Somawathiya

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    215716_156756511053123_100001563261148_401637_4730474_n.jpg


    සෝමාවතී චෛත්‍යරාජයානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ ක්‍රි.පූ. 02 වන ශතවර්ෂයේ දී පමන කියලාතමයි නිර්නය කරගෙන තියෙන්නේ. අප මහා ලෞතුරා බුදුරජානන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තමයි සෝමාවතිය ඉදි වෙලා තියෙන්නේ.

    සෝමාවතිය ඉදි කරලා තියෙන්නේ වලගම්බාරජතුමා විසිනුයි. වලගම්බා රජු හා ඔහුගේ බිසව සෝමාවතී දේවිය මහවැලි නදිය අසබඩ සෝමපුරය නම් ප්‍රදේශයක වාසය කරන සමයේ සෝමාවතී දේවින් වහන්සේගේ වැදුම් පිදුම් වෙනුවෙන් මේ සෝමාවතිය වලගම්බා රජු අතින් ඉදි උනා කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ.

    මේ මහා වෙහෙර ඉදි කරන අවස්ථාවේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා පූජනීය යමක් ගෙන එන ලෙස වල ගම්බා රජු විසින් මහින්ද නම් මහ රහතන් වහන්සේ නමකගෙන් ඉල්ලීමක් කල බව කියවෙනවා. උන් වහන්සේ නාග ලොවට වැඩම කරවා එහි තිබූ බුදුරජානන් වහන්සේගේ අති පූජනීය දකුනු අකු ධාතුව ලක් දිවට වැඩම කර වූ බව සඳහන්. ඒ වගේම සෝමාවතිය කරවා වලගම්බා රජු විසින් මහහින්ද මහ රහතන් වහන්සේ වෙත පූජා කල බව සඳහන්.

    215844_156756417719799_100001563261148_401630_2658217_n.jpg


    215644_156756427719798_100001563261148_401631_4023567_n.jpg


    216436_156756451053129_100001563261148_401633_6919606_n.jpg


    අප අද වන්ශනා මාන කරන සෝමාවතිය, ඇත්තටම වලගම්බා රජතුමා හදපු සෝමාවතියද කියලා යම් තරමක සැකයක් ඉතිහාසය හදාරන අය තුල පවතිනවා. ඒකට හේතුව මේකයි. ඉතිහාසයේ කියවෙන විදියට මහවැලි ගඟට නැගෙනහොර දිසාවෙන් තමයි සෝමාවතිය පිහිටලා තිබිලා තියෙන්නේ. නමෞත් අද තියෙන්නේ මහවැලි ගඟට කි.මී. 1/2 ක් විතර බටහිරට වෙන්නයි. නමුත් පහුගිය වසර 800ක කාලයේ මහවැලියේ ගමන් මඟ වෙනස් වෙලා කියලත් මතයක් තියෙනවා. අතීතයේ සෝමාවතියට ගමන් කරන්නට තිබූ වැලි පාර ඉස්සර මහවැලි ගඟද කියලා මතයකුත් තියෙනවා.

    217288_156756401053134_100001563261148_401629_2988448_n.jpg


    වසර ගනනක් මහ ගන වනාන්තරයෙන් වැහිලා තිබ්බ සෝමාවතිය 1940 වසරේ යලි සොයා ගන්නවා. 1964 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැනීම් ආරම්භ කරනවා. ප්‍රධාන ස්තූපයේ කැනීම් කරන අවස්ථාවේ අඩි 05 යි අඟල් 05ක් යටින් කුඩා ස්තූපයක් ඔවුන්ට හමු වෙනවා. ඊ කුඩා ස්ථූපය ගිරි අභා රජු විසින් කරවන ලද මුල් සෝමවතිය ලෙසත් අනෙක් ප්‍රධාන වෙහෙර කන්නිත්ත තිස්ස රජු විසින් ක්‍රි.ව. 164 ප්‍රතිනිර්මානය කරවන ලද වෙහෙර ලෙසත් තමයි සලකන්නේ.

    207433_156756461053128_100001563261148_401634_6827653_n.jpg


    ඒ වගේම තමයි කැණිම් කරපු අවස්ථාවේ අඩි 3 1/2 ක් පමන දිගැති සිරිපතුල් ගලක් හමු වී තිබෙනවා.

    සෝමාවතියේ හාස්කම් ගැන කතා කරනවා නම් ඒක වෙනම ත්‍රෙඩ් එකක්. ඒ තරම් පින්වන්ත පුද බිමක්. ගමන යම් තරමකට දුෂ්කර උනත් බෞද්ධයෙක් වශයෙන් එක් වරක් හරි වන්දනාමාන කරගත යුතු අති උතුම් පින්වන්ත පුද බිමක්.

    215832_156756331053141_100001563261148_401624_4873341_n.jpg


    216924_156756361053138_100001563261148_401626_4445469_n.jpg


    207521_156756544386453_100001563261148_401639_5254409_n.jpg


    217588_156756554386452_100001563261148_401640_6549358_n.jpg


    207573_156756577719783_100001563261148_401641_4949725_n.jpg


    216656_156756594386448_100001563261148_401643_5826839_n.jpg


    215772_156756607719780_100001563261148_401644_4134055_n.jpg


    207557_156756484386459_100001563261148_401635_4234159_n.jpg


    217004_156756637719777_100001563261148_401646_7635011_n.jpg



    _____________________________







    picture.php





    We Highly Appreciate Your Ideas..
    send your Suggestions and ideas :-

    [email protected]

    picture.php





     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    api meka mulin ma balanna yanakota .. meka paint wath karala tibune neee :P hehe


    ela machan thanks for sharing :)

    Mama Giya 2009 Wala After A/L's Ha Maxza Fun Thamai Kollo
    Mechcharada Pics Gaththe Thawa Dahan Ko Thawa Elakiri Wage Dewal Thiyenawa Somawathiye

    ශ්‍රී දක්ෂිණ දළඳා සමිඳු පිහිටයි..............

    Nice Post ! :cool:

    Yanda pinak karagena enda:)
    You must spread some Reputation around before giving it to Mr PERERA again:(

    මමනම් ගිහිල්ලම නෑ තාම
    ස්තුත්යි බෙදාගත්තට...... 7+ :)

    Great Work Bro Maxxa

    නියමයි පෙරා.....:cool:
    ස්තූතියි බෙදාගත්තට.....:D;)

    Thanks for valuable info bro..
    you did great job
    rep++

    ස්තුතියි හැමෝටම.
    @ කුරුම්බා බෝල්ට්,
    යමං
     
    • Like
    Reactions: Djram