පුහ් කොසාගේ ඇක්ස්පීරියන්ස් එකට ගහන්න එකෙක් නෑ වගේ
Expert in ***...


පුහ් කොසාගේ ඇක්ස්පීරියන්ස් එකට ගහන්න එකෙක් නෑ වගේ


congrzzzz.....මම ලබන මාසේ තාත්තා කෙනෙක්නේ බං![]()

hebi umbata labana mase indan kola niwadu...

මේ දවස්වල හොඳට නිදාගනින්. නිදිමරන්න වෙයි ඊලඟ මාසේ ඉඳලාබබා බලං හිටියොත් එහෙම.....![]()

මේ දවස්වල හොඳට නිදාගනින්. නිදිමරන්න වෙයි ඊලඟ මාසේ ඉඳලා![]()
මට මෙ දවස්වල Exam එකක්නේ ..මට නම් ආයේ කාලෙකට නිදා ගන්න හම්බවෙන්නේ නෑ වගේ...
