මෙතන මම දැක්ක ගොඩක් අය විවිද කතා කියනවා.සමහරු නම් කැද බිබී බත් කන
අයට ඉරිසියාවෙන් කියන කතා..( එයාලටත් බත් දුන්නොත් හට්ටියම කනවා ඔය කොච්චර
කිව්වත්)
අනික තමා හරි හැටි දැනුමක් නැතිව කියවන බයිලා.කාගෙන් හරි මොනවා හරි අහගෙන
(TV එකේ ඉන්න දේශ ප්‍රේමී බොදු පුතෙක්ගේ ) අපිට කියන්න එනවා.මම මීට කලින්
උනත් කියපු කරන වලදී මිනිසු මට බන්නේ අන්තිමට මගේ අකුරු ලොකු වැඩි කියල..
මොන තරම් විහිලුඅද ඒවා? දැන් මෙතන වෙන්නෙත් ඒ වගේ ඒවා..
මුලින්ම කියන්නම් Night club ගැන නොදන්නා අය කරුණාකරලා කියවන්න එපා නොදන්නා
ඒවා ගැන..
අපේ ලංකාවේ Nght Club තයෙන්නේ 1930 වගේ ඉඳල.ලංකාවේ ඕන තරම් Night Club
තිබ්බ 64 ඉඳන් . හැබැයි ඒ කලේ Night club වල ඇතෙම් ඒවා උනා..
ඊට කලින් කියන්නම් Night Club වර්ග ගැන.ප්‍රදාන වශයෙන්ම වර්ග දෙකයි.Adult club
හා සාමාන්‍ය Chillout club ..මම වැඩිපුර කියන්න යන්නේ නෑ මොකද මේවා ගැන කීමත්
වදුරන්ට දැලි පිහි දීමක් වෙන නිසා..
අර කිව්ව (Adult club ලංකාව ඇතුලත කිසිම තැනක නැහැ 72 ඉඳල) .ඒවා ඇතුලත නිරුවතින් වුවද සිටීමට
, Stripping කියන දේ වෙනවා.ලංකාවේ කිසිම Night club එකක එහෙම වීමට අවසර නෑ.Stripping
වෙන කිසිම club එකක් නෑ.තියෙන්නේ Chillout club විතරයි.ඒවගේ ඇතුලේ , නිරුවතින්
සිටීමට , අනිකට බාදාවක් ,අනිකාගේ නිදහසට බාදාවක්, අනිකාගේ පුද්ගලිකත්වයට හානියක්
වන දේවල් කිරීමට තහනම් .ඒ ඇර liquor ගැනීමට සාමාන්‍ය සිප වැළද ගැනීම්, නර්තනයේ යෙදීමට බාදාවක් නෑ.කලින් කියපු
විදිහට ඉන්න බැරි ඕනෑම කෙනෙක් ස්ථානයෙන් පිට කිරීමට club owner ට පුළුවන් නීතියෙන්.ඒ හින්ද Night
Club වල සමහරු හිතන් ඉන්න සෙල්ලම් වෙන්නේ නෑ..
ගොඩක් අය පටලන් ඉන්නේ karaoke Club ගැන.Night Club ha Karaoke club
කියන්නේ පැහැදිලිවම දෙකක් License වර්ග දෙකක්.මේක karaoke club ගැන කතා
නොකරන එකක් නිසා මම එක පැහැදිලි කරන්නේ නෑ.මොකද වදුරෝ ගොඩක් ඉන්නවා
මෙතන දැලි පිහි ගන්න බලාගෙන.
දැන් එමු කාරණාවට මම හිතන්නේ දැන් පැහැදිලි ඇති බොරුවට කෑ ගහපු අයට.
ඉතින් ඔය කියන ඒවා වෙන්නේ නෑ Night club වල..කව්රුත් ඇදුම් ගලවන් නටන්නෙත් නෑ
, සල්ලි වලට ඇදුම් ගලවන්නෙත් නෑ, නිරුවත පේන්න ඉන්නෙත් නෑ.
ඉතින් night club ගියා කියන එක අය්යෝ අපේ සංස්කෘතිය විනාස වෙනවා කියල මොර දෙන්න
දෙයක් නෙවේ.ඊට වඩා අප්‍රසන්න දේවල් town hall park එකේ, col6 beach එකේ වෙනවා..
එත් ඒවා ගැන කතා කරන්නේ නෑ කව්රුත්.මෙතන කෑගහන අයත් ඒවාට ගිහින් ඇති.ඔන්න ඕකයි අපේ
ජාතියේ හෙළුව කියන්නේ.මිදී වලට බනිනවා විතරයි, මිදී හම්බෙනවා නම් තනියම ගොඩම කන්න බලන්
ඉන්නේ හැබැයි..
අනේ මන්ද අපි අරයට මෙයට බැනල වැඩක් නෑ ... කරන්න ඕන අනිකාගේ
නිදහසට , පුගලිකත්වයට , ගව්රවයට බාද වන දේ වලක්වන්න ඕන නීති ක්‍රමවත් කිරීම විතරයි..නැතුව අපි
සුදු අපි සුදු අනේ අපි සුදු කියා කියා කිල්ලෝට වල තියෙන හුණු ටික හංග ගන්න එක නෙවේ...