතාවෙට පත් කරවන්න නරකයි.අනික මෙක හෙන ගහන්න තරම් දෙයක්ද?උබ හිතනවද පවුල් පිටින් හෙන වැදෙන්න ඔන වරදක් කරා කියලා එ වැඩෙන් .එහෙමනම් ලක්ෂ ගනන් කොටි ගනන් වියදම් කරලා විශාල කාලයක් කැපකරලා හදන මුද්‍රෘකාංග වල ව්‍යාජ පිටපත් භාවිතා කරන උබත් ඇතුලු අපි ඔකකොම හෙන වැදිලා මෙලහකට වලපල්ලෙ ඉන්න ඔන.

    aththa kathawa
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.