කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිටකොටුව වනාතමුල්ල වගේ මුඩුක්කු පැති වලිනුයි, pavement එකේ බඩු විකුණන මිනිස්සුන්ගේනුයි කොළඹ අය මෙහෙමයි කියල මනින එක සාධාරණ මිම්මක්ද? ඔයා කරන්නේ සමාජයේ එක කොටසක් අරගෙන එකෙන් කොළඹ හැමෝම නරක මිනිස්සු කියල කියන එක. ඒ අදහස වැරදියි bro. සාමාන්‍ය විදියට තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සු තමයි ඕන තැනක වැඩිපුර ඉන්නේ. වැරදි ඇහෙන් බැලුවම ඕන දෙයක් වැරදියට පේනවා. අනිත් එක ඔයා කිව්වේ ගෑනු ළමයි කොළඹ අවම නරක වෙනවා කියල නේ. එකෙන් ඔයා අදහස් කරන්නේ කොළඹ ගෑනු ළමයි හැමෝම නරකයි කියලද? මොකක්ද අපි කරන නරක වැඩේ?

    ඈත්ත ..100% ඈත්ත.. සුලුතරයක් දිහා බලලා සියලුම දෙනා ගෑන තීරන ගෑනීම වෑරදී..
     
    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    maru topic ekak. hebei sudu ratawal wala oya kiyana samaja ratawa tiyanawa. e aya full openmind. ape minissu tamai ohoma ekak dekkama magic wage keegahala sadacharaya gena kiyala reta horen bluefilm balanne, hi hi hi...........
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත. :lol:

    මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.

    කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි. :rolleyes:

    වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක. :rolleyes:

    මෙය පිළිගත නොහැක.

    සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.

    ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.

    'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.

    මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.

    Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.

    මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.

    නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.

    කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට
    Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.

    තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..

    ME THIYENNE NIYAMETA UTHTHARA DILA

    UTA PENNE SINHALA BAUDDA MINIXU WITHARAI
    UGE EKA AHAK WITHARAI PENNE
    MATA HITHENA WIDIYATA
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    වටින අදහසක් ඔබ ඉදිරි පත් කරලා තියෙන්නේ.
    දැන් මං කැමති මේ සමාජයේ තිබෙන තවත් පැතිකඩවල් කිහිපයක් ගැන සාකචා කරන්න.
    අද ලංකාව යනු බහුතර පිරිසිදු බෞද්ධ දර්ශන චින්තන තියෙන රටක් නෙවෙයි මොකද ශතවර්ස ගණනාවක් විවිද ජාතීන්ගේ ආක්‍රමණ වලට නතුවෙලා සංස්කෘතික වශයෙන් වෙනස්

    ....................

    100% ක් එකඟය්.

    සමහර අයට මගේ ලිපිය කියවා හිත් රිදීම සිදු වී ඇති බව පැහැදිලිය. ඉතින් මා කලින් ප්‍රකාශ කලා සේම ඔවුන් කරන්නේ ආගම ජාතිය ඉස්සරහට දමා මෙන්න මූ බෞද්ධයන්ට අපහස කරනවෝ කියා තමාගේ හිතේ මා කෙරෙහි ඇති වෛරය පිට කර ගැනීමය්. ලංකාවේ සමහර තක්කඩින්ගේ අවසන් තුරුම්පුව ආගම සහ සංස්කෘතියය්.සමහර අය පවසන්නේ ඇය් උඹ ඔය සිංහල සංස්කෘතිය විතරක් ඇදල ගන්නෙ, ඔය දේම මුස්ලිම් අය ගැනත් ක්‍රිස්තියානු අය ගැනත් කියපන්කො කියලය. ඇත්තටම ඔවුන් පවසන්නේ අපොය් අපිව විවේචනය කරන්න එපෝ, අපේ හිත රිදෙනවෝ, ගිහින් වෙන උන්ව විවේචනය කරපන් කියාය.

    මම මෙම ලිපිය ආරම්භ කලේම යම් කිසි කාරනාවක් මතුකරමිනි. එනම් බහුතරයකට අනුව මෙය සිංහල බෞද්ධ රටකි. ඔය හරුපය එලකිරියේ පමනක් නොව රූපවාහිනියේ ධර්ම සාකච්චා දෙක තුනක් නැරඹුවොත් අසා ගත හැකිය. එමෙන්ම එසේ පවසන්නේ මම නොවන බවද පැහැදිලිව සන්දහන් කලෙමි. ලංකාවේ 75% ක් පමන සිටින්නේ ඔය කියන සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් පිරිසක් බැවින් අවාසනාවට ලංකාවේ සමාජයට හෝ කාන්තාවට වැඩි බලපෑම් එල්ල වන්නේ ඔය සංස්කෘතියෙනි.

    එමෙන්ම මම පැහැදිලිව සන්දහන් කලේ බුදු දහමට මා අනිකුත් ආගම් වලට සේම ඉතාමත් ගරු කරන බැවිනි. නමුත් මා පෞද්ගලිකව මේ එකක්වත් අනුගමනය නොකරන්නේ රාමුවකට කොටු වීමට අකමැති බැවිනි. රාමුවකට කොටු වූ පසු එතන බෙදීමක් ඇති වේ. ආගම විකෘති වී එකිනෙකා ගහ මරා ගන්නා තත්වයට පත්වන්නේ ඔය ආකාරයෙනි. එම නිසා මා නැවතත් පවසන්නේ මෙම විවේචනය ඔය විකෘති සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන මිසක් නිර්මල බුදු දහම ගැන නොවේ කියාය. නිර්මල බුදු දහමේ එක තැනකවත් හොන්ද බෞද්ධයෙකු වීමට නම් ඉංග්‍රීසි ගීත නොඇසිය යුතුය, හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කිරීම සිදු කල යුතු යැය් සන්දහන් නොවේ. නමුත් ඔය හෙල බොදු සංස්කෘතිය නියෝජ්නය කරන මහාචාර්ය වරු පවසන්නේ ඔයිට හාත්පසින්ම වෙනස් එකකැය් ඔබට අදාල වැඩසටහන් නැරඹීමෙන්ම අවබෝධ කරගත හැක.

    එමනිසා ඔබ නිර්මල බෞද්ධ ධර්මය රැකගැනීමට කැප වුනු පුද්ගලයෙකු නම් මතක තබා ගත යුතු දෙයක් ඇත. ඔබගේ විරුද්ධවාදියා මම නොව, සිංහල කම සහ බෞද්ධ කම ඉස්සරහට දමා ගෙන තමාගේ පෞද්ගලික මත ප්‍රමෝට් කරගන්නට උත්සහ කරන සමාජයට සහ ධර්මයට වින කටින ඔවැනි පුද්ගලයෝය.
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    I have a few question to ask!
    1. Why do people go to night Clubs?
    2. Will you allow ur daughter to go to a club (alone) ?
    3. If the clubs are so good and so polite why do they have bodyguards to check each and every person who enter to the club and whey do they only allow 18+ or 21+ people to it??
    4. Will you marry a girl who always go to clubs alone??
    5. do you respect the girls who drink and dance with unknown people who she met in the club??

    dnt just try to put the blame on Sinhala Buddhists!+ Dnt just try to show off!! If u think u ar super cool because of u gng to clubs; we can get the mentality of you!
    no point of arguing with you buddy.. good effort to justify ur points.. but u just showed how stupid u ar!
    :)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මන්ද මු මොන ලෝකෙන් ඇවිත්ද කියල
    මු සමහරක් කරන ඒවා මුළු සිංහල ජාතියටම සමාන කරලා.
    ඉතින් එයම කියනවා උගේ ගැනිවත් අම්මවත් නයිට් ක්ලබ් යවන්නේ නැතිලු.
    දැන් පොරගේ ගැනි බිකිනියක් ඇඳගෙන හිටියොත් ඌ මොකද දන්නේ නැහැ කියන්නේ.
    මෙතන forum එකක් පිටිපස්සට වෙලා පොර වෙන්න හදනවා.
    අඩුගානේ උගේ කෙල්ල බුරිය පෙන්න සාරියක්වත් අඳින්නේ නැතුව ඇති.
    අනෙක තමයි නයිට් ක්ලබ් එකකට උගේ ගැනි ගියපු වෙලාවක අපි කවුරු හරි ගිහින් කිස් කරොත් මොනවා වෙයිද.
    අපි බීච් එකේ අනුන්ගේ ගැනුන්ව ඉම්බින්නේ නැහැනේ. මොකද අපේ කෙල්ලෝ එහෙම හැමෝටම අතල් දෙන්න යන්නේත් නැහැනේ.
    මේවට කියන්නේ අසහනය කියල. මෙතැන් පොන්න පාර්ට් දන්නේ නැතුව ගැනියෙක් හොයාගෙන ගන්න අතල් එකෙක් ගනින්
    වෙලාවක් තියේනම් බම්බලපිටිය පැත්තේ නයිට් ක්ලබ් එකකටත් එවපන් අපට අතල් එකක් ගන්න;);)
    අපටනම් තම එහෙම අසහනයක් නැහැ.
    ඒවගේම කෙල්ලෙක් කොටට ඇන්දට අපට මොකෝ . අපිත් බලනවනේ.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    bump එකක් දී thread එක promote කිරීම ගැන ස්තූතියි :)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත. :lol:

    මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.

    කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි. :rolleyes:

    වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක. :rolleyes:

    මෙය පිළිගත නොහැක.

    සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.

    ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.

    'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.

    මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.

    Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.

    මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.

    නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.

    කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට
    Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.

    තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..

    :yes::yes:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    I have a few question to ask!
    1. Why do people go to night Clubs?
    2. Will you allow ur daughter to go to a club (alone) ?
    3. If the clubs are so good and so polite why do they have bodyguards to check each and every person who enter to the club and whey do they only allow 18+ or 21+ people to it??
    4. Will you marry a girl who always go to clubs alone??
    5. do you respect the girls who drink and dance with unknown people who she met in the club??

    dnt just try to put the blame on Sinhala Buddhists!+ Dnt just try to show off!! If u think u ar super cool because of u gng to clubs; we can get the mentality of you!
    no point of arguing with you buddy.. good effort to justify ur points.. but u just showed how stupid u ar!
    :)

    1. To have a good time.duh
    2. I would let my daughter make her own decisions
    3. Bodyguards? you mean bouncers? :lol: to make sure nothing goes wrong
    4. Yes i would. And i would go with her
    5. Yes i do. Just because a girl dances with random people doesnt necessarily mean that you have to disrespect her

    And 6. You have to either work on your grammar or use your native language. Poor grammar makes me [sic]
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    1. To have a good time.duh
    2. I would let my daughter make her own decisions
    3. Bodyguards? you mean bouncers? :lol: to make sure nothing goes wrong
    4. Yes i would. And i would go with her
    5. Yes i do. Just because a girl dances with random people doesnt necessarily mean that you have to disrespect her

    And 6. You have to either work on your grammar or use your native language. Poor grammar makes me [sic]

    agreed on the points you made.. but the dissing him on his grammer is pathetic, You already made a post of substance, you dont have to sink to tactics like that.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    bump එකක් දී thread එක promote කිරීම ගැන ස්තූතියි :)

    මෙතන කොහෙද bump කරලා තියෙන්නේ.:rolleyes::rolleyes:
    ඒවගේම ඔයාම කියල තියනවා මේක ප්‍රොමෝට් කිරීමක් කියල.:confused::confused:
    උඹ මේක පටන් අරන් තියෙන්නේ බුධිමත් සංවාදයක් කියලනේ.:shocked::shocked:
    එහෙනම් මම කියපුවට උත්තර දියණ පිරිමියෙක් වගේ.;);)
    බොරුවට පැනල යන්නේ නැතුව.
    දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නේ ගැණු නයිට ක්ලබ් නොයන එකද මචන්.:lol::lol:http://www.elakiri.com/forum/images/smilies/sq/laugh8kb.gif
    නැත්නම් ගැණු කොටට අඳින්නේ නැති එකද:lol::lol::lol:
    මේවගේ ගෝත කරුම අදාල අරන් රටේ සැබෑ ප්‍රශ්න වහන්න හදන්නේ කවුද කියල ඉතින් මුළු රටම දන්නවා.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: 577