පිටකොටුව වනාතමුල්ල වගේ මුඩුක්කු පැති වලිනුයි, pavement එකේ බඩු විකුණන මිනිස්සුන්ගේනුයි කොළඹ අය මෙහෙමයි කියල මනින එක සාධාරණ මිම්මක්ද? ඔයා කරන්නේ සමාජයේ එක කොටසක් අරගෙන එකෙන් කොළඹ හැමෝම නරක මිනිස්සු කියල කියන එක. ඒ අදහස වැරදියි bro. සාමාන්‍ය විදියට තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සු තමයි ඕන තැනක වැඩිපුර ඉන්නේ. වැරදි ඇහෙන් බැලුවම ඕන දෙයක් වැරදියට පේනවා. අනිත් එක ඔයා කිව්වේ ගෑනු ළමයි කොළඹ අවම නරක වෙනවා කියල නේ. එකෙන් ඔයා අදහස් කරන්නේ කොළඹ ගෑනු ළමයි හැමෝම නරකයි කියලද? මොකක්ද අපි කරන නරක වැඩේ?
පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත.
මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.
කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි.
වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක.
මෙය පිළිගත නොහැක.
සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.
ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.
'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.
මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.
Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.
මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.
නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.
කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.
තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..
වටින අදහසක් ඔබ ඉදිරි පත් කරලා තියෙන්නේ.
දැන් මං කැමති මේ සමාජයේ තිබෙන තවත් පැතිකඩවල් කිහිපයක් ගැන සාකචා කරන්න.
අද ලංකාව යනු බහුතර පිරිසිදු බෞද්ධ දර්ශන චින්තන තියෙන රටක් නෙවෙයි මොකද ශතවර්ස ගණනාවක් විවිද ජාතීන්ගේ ආක්‍රමණ වලට නතුවෙලා සංස්කෘතික වශයෙන් වෙනස්
....................

අනේ මන්ද මු මොන ලෝකෙන් ඇවිත්ද කියල
මු සමහරක් කරන ඒවා මුළු සිංහල ජාතියටම සමාන කරලා.
ඉතින් එයම කියනවා උගේ ගැනිවත් අම්මවත් නයිට් ක්ලබ් යවන්නේ නැතිලු.
දැන් පොරගේ ගැනි බිකිනියක් ඇඳගෙන හිටියොත් ඌ මොකද දන්නේ නැහැ කියන්නේ.
මෙතන forum එකක් පිටිපස්සට වෙලා පොර වෙන්න හදනවා.
අඩුගානේ උගේ කෙල්ල බුරිය පෙන්න සාරියක්වත් අඳින්නේ නැතුව ඇති.
අනෙක තමයි නයිට් ක්ලබ් එකකට උගේ ගැනි ගියපු වෙලාවක අපි කවුරු හරි ගිහින් කිස් කරොත් මොනවා වෙයිද.
අපි බීච් එකේ අනුන්ගේ ගැනුන්ව ඉම්බින්නේ නැහැනේ. මොකද අපේ කෙල්ලෝ එහෙම හැමෝටම අතල් දෙන්න යන්නේත් නැහැනේ.
මේවට කියන්නේ අසහනය කියල. මෙතැන් පොන්න පාර්ට් දන්නේ නැතුව ගැනියෙක් හොයාගෙන ගන්න අතල් එකෙක් ගනින්
වෙලාවක් තියේනම් බම්බලපිටිය පැත්තේ නයිට් ක්ලබ් එකකටත් එවපන් අපට අතල් එකක් ගන්න
අපටනම් තම එහෙම අසහනයක් නැහැ.
ඒවගේම කෙල්ලෙක් කොටට ඇන්දට අපට මොකෝ . අපිත් බලනවනේ.

අනේ මන්ද මු මොන ලෝකෙන් ඇවිත්ද කියල
මු සමහරක් කරන ඒවා මුළු සිංහල ජාතියටම සමාන කරලා.
ඉතින් එයම කියනවා උගේ ගැනිවත් අම්මවත් නයිට් ක්ලබ් යවන්නේ නැතිලු.
දැන් පොරගේ ගැනි බිකිනියක් ඇඳගෙන හිටියොත් ඌ මොකද දන්නේ නැහැ කියන්නේ.
මෙතන forum එකක් පිටිපස්සට වෙලා පොර වෙන්න හදනවා.
අඩුගානේ උගේ කෙල්ල බුරිය පෙන්න සාරියක්වත් අඳින්නේ නැතුව ඇති.
අනෙක තමයි නයිට් ක්ලබ් එකකට උගේ ගැනි ගියපු වෙලාවක අපි කවුරු හරි ගිහින් කිස් කරොත් මොනවා වෙයිද.
අපි බීච් එකේ අනුන්ගේ ගැනුන්ව ඉම්බින්නේ නැහැනේ. මොකද අපේ කෙල්ලෝ එහෙම හැමෝටම අතල් දෙන්න යන්නේත් නැහැනේ.
මේවට කියන්නේ අසහනය කියල. මෙතැන් පොන්න පාර්ට් දන්නේ නැතුව ගැනියෙක් හොයාගෙන ගන්න අතල් එකෙක් ගනින්
වෙලාවක් තියේනම් බම්බලපිටිය පැත්තේ නයිට් ක්ලබ් එකකටත් එවපන් අපට අතල් එකක් ගන්න
අපටනම් තම එහෙම අසහනයක් නැහැ.
ඒවගේම කෙල්ලෙක් කොටට ඇන්දට අපට මොකෝ . අපිත් බලනවනේ.

පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත.
මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.
කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි.
වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක.
මෙය පිළිගත නොහැක.
සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.
ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.
'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.
මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.
Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.
මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.
නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.
කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.
තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..

I have a few question to ask!
1. Why do people go to night Clubs?
2. Will you allow ur daughter to go to a club (alone) ?
3. If the clubs are so good and so polite why do they have bodyguards to check each and every person who enter to the club and whey do they only allow 18+ or 21+ people to it??
4. Will you marry a girl who always go to clubs alone??
5. do you respect the girls who drink and dance with unknown people who she met in the club??
dnt just try to put the blame on Sinhala Buddhists!+ Dnt just try to show off!! If u think u ar super cool because of u gng to clubs; we can get the mentality of you!
no point of arguing with you buddy.. good effort to justify ur points.. but u just showed how stupid u ar!
![]()
to make sure nothing goes wrongI have only one question for you.
Do you like that your mother or sister visit a night club?
This is an open question, I expect a yes/ no answer from you.
Thanks,
1. To have a good time.duh
2. I would let my daughter make her own decisions
3. Bodyguards? you mean bouncers?to make sure nothing goes wrong
4. Yes i would. And i would go with her
5. Yes i do. Just because a girl dances with random people doesnt necessarily mean that you have to disrespect her
And 6. You have to either work on your grammar or use your native language. Poor grammar makes me [sic]
bump එකක් දී thread එක promote කිරීම ගැන ස්තූතියි![]()

http://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif