>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    reputation_neg.gif
    >> නමේ(user name)තේරුම... 04-09-2011 02:54 AM forum wala aththa nama daanna epa modayo



    :confused::confused::confused::confused::confused:
    -rep dunna ekata awlak na.namath dala kiwwanan thamai hoda :yes:

    පොන්න ඩයල්...:yes::yes: GTට කිව්ව නම් හොයල දෙයි....:cool:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මතකයි මෙහෙම සීන් එකක් කව්ද දැම්ම අව්ලක් නෑ මගෙ නම තමා මම කෙටි කරල දැම්මෙ

    Anuruddha ...... මම කලින් දැම්මෙ ID හදනකොව Anuru_H කියල පස්සේ Anuru_1 උනා :):):):):):)
     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    හිරු FM එකේ පටි රෝල් එකේ මං ආසම චරිතේ තමයි,P. I. S.A Chaya හෙවත් පිසාචය.
     
    Apr 6, 2011
    861
    34
    0
    අපේ ඉස්කෝලේ මිත්‍රයෙක් ඉන්නවා විහිලුවට කියන්නේ සොත්ති මාටින් කියලා මිනිහා ආතල් පොර හැමදාම ඔෆිස්එකට යනවා එනකොට පොඩ්ඩක් වැනෙනවා ඒක සාමාන්‍ය දෙයක්. හැමදාම නඩුවක්. අපේපන්තියෙ මගේ ළග ඩෙස් එකට ආපුදවසට කන්දෙක ඉවරයි. පොරගෙ බෙස්ට් ෆ්‍රේන්ඩ් බකට් සෙත්තිට වඩා බකට් හපන්. බකට් ඔෆිස් ගියොත් සෙත්තිටත් බඩු. සොත්ති ඔෆිස් ගියොත් බකට්ට බඩූ. දෙන්නම ගියොත් මැන්ගොට බඩු. මැන්ගොකියන්නෙත් , සොත්ති, බකට් , මැන්ගො ටීම් එක. ඒකාලෙ ගැන කියන්න ගියොත් ඉවරයක් නෑ.. මම ත්‍රේඩ් එක නවැත්තුවා.අපි කරපු වැඩ වලට හිනා කාළා මැරෙනවා
    :yes::yes::yes::yes::shocked::shocked::shocked::lol::lol::lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මගේ නම් නමම තමයි දාල තියෙන්නෙ..නිකන් ආතල් එකට වගෙ දෙපැත්තෙන් පොඩි තරු 2ක් දැම්ම..එච්චරයි......;);)
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    snake eyes කියන්නෙ චිත්‍රපට Gi JOE මාලාවෙ හමුවන ඉතා වැදගත් චරිතයක්
    කෙල්ලින්ම කිව්වොත් ninja කෙනෙක්
     
    Status
    Not open for further replies.