EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අයියේ නොදන්නා කමට අහන්නේ බැන්දම ඇයි සිංහයෝ වගේ ඉන්න කොල්ලෝ බල්ලෝ වෙන්නේ?:confused:

    හොද ප්‍රස්නයක්

    නියගෙට පවා දිය නොසිදෙන උල්පතකි
    රජවරු පවා දන නමනා කෝ විලකි


    අන්න එකී අපේ මල්ලියෝ හේතුව
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අයියේ නොදන්නා කමට අහන්නේ බැන්දම ඇයි සිංහයෝ වගේ ඉන්න කොල්ලෝ බල්ලෝ වෙන්නේ?:confused:
    අනේ මං දන්නේ නෑ බුදු මල්ලියේ ඕවට පොර ටෝක් දෙනවා ගෑනි දැක්කොත් අදත් එලියේ තමයි:(
     

    Mozilla

    Well-known member
  • හොද ප්‍රස්නයක්

    නියගෙට පවා දිය නොසිදෙන උල්පතකි
    රජවරු පවා දන නමනා කෝ විලකි
    අන්න එකී අපේ මල්ලියෝ හේතුව

    ඒ කියන්නේ අපිටත් ඕක වෙයිද?දැනං මං සිංහයා වගේ තමා ඉන්නේ?:eek:
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මේකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා බඳින කාලෙට හොදයි :yes:
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටද වෙන්නෙ මමත් ඉන්නම්කො එලිවෙනකම් එහෙනම් ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජෝක් නෙමේ/වයසින් වැඩිමල් කෙනෙක් බැන්දොත් මොකද?:confused: 4 යර්ස්

    ඒකනම් මල්ලි සෑහෙන්න බොන්න ඕන ප්‍රස්නයක්

    4yrs ne
    umbata 35 wenakam oka danenne nathiwei
    35 pannahama kellata 39
    e kiyanne eya hugak matured but umba thama thirihan etahkota umba
    dahamen semin hitiyoth hodayi
    nohitiyoth problems ne
     

    Mozilla

    Well-known member
  • ඒකනම් මල්ලි සෑහෙන්න බොන්න ඕන ප්‍රස්නයක්

    4yrs ne
    umbata 35 wenakam oka danenne nathiwei
    35 pannahama kellata 39
    e kiyanne eya hugak matured but umba thama thirihan etahkota umba
    dahamen semin hitiyoth hodayi
    nohitiyoth problems ne

    අපේ අම්මත් ඕකම තමා කියන්නේ.මොකද්ද කරන්නේ හිත ගණන බැ.කොහොම උනත් නවත්තනවා :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකත් හරියට ලුණු අඹ කනවා වගේ වැඩක් බන්
    බලන් ඉන්න එවුන්ට කෙල උනනවා
    කන එවුන් නේ දන්නේ එකේ ඇඹුල
     
    Status
    Not open for further replies.