ඔන්න අද මම ආසම කාර් වර්ගය ගැන Thread එක දානවා


මම ආසම කාර් වර්ගය තමා Audi 


ඉස්සෙල්ලම මම Audi Company එක ගැන කියන්නම් 

මම ආසම කාර් වර්ගය තමා Audi 


Audi Company එක පටන් අරගෙන තියෙන්නේ ජර්මනියේ August Horch කියන පුද්ගලයා,Audi Company එක ගහපු පළමු කාර් එක තමි මේ
මේ වෙනකොට Audi Company එක පුද්ගලයන් 46,372 ක් සේවය කරන ලොකු සමාගමක්,
Audi වාහන වල මම ආසම දේ තමා ( LED Daytime Running Lights) මේක ඉසේල්ලම හුදුන්වල දීල තියෙන්නේ 2006 දී, Audi S6 එකට තම ඉස්සෙලම යොදාගෙන තියෙන්නේ

වාහනයේ ඇති විශේෂාංග
Push Start Engine
Satellite Navigation system – DVD-based
Audi parking system plus
Colour Driver’s Information System (DIS)
Audi A4
Audi A8
Audi R8 & Audi R8 Spyder
ඉස්සෙල්ල Audi R8 GT එක දන්නම් කෝ
ඔන්න Audi R8 Spyder
අදට ඔය ටික තමා හිතට ඇල්ලුවා නම් comment එකක් අනිවා දාල යන්න

Thanx
