කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    අනේ මන්ද මු මොන ලෝකෙන් ඇවිත්ද කියල
    මු සමහරක් කරන ඒවා මුළු සිංහල ජාතියටම සමාන කරලා.
    ඉතින් එයම කියනවා උගේ ගැනිවත් අම්මවත් නයිට් ක්ලබ් යවන්නේ නැතිලු.
    දැන් පොරගේ ගැනි බිකිනියක් ඇඳගෙන හිටියොත් ඌ මොකද දන්නේ නැහැ කියන්නේ.
    මෙතන forum එකක් පිටිපස්සට වෙලා පොර වෙන්න හදනවා.
    අඩුගානේ උගේ කෙල්ල බුරිය පෙන්න සාරියක්වත් අඳින්නේ නැතුව ඇති.
    අනෙක තමයි නයිට් ක්ලබ් එකකට උගේ ගැනි ගියපු වෙලාවක අපි කවුරු හරි ගිහින් කිස් කරොත් මොනවා වෙයිද.
    අපි බීච් එකේ අනුන්ගේ ගැනුන්ව ඉම්බින්නේ නැහැනේ. මොකද අපේ කෙල්ලෝ එහෙම හැමෝටම අතල් දෙන්න යන්නේත් නැහැනේ.
    මේවට කියන්නේ අසහනය කියල. මෙතැන් පොන්න පාර්ට් දන්නේ නැතුව ගැනියෙක් හොයාගෙන ගන්න අතල් එකෙක් ගනින්
    වෙලාවක් තියේනම් බම්බලපිටිය පැත්තේ නයිට් ක්ලබ් එකකටත් එවපන් අපට අතල් එකක් ගන්න;);)
    අපටනම් තම එහෙම අසහනයක් නැහැ.
    ඒවගේම කෙල්ලෙක් කොටට ඇන්දට අපට මොකෝ . අපිත් බලනවනේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇඟිල්ල දික් කරේ බෞද්ධයන්ට නොව සිංහල බෞද්ධ සංස්කෘතියටය්. බුදු දහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය යනු කොටස් දෙකකි, එකක් නොවේ. එම නිසා මෙය එම සංස්කෘතිය පිලිබඳ විවේචනයක් මිස බෞද්ධ ධර්මය පිලිබඳ විවේචනයක් නොවේ.

    හ්ම්ම් එහෙනම් ඒක එක්තරා දුරකට මම පිලිගන්නවා.. අපේ සංස්කෘතියෙ වෙනස් වෙන්න ඕනෙ තැන් තියෙනවා :yes:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Well Done ... .. .

    moo issellama me post eka harakunta neme kiyala dala moota viruddawena hema ekatama haraka kiyala neg rep denawa, moomona tharam harakekda kiyala umbalama hithala balapalla....:shocked::shocked::shocked::shocked:

    මම කිසිම කෙනෙකුට ජීවිතේට මේකෙ කාටවත් -rep දීල නැහැ. ඔය වගේ තේරුමක් නැති දේවල් වලට මම කාලය නාස්ති කරන්නෙ නැහැ. Thanks for the bump
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    නයිට් ක්ලිබ් ගියා කියලා හැමෝම ඒවගේ වෙන්නේ නම් නෑ තමයි, ඔය ඔහොම කියන එකෙක්ව අරගෙන ගිහින්ම පෙන්වන්න ඕනා කියන තරම් යකා කලු නෑ කියලා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked::shocked::shocked::yes::yes::yes::yes:;);););)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    reputation_neg.gif
    කාන්තාව සහ සිංහල බොදු... 04-14-2011 02:21 PM ai uba porada-migaramk

    අනුන්ගෙ නම් එක්ක -රෙප් නොදී කෙලින්ම කිව්ව නම් ඉවරයි නෙ.. ඇයි ලැජ්ජද?
     
    • Like
    Reactions: Topology

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ඕව දේව කාරණා ,ඒවා ගෙන කල්පනා නොකරන් එක හොඳා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙතන මම දැක්ක ගොඩක් අය විවිද කතා කියනවා.සමහරු නම් කැද බිබී බත් කන
    අයට ඉරිසියාවෙන් කියන කතා..( එයාලටත් බත් දුන්නොත් හට්ටියම කනවා ඔය කොච්චර
    කිව්වත්)
    අනික තමා හරි හැටි දැනුමක් නැතිව කියවන බයිලා.කාගෙන් හරි මොනවා හරි අහගෙන
    (TV එකේ ඉන්න දේශ ප්‍රේමී බොදු පුතෙක්ගේ ) අපිට කියන්න එනවා.මම මීට කලින්
    උනත් කියපු කරන වලදී මිනිසු මට බන්නේ අන්තිමට මගේ අකුරු ලොකු වැඩි කියල..
    මොන තරම් විහිලුඅද ඒවා? දැන් මෙතන වෙන්නෙත් ඒ වගේ ඒවා..

    මුලින්ම කියන්නම් Night club ගැන නොදන්නා අය කරුණාකරලා කියවන්න එපා නොදන්නා
    ඒවා ගැන..
    අපේ ලංකාවේ Nght Club තයෙන්නේ 1930 වගේ ඉඳල.ලංකාවේ ඕන තරම් Night Club
    තිබ්බ 64 ඉඳන් . හැබැයි ඒ කලේ Night club වල ඇතෙම් ඒවා උනා..
    ඊට කලින් කියන්නම් Night Club වර්ග ගැන.ප්‍රදාන වශයෙන්ම වර්ග දෙකයි.Adult club
    හා සාමාන්‍ය Chillout club ..මම වැඩිපුර කියන්න යන්නේ නෑ මොකද මේවා ගැන කීමත්
    වදුරන්ට දැලි පිහි දීමක් වෙන නිසා..
    අර කිව්ව (Adult club ලංකාව ඇතුලත කිසිම තැනක නැහැ 72 ඉඳල) .ඒවා ඇතුලත නිරුවතින් වුවද සිටීමට
    , Stripping කියන දේ වෙනවා.ලංකාවේ කිසිම Night club එකක එහෙම වීමට අවසර නෑ.Stripping
    වෙන කිසිම club එකක් නෑ.තියෙන්නේ Chillout club විතරයි.ඒවගේ ඇතුලේ , නිරුවතින්
    සිටීමට , අනිකට බාදාවක් ,අනිකාගේ නිදහසට බාදාවක්, අනිකාගේ පුද්ගලිකත්වයට හානියක්
    වන දේවල් කිරීමට තහනම් .ඒ ඇර liquor ගැනීමට සාමාන්‍ය සිප වැළද ගැනීම්, නර්තනයේ යෙදීමට බාදාවක් නෑ.කලින් කියපු
    විදිහට ඉන්න බැරි ඕනෑම කෙනෙක් ස්ථානයෙන් පිට කිරීමට club owner ට පුළුවන් නීතියෙන්.ඒ හින්ද Night
    Club වල සමහරු හිතන් ඉන්න සෙල්ලම් වෙන්නේ නෑ..

    ගොඩක් අය පටලන් ඉන්නේ karaoke Club ගැන.Night Club ha Karaoke club
    කියන්නේ පැහැදිලිවම දෙකක් License වර්ග දෙකක්.මේක karaoke club ගැන කතා
    නොකරන එකක් නිසා මම එක පැහැදිලි කරන්නේ නෑ.මොකද වදුරෝ ගොඩක් ඉන්නවා
    මෙතන දැලි පිහි ගන්න බලාගෙන.

    දැන් එමු කාරණාවට මම හිතන්නේ දැන් පැහැදිලි ඇති බොරුවට කෑ ගහපු අයට.
    ඉතින් ඔය කියන ඒවා වෙන්නේ නෑ Night club වල..කව්රුත් ඇදුම් ගලවන් නටන්නෙත් නෑ
    , සල්ලි වලට ඇදුම් ගලවන්නෙත් නෑ, නිරුවත පේන්න ඉන්නෙත් නෑ.

    ඉතින් night club ගියා කියන එක අය්යෝ අපේ සංස්කෘතිය විනාස වෙනවා කියල මොර දෙන්න
    දෙයක් නෙවේ.ඊට වඩා අප්‍රසන්න දේවල් town hall park එකේ, col6 beach එකේ වෙනවා..
    එත් ඒවා ගැන කතා කරන්නේ නෑ කව්රුත්.මෙතන කෑගහන අයත් ඒවාට ගිහින් ඇති.ඔන්න ඕකයි අපේ
    ජාතියේ හෙළුව කියන්නේ.මිදී වලට බනිනවා විතරයි, මිදී හම්බෙනවා නම් තනියම ගොඩම කන්න බලන්
    ඉන්නේ හැබැයි..
    අනේ මන්ද අපි අරයට මෙයට බැනල වැඩක් නෑ ... කරන්න ඕන අනිකාගේ
    නිදහසට , පුගලිකත්වයට , ගව්රවයට බාද වන දේ වලක්වන්න ඕන නීති ක්‍රමවත් කිරීම විතරයි..නැතුව අපි
    සුදු අපි සුදු අනේ අපි සුදු කියා කියා කිල්ලෝට වල තියෙන හුණු ටික හංග ගන්න එක නෙවේ...
     
    තේරුමක් ඇති comment එකක් දැමීම ගැන ස්තූතියි. Karoke ගැන කතා කලොත් ලංකාවෙ karoke කියල කරන්නෙ වෙන දෙයක් බව කවුරුත් දන්නව, නමුත් සමහර අය හිතන් ඉන්න තරම් දේවල් වෙන්නෙ නැහැ. Karoke වල වෙන්නෙ කෙල්ලො ටිකක් පාවිච්චි කරල එන පිරිමින්ව ගොනාට අන්දගෙන සල්ලි හෙවීම මිසක් සමහර අය හිතනව වගේ ගනිකා වුර්තිය ඕක ඇතුලෙ වෙන්නෙ නැහැ. එතන වැඩ කරන කෙල්ලෙක්ට උනත් අනවශ්‍යය දේවල් කරන්න ආවොත් එලොව පොල් පේන්න ගහල එලියට ඇදල දානව මිසක්.
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    මට නම් මගේ අම්ම,නංගි සහ බිරිද නයිට් ක්ලබ් බැරි නම් ඕන දේකට ගියාට කමක් නැ එයාල උපරිම නිදහස විදල කරදරේ වැටිල මට ප්‍රශ්නයක් නොවන තාක් කල්.. එයාලගේ නිදහස විදල වෙන කෙනෙක්ට කරදරයක් වෙනව නම් ඒක හොද වැඩක් නෙවෙයි නේ..
    ඒකයි බන් හැම එකම අවවාද කරන්නේ... වැඩි නිදහස නිසා වැරදි වීමට ඇති සම්භාවිතාව වැඩි වෙනව ඒකයි..
     
    • Like
    Reactions: GAC

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    තේරුමක් ඇති comment එකක් දැමීම ගැන ස්තූතියි. Karoke ගැන කතා කලොත් ලංකාවෙ karoke කියල කරන්නෙ වෙන දෙයක් බව කවුරුත් දන්නව, නමුත් සමහර අය හිතන් ඉන්න තරම් දේවල් වෙන්නෙ නැහැ. Karoke වල වෙන්නෙ කෙල්ලො ටිකක් පාවිච්චි කරල එන පිරිමින්ව ගොනාට අන්දගෙන සල්ලි හෙවීම මිසක් සමහර අය හිතනව වගේ ගනිකා වුර්තිය ඕක ඇතුලෙ වෙන්නෙ නැහැ. එතන වැඩ කරන කෙල්ලෙක්ට උනත් අනවශ්‍යය දේවල් කරන්න ආවොත් එලොව පොල් පේන්න ගහල එලියට ඇදල දානව මිසක්.

    ඔව් club එක ඇතුලෙදි නම් බැ.. එත් කැරොකේ කෙල්ලො 80% එලියට ගෙනියන්න පුළුවන් සල්ලි දෙනව කිව්වම..
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔව් club එක ඇතුලෙදි නම් බැ.. එත් කැරොකේ කෙල්ලො 80% එලියට ගෙනියන්න පුළුවන් සල්ලි දෙනව කිව්වම..

    ඔව් කරගන්න දෙයක් එලියෙ. නමුත් ඒ එතන work කරන කෙල්ලොනෙ. නැතුව ඔතනට යන අය නෙමෙය්නෙ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ane manda bans mata nam me wage sanwada dan athi wela.
    hamadama sanwada witharai..ekek hodai kiyanawa, anika narakai kiyanawa. anthimata una kengediyak na.

    ekko owa thanikara thahanam karanna one.nathnam widimath neethi genna ona..

    thanikara thahanam kaloth minissunge asawan pita karaganna bari keepa denek ho mewa amu amuwe
    karai, anna ethanadi podi ewun , rate sabyathwaya winasa wenne.

    samaharu kiyai arabiya wage ewa karana unge jeewitha
    nathi karala danna ona kiyala..
    eth bans arab wala unath ewa wenawa.minissunge asawan
    hira karanna ba ohoma...wenne hira wela hira wela
    kawada hari ewa pupurana eka..
    ganu kenekuta pare wath yanna bari wewi edata..

    ithin nawatha nawatha kiyanna thiyenne mewata neethi
    genath palanayak kireema pamanai..

    edata hamoma yai habai, e wagema oya kiyana kisi
    ayyekta hamadama dunnoth karapan kiyala ekkektawath karaganna ba. ammo ba kiyai..
    okai aththa.

    apita dan ape kollonge hith palanaya karanna ba, dan elakiri eke inna kollo thama issarahata me rata palanaya
    karanne ape ammala thaththala nathi data e wagakeema ganne..

    poddak hithanna ape ammalage kale Porn thibbada?
    eth ada? ewa balanne kawda? eyalada apida?
    ewa balala mole wikurthy karan inna aya issarahata
    monawa karawida?

    anna e hindai kiyanne danma mewata piliyam yodanna ona..

    ithama ketiyen kiwwoth kamara athule karana ewa shishta
    widihata karagena , anik minissunta wadayak nowee
    inna thanata rata genna ona..
    ekata neethi ha minissunge adahas wenas karanna ona..

    මම කතාවට ලක් කලේ ඔය සංස්කෘතියෙ ජීවත් වෙන මිනිස්සු ගැන අනිත් මිනිස්සු ගැන දක්වන ආකල්පය ගැනය්, night club ගැන නෙමෙය්. නමුත් ඔබතුමා වටිනා අදහස් කිහිපයක් දක්වපු නිසා මම ඒවට උත්තර දෙන්නම්.

    මිනිස්සුන්ගෙ හැඟීම් හිරකරන්න බැරි බව ඇත්ත, අවාසනාවට දැන් ලංකාවෙ වෙන්නෙ ඒක. හේතුව රටේ පාලකයො සිංහල බෞද්ධ කියල මොඩලයක් හදාගෙන රටේ හැම දේටම ඒකෙන් විසඳුම් හොයන්න යන එක. මොකද එහෙම කලාම රටේ බහුතරයක් චූන් වී ඒගොලන්ට ඦන්දෙ දෙන නිසා. එය පිරිසිඳු බුදු දහමත් නෙමෙය්.

    porn ගැනනම් මගේ අදහස, porn බැලුවම මිනිහෙක්ගෙ මනස විකෘති වෙනව කියල මම හිතන්නෙ නැහැ, පරීක්ශන වලින් පවා ඔප්පු වෙලා තියෙනව porn මිනිස්සුන්ගේ අසාවල් පිටකරන්න උපකාර වෙනව කියල.porn වලින් කරන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආසාවට ගැලපෙන දේ දීම මිසක් අලුතෙන් ආසාවල් ඇති කරන එක නෙමේ. ඒකනෙ එක එක fantasy තියෙන මිනිස්සුන්ට එක එක ජාතියෙ porn හදල තියෙන්නෙ. මිනිහෙක්ව ස්ත්‍රී දූශකයෙක් කරන්න සමාජ විරෝධියෙක් කරන්න ඔය කියන විනාඩි 30ක විතර video එකකට බැහැ. මනස විකෘති වූ මිනිස්සු බොහෝ විට බිහි වෙන්නෙ ඔවුන් ලමාකාලයේ ඉන්දන් අත්දකින දේවල් නිසා. නමුත් porn බලන්න වයස් සීමාවක් තියෙන්නනම් ඕනෙ. ඒකට රජයට වඩා වැඩි වගකීමක් තියෙන්නෙ දෙමව්පියන්ට. ඒක නිසා කරන්න ඕනෙ porn තහනම් කිරීම නෙමේ වෙනත් නීති ඇති කරල පාලනයක් කිරීම. නැත්තන් වැඩිහිටයන්ටත් බලන්න වෙන්නෙ cartoon තමය්.

    නමුත් මම මෙතනදි කතා බහට ලක් කරේ අපේ සමාජයෙ මිනිස්සුන්ට වෙනත් ජීවන රටා ඉවසන්න බැරි කම. ඔවුන් හිතන්නෙ ඔවුන් night club යන්නෙ නැත්තන් අනිත් මිනිස්සුත් නොයා යුතු බව, යන උන් නරක මිනිස්සු බව. ඔවුන් සිංහල කතා කරනවනම් අනිත් මිනිස්සුත් සිංහල කතා කල යුතු බව, ඉංග්‍රීසි කතා කරන උන් පිටරටවලට ආවඩන් උන් බව. ඔය වගේ මත ඇතිවෙන්න ඔය මම කියපු tv එකට එන මහා ලොකු පන්ඩිතයොත් වග කියන්න ඕනෙ.
     
    මේ කතාව මම පිලිගන්නවා.. මම මුලින් හිතුවෙ Destiny Found දාන posts වලින් බුදුදහමට අපහාස කරන්න හදනවා කියලා. ඒත් ඇත්තටම වැරැද්ද තියෙන්නෙ බුදුදහමෙ නෙවෙයි, තමන්ගෙ හනමිටි අදහස් ටික බුදුදහම පිටදාල අන්තවාදී බුදුදහමක් අපිට පෙන්නන්න හදන සම-හරක් ගෙ කියන කතාව සම්පූර්ණ ඇත්ත. අද දේශපාලකයො කරන්නෙත් ඔය ටිකමයි, කසාද බඳින්න නීතියෙන් අවසර තියෙන වයසක හිටියත් ආදරය කරන්න තහනම්! ඊටපස්සෙ කියනව බුදුදහමින් පෝෂණය උන සංස්කෘතිය ආරක්ෂා කරන්නලු ඔය නීති ගේන්නෙ. කොහෙද බුද්ධාගමේ ඔහොම දෙයක් කියල තියෙන්නෙ? :lol:

    මමත් හිතන්නෙ නෑ වැඩිහිටියන් අතරෙත් porn තහනම් කරන එක තේරුමක් තියෙන වැඩක් කියලා. :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම කතාවට ලක් කලේ ඔය සංස්කෘතියෙ ජීවත් වෙන මිනිස්සු ගැන අනිත් මිනිස්සු ගැන දක්වන ආකල්පය ගැනය්, night club ගැන නෙමෙය්. නමුත් ඔබතුමා වටිනා අදහස් කිහිපයක් දක්වපු නිසා මම ඒවට උත්තර දෙන්නම්.

    මිනිස්සුන්ගෙ හැඟීම් හිරකරන්න බැරි බව ඇත්ත, අවාසනාවට දැන් ලංකාවෙ වෙන්නෙ ඒක. හේතුව රටේ පාලකයො සිංහල බෞද්ධ කියල මොඩලයක් හදාගෙන රටේ හැම දේටම ඒකෙන් විසඳුම් හොයන්න යන එක. මොකද එහෙම කලාම රටේ බහුතරයක් චූන් වී ඒගොලන්ට ඦන්දෙ දෙන නිසා. එය පිරිසිඳු බුදු දහමත් නෙමෙය්.

    porn ගැනනම් මගේ අදහස, porn බැලුවම මිනිහෙක්ගෙ මනස විකෘති වෙනව කියල මම හිතන්නෙ නැහැ, පරීක්ශන වලින් පවා ඔප්පු වෙලා තියෙනව porn මිනිස්සුන්ගේ අසාවල් පිටකරන්න උපකාර වෙනව කියල.porn වලින් කරන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආසාවට ගැලපෙන දේ දීම මිසක් අලුතෙන් ආසාවල් ඇති කරන එක නෙමේ. ඒකනෙ එක එක fantasy තියෙන මිනිස්සුන්ට එක එක ජාතියෙ porn හදල තියෙන්නෙ. මිනිහෙක්ව ස්ත්‍රී දූශකයෙක් කරන්න සමාජ විරෝධියෙක් කරන්න ඔය කියන විනාඩි 30ක විතර video එකකට බැහැ. මනස විකෘති වූ මිනිස්සු බොහෝ විට බිහි වෙන්නෙ ඔවුන් ලමාකාලයේ ඉන්දන් අත්දකින දේවල් නිසා. නමුත් porn බලන්න වයස් සීමාවක් තියෙන්නනම් ඕනෙ. ඒකට රජයට වඩා වැඩි වගකීමක් තියෙන්නෙ දෙමව්පියන්ට. ඒක නිසා කරන්න ඕනෙ porn තහනම් කිරීම නෙමේ වෙනත් නීති ඇති කරල පාලනයක් කිරීම. නැත්තන් වැඩිහිටයන්ටත් බලන්න වෙන්නෙ cartoon තමය්.

    නමුත් මම මෙතනදි කතා බහට ලක් කරේ අපේ සමාජයෙ මිනිස්සුන්ට වෙනත් ජීවන රටා ඉවසන්න බැරි කම. ඔවුන් හිතන්නෙ ඔවුන් night club යන්නෙ නැත්තන් අනිත් මිනිස්සුත් නොයා යුතු බව, යන උන් නරක මිනිස්සු බව. ඔවුන් සිංහල කතා කරනවනම් අනිත් මිනිස්සුත් සිංහල කතා කල යුතු බව, ඉංග්‍රීසි කතා කරන උන් පිටරටවලට ආවඩන් උන් බව. ඔය වගේ මත ඇතිවෙන්න ඔය මම කියපු tv එකට එන මහා ලොකු පන්ඩිතයොත් වග කියන්න ඕනෙ.

    මමත් කතා කලේ night club ගැන නෙවේ, එත් පිරිසක් හරි හැටි නොදැන මේක
    OT යවන හින්දයි මම ඒ ගැන කතා කලේ.මම ගැන දන්නවනම් දන්නවා ඇති මමත්
    ඕව ගැන පදමට කතා කරපු කෙනෙක්.මාව එලවල හිටපු කලේ මම දැක්ක ඔබතුමා හා
    මම = කරමිනුත් සමීකරණ ගොඩ නගනවා.එත් මම කතා කලේ නෑ ඒවා ගැන, මාව දොට්ට
    දාල නේ හිටියේ ඉතින්.

    ඔන්න ඕකයි night club ගැන මම club ගැන කතා කලේ.(මම හා club අතර තියෙන සම්බන්දය
    අහන්න එපා)

    දැන් එමු කාරණාවට අර porn ගැන.උබ පිලිනොගත්තට මචන් ගොඩක් porn වලින් මිනිස්සු learn
    කරනවා.(මම තර්ක කරනවා නෙවේ , අකමැති වුණා කියල කිසිම අහිතක් නෑ)ඒ කියන්නේ මගේ ලගම
    හිතවතෙක් ඉන්නවා මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුලින් යමක් කරපු.( ඒ කියන්නේ පොරක් නෙවේ TV
    වල රගන, බොහොම පාඩුවේ අහිංසක මිනිස්සුන්ට උදව් කරගෙන සේවයක් කරන කෙනෙක් එයා)
    මම එයා එක්ක දවසක් Gay සම්බන්දව එයා එක්ක කතා කලා.එක වෙන්නේ කොහොමද,ඇයි එහෙම
    හැගීම් පහල වෙන්නේ වගේ.එයා කියන්නේ එකක් අර XX n 00 වල වෙන නොගැලපීමක් හෝ
    learning තුලින් කියල.ඒ කියන්නේ ජීවිතේට එහෙම දෙයක් නොදන්නා කෙනෙක් එවැනි තත්වයකට
    පත් වීමේ අවදානම අඩුයි.(දැන් අහන්න එපා එහෙනම් කව්ද මුලින්ම ඔය දේ කලේ කියල)ඔය මම
    කිව්වේ ප්‍රදාන හේතු, තව ගොඩක් ඒවා කතා කලා.ඉඩ ලැබෙන විදිහට කතා කරමු ඒවා ගැන.(හැබැයි ඉස්සර
    වගේ මට එන්න බැහැ දැන් හේතු කීපයක් නිසා, ඔන්න කලින්ම කිව්වා නැත්නම් සමහරු කියනවා
    මම හැංගුන කියල )

    ඒ අනුව කෙනෙක් ඒවා වෙන හැටි දැකල කරලා බලන්න යාම වගේ දෙයක් තුලින් ඇබ්බැහි වෙනවා.
    මම දන්නේ නෑ මචන් උබේ මතය , මම පටු විදිහට හිතන කෙනෙක් කිව්වත් කමක් නෑ මම නම් ඒවා
    දකින්නේ තනිකර විකෘති ආශාවන් විදිහට.තමන්ගේ හැගීම් පිට කරගන්න ඕන දෙයක් කරන තැනයි ඒ.
    මොකද අපිට අම්ම එක්ක උනත් නිදා ගන්න එක කියන්න පුළුවන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර එක් වීමක්
    විදිහට.එත් ඒක එහෙමද? මට නම් නෑ.අපි මිනිස්සු හා සත්තු අතර වෙනස දකින්න පුළුවන් වෙන්න එපැයි
    මොන ජාන, හෝමෝන ගැන ඉගෙන ගත්තත්..මොකද මම දැකල තියෙනවා සමහරුන්ට ඩිම්බය හා ශුක්‍රානු
    දායකයන් පමණයි ඉන්නේ අම්මල තාත්තල නෑ.(මම මේ කියන්නේ උබව උක්ත කරලා නෙවේ මචන්
    මම කතාවට අදාල වපසරිය පැහැදිලි කරනවා විතරයි.)

    ඉතින් අද porn වල මොන තරම් out ගියපු ඒවා තියෙනවද සාමාන්‍ය intercourse එකකට වඩා? අන්න එකයි
    මම කියන්නේ ඒවා හින්ද මිනිස්සුන්ගේ අදහස් විකෘති වෙනවා කියල.උද හරණයකට A අකුරෙන් පටන් ගන්න
    එක සදහා දැන් වෙලා දේ තියෙන දේ පේනවනේ?(මෙතන බබාල නැති හින්දයි මම එක ගැන සදහන් කලේ..)
    තව මොන තරම් ඒවා තියනවද net එකේ?ඕව බලන අයගේ මනස විකුර්ති වෙන්නේ නැද්ද?අද කෙලින්ම
    category තියෙනවා කාමර ඇතුලේ කරන ඒවා එළිපිට කරන ඒවා විදිහට.මිනිස්සු අපහසුවට ලක් කරලා
    ලිංගික සතුටක් ගන්න ඒවා මොන තරම් තියෙනවද?ඒවාටම ඇබ්බැහි උන අයට හදපු දේවල් මොන තරම්
    තියෙනවද? නිකන් intercourse එක කලට ඒ අයට තෘප්තියක් නෑ.එහෙම අය මොන තරම් ඉන්නවද?
    ඒවට හේතු මේ වගේ දේවල් නෙවේද?දැකල ඉගෙන ගත්තුවා නෙවේද?

    අන්න ඒ හින්දයි කියන්නේ ඒ දේවල් වලින් මනස පැහැදිලිවම විකෘති වෙනවා කියල.සමහර ඒවා මෙහෙම
    එළිපිට කතා කරීමම සමාජයට කරන වරදක් මචන්.මම මෙතන මේ ටික වත් කිව්වේ මෙතන ඉන්න අය, මේ වගේ
    thread bookmark කරන් බලන අය මේ ගැන විචක්ෂණ ශීලී මනසක් හා , එයාල එක්කත් මේ ගැන මේ මට්ටමෙන්
    එළිපිට කතා කිරීම නිසා බරපතල වරදක් නොවෙන නිසා..මොකද මම හොදටම දන්නවා මේවා බලන්නේ
    බොහොම කීප දෙනයි..ඒ හින්ද අර දැලි පිහි කතාව එතරම් අදාල නෑ මේ post එකට මගේ..එහෙම නැත්නම් මෙතනින්
    උනත් දෙයක් ඉගෙන ගන්න බලන් ඉන්න අය ඉන්නවා, හඳ පෙන්නූ විට ඇගිල්ල දිහා බලා ඔච්චං කරන.. ඒකමයි
    මම night club කතාව පරිස්සමෙන් කලේ.
    මම පෝර්න් ගැන කිව්වේ විකර්ති දේ ඉවත් කිරීම කරන්න ඕන දේ විතරයි, නැතුව ඒවා මුළුමුනින්ම තහනම්
    කිරීමට මම එකහෙලා විරුද්දයි..එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ හැගීම් වලට විභව ශක්තියක් දීම විතරයි..කවදා
    හරි එක පුපුරනවා.අන්න එදාට නම් එක පුපුරන්නේ සම්පූර්ණයෙන්ම විකෘති දේවල් ගොඩක් එක්ක..ඒ හින්ද
    මම කියපු කාරණේ නිවැරදිව තේරුම් ගන්න මචන්..මම කීල නෑ කොහේ වත් porn තහනම හොදයි කියන එක...
    (එත් ගෙදර නෝනා ඉද්දි ඒවට ඇබ්බැහි වීමට ලක්වුණු අය ඉන්නවා, ඒවා මට නම් විකෘති මට්ටමට ලක් වුනු
    තත්ත්ව.අනික් අය ගැන නම් මම දන්නේ නෑ.)

    අර අන්තිම චේදය ගැන කිව්වොත් මම අමු අමුවේ එක ගැන දන්නවා, අපේ රටේ මිනිස්සු බත් කන මිනිහට
    ඉරිසියයි .එක තමා එදා ඉන්දන් උනේ.ඉංගිරීසියට බනින්නේ ඉංගිරීසි බැරි කමට.හැබැයි ඉංගිරීසි ටිකක් තොල
    ගෑවුණු ගමන් එළි බහින්නේත් ඉංගිරීසියෙන්.ඕව තමා ඉන්දියාව, ලංකාව වගේ මහා තුච්ච හණමිටි නායකයෝ
    ,මිනිස්සු ඉන්න රට වල පොදු ලක්ෂණ.අන්න එකයි මේ topic එක OT යද්දී පැහැදිලි කලේ, මොකද මෙතන ඉන්නෙත්
    සමහරු එහෙමයි..

    මේ දේ මම කිව්වේ සරලව, තව ඉස්සරහට කතා කරන්න මම එනවා.දැනට මම මේ තියන තත්වය ගැන පැහැදිලි කලා
    විතරයි මම ගැන වැරදි අවබෝදෙන් ඉන්නේ කියල තේරුණු එක නිසා...නැත්නම් මම ගැන දන ගන්න මගේ කලින් post
    ගැන බැලුවම තේරේවි..
    අනිත් එක මෙතන කතා කරපු එකක් වත් උබට100% ඉලක්ක කරලා කියපුවා නෙවේ.මම වපසරිය සැකසුව විතරයි.
    නැත්නම් එක දිගට කතා කරද්දී යේ මුලට යන්න වෙනවා මට
    ..
     
    Last edited:

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    Machan. Mata thiyena ekama prashne oya oya kiyana de karanne SINHALA BAUDHAYO witharada kiyala. Demala, Muslim anith aya oka karannadda? Patu aramunu walin Jathiyakata, Agamakata mada gahana eka maha lajja nathi wadak bro. Oya oya kiyana de Lankawe inna hama jathiyakatama, Agamakatama aithi ayata adalai. Anith eka kauruth dannawane Kanthawange nidahasa wage dewal wadiyenma ahurala thiyenne kauda kiyala.Dan kiyanna epa Lankawe Wadipura inne Sinhala baudhayo nisa Sinhala-baudhayan adala kara kiyala.