EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එල එල මේයා අනිවා නපුංසකයෙක් :lol:

    reputation_neg.gif
    EK Married Club 04-09-2011 05:00 PM --

    හේතුව බැදපු බදින්න ඉන්න සියලු දෙනාම මේකට කැමතියි
    එත් බදින්න බැරි එවුන් මේකට විරුද්දයි
    බොහොම ඉස්තුතියි නපුන්සක කම පෙන්නුවට
    වරදක් තියෙනවනම් වැරැද්ද පෙන්නලා comment දැමීම තමා කොන්ද පන තියෙන අයගේ ක්‍රමේ
    -rep දීල නම නොදා ඉදීම real නපුන්සක කම කියලයි අපගේ විස්වාසය
    අනිවා මචන් ++
     
    • Like
    Reactions: minipura

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    mama nam bedala den 3 years wenawa. thama nam aulak nehe. 1 1/2 kid kenekuth innawa................... marriage life eka elata yanawa
     
    • Like
    Reactions: minipura

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mama nam bedala den 3 years wenawa. thama nam aulak nehe. 1 1/2 kid kenekuth innawa................... marriage life eka elata yanawa

    අනිවා machan අපෙත් එහෙමයි
    එල එල ඔහොම ඇදගෙන යන්
    අපේ සියලු මෙම්බෙර්සලා ටත් එසේමයි එකත් සුවර් ඒ විදියට අපේ family life නැතිනම් අපිට මෙහෙම සෙට් වෙන්නත් බැනේ
    නමුත් මේකේ අපි ඒවා මේවා කතා කරලා කාටත් අවුලක් නැති fun එකක් ගන්නවනේ එකෙන් ඉතින් තියෙන ස්ට්‍රෙස්ස් එකත් නැතිවෙනවා
    ;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mama nam bedala den 3 years wenawa. thama nam aulak nehe. 1 1/2 kid kenekuth innawa................... marriage life eka elata yanawa
    කන්ග්‍රැට්ස් මචෝ ඇන්ඩ් වෙල්කම් ටු ද ක්ලබ්:D:love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල මේයා අනිවා නපුංසකයෙක් :lol:

    reputation_neg.gif
    EK Married Club 04-09-2011 05:00 PM --

    හේතුව බැදපු බදින්න ඉන්න සියලු දෙනාම මේකට කැමතියි
    එත් බදින්න බැරි එවුන් මේකට විරුද්දයි
    බොහොම ඉස්තුතියි නපුන්සක කම පෙන්නුවට
    වරදක් තියෙනවනම් වැරැද්ද පෙන්නලා comment දැමීම තමා කොන්ද පන තියෙන අයගේ ක්‍රමේ
    -rep දීල නම නොදා ඉදීම real නපුන්සක කම කියලයි අපගේ විස්වාසය
    :yes::yes::yes::yes: elakiri macho....:-)(spread karannalu...;)nayata++)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama nam bedala den 3 years wenawa. thama nam aulak nehe. 1 1/2 kid kenekuth innawa................... marriage life eka elata yanawa
    ela machan...ape life ekath fun eke yanawa... welcome to the m.club...+
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අනිවා machan අපෙත් එහෙමයි
    එල එල ඔහොම ඇදගෙන යන්
    අපේ සියලු මෙම්බෙර්සලා ටත් එසේමයි එකත් සුවර් ඒ විදියට අපේ family life නැතිනම් අපිට මෙහෙම සෙට් වෙන්නත් බැනේ
    නමුත් මේකේ අපි ඒවා මේවා කතා කරලා කාටත් අවුලක් නැති fun එකක් ගන්නවනේ එකෙන් ඉතින් තියෙන ස්ට්‍රෙස්ස් එකත් නැතිවෙනවා
    ;)

    කන්ග්‍රැට්ස් මචෝ ඇන්ඩ් වෙල්කම් ටු ද ක්ලබ්:D:love:

    ela machan...ape life ekath fun eke yanawa... welcome to the m.club...+

    elakri ! ! !
    11.gif
    11.gif
    11.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවටම MY CONGTRAAAATZ BROTHER
    ඒක ලස්සන සෙනෙහෙබර අත්දැකීමක් මචන් පොඩි එකාගේ මූණ දැක්ක හිතෙයි උඹ ලෝකේ වාසනාවන්තම තාත්ත කියල :lol::)

    :D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම MY CONGTRAAAATZ BROTHER
    ඒක ලස්සන සෙනෙහෙබර අත්දැකීමක් මචන් පොඩි එකාගේ මූණ දැක්ක හිතෙයි උඹ ලෝකේ වාසනාවන්තම තාත්ත කියල :lol::)
    තාත්තා ඇත්තටම උඹ නම්... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක රෙද්දක් ගන්න කඩ කීයක CHARTER උනාද
    mamanam karanne shop ekata gihin, pancho dennath ekka side ekak allagena wadiwela innawa, onotharamakwela thoragena enna kiyala ;);) ekath mara kattak macho...peya keeyak balainnada..?
     
    Status
    Not open for further replies.