කට්ටිය බලයි මොකක්ද මේ නිතිය කියලා.. වෙන මොකුත් නෙමෙයි.. ගොඩක් වෙලා පරිගණක භාවිතා කරන අයට හදපු නිතීයක්..කැමතිනම් මේක කරන්න නැත්තම් ඇස් දෙකට බුදු සරණයි.!!! 
අපි බලමු මොකක්ද මේ 20-20-20 නිතීයේ තේරුම
සෑම විනාඩි 20 කට වරක් අඩි 20 ක් පමණ ඈතින් පිහිටි වස්තුවක් දෙස තත්පර 20 ක් බලාසිටිමයි
මේක කිරිමෙන් ඈසට සහනයක් ලැබෙනවා.. මොකද අපි පරිගණක තිරය දෙස බලාසිටිමේදි අපගේ ඇස් වේලෙනවා..අන්න ඒ නිසා තමයි මේ වගේ නිතියක් තියෙන්නේ...
මේක අපිට හරියටම විනාඩි 20න් 20ට කරන්න අමතක වෙනවානම් මෙන්න මෘදුකාංගයෙන් එය කරගන්න පුලුවන්..මෙම මෘදුකාංගයෙන් අපිට දැනුම්දිමක් කරනවා වේලාව හරි බව .. මෘදුකාංගයේ නම Eyedefender - බාගන්න මෙතන ඔබන්න..
http://www.eterlab.com/eyedefender/
මේකේ සයිස් එක 158KB විතර.. ඒ හින්දා Dial Up කෙනෙකුට වුනත් බාගන්න පුලුවන්..
මේ නිතීය ගැන ඔබේ අදහසත් කියලාම යන්න..
රෙප් දුන්නට අවුලකුත් නැ ඕංංං