>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    forbidden..කියන එකේ තේරුම..?

    image.php
    ඒක තමයි යාලුවනේ සීමාවන් වලක්වනවා කියන එක. ඒ කියන්නේ කෙටියෙන්ම කිවුවොත් සීමා සහිතයි කියන එක. මගේ ඇත්ත නමත් මම කියන්නම් දැන්...

    මම... තාරක

     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:මගේ නම ලසිත්..............
    ID එකේ තියෙන්නෙත් ඒකමයි...පොඩි කික් එකක් එන්න ඉස්සරහට DJ කෑල්ලක් දැම්මා.........

    ඉස්සර මම use කලේ මහ චාටර් ID එකක්.....crkwnm
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Sali kiyanne mage nick name eka eka aran tiyenne name eka short karala
    Sali___ sali kiyala user kenek hitiya so mage lucky num eka 7 eka hinda ekata 0 ekath dala sali07 kiyala damma :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;9820427 said:
    මම බූට් එකක් කාලා චොකා වෙලා අනාථ වෙලා හිටපු කාලෙ තමයි මේක හැදුවේ....
    ඒ ගෑනු ලමයට මම කිවුවෙ පැටියා කියලා....
    එයාව මතක්වෙන්න කියලා මේ නම දැම්මෙ...
    appatasiri ehemada :shocked:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    Topology කියන්නේ ස්ථල විද්‍යාවටයි.
    එකෙන් කියන්නේ කොහොමද අවකාශයේ සංවිධාන වීම සහ වස්තුන් නිර්මිත වෙලා තියෙන්නේ ස්ථානය අනුව.
    අනේ පල ටොපා:growl::growl:
     
    Status
    Not open for further replies.