ලදුනේ......කියන සින්දුවට මුල් උන කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන.
[FONT="]මෙන්න මේකයි කතාව....
[/FONT]
ලදුනේ......
[FONT="] මේ සින්දුව ලියවුනේ මීට ටික කාලෙකට කලින්.... මේ ගීත රචකයාත් එයාගේ යාළුවොත් හිටියේ එකම බෝඩිමක. මේ කට්ටිය ලග අමුතු පුරුද්දක් තිබුනා.. ඒ තමයි පෝය දවසට කලින් දවසේ මේ සින්දුවේ කියවෙන ජාතියේ කාන්තාවක් තමන්ගේ නවාතැනට ගෙන්න ගන්නවා... එක දවසක් මේ විදිහට එක කාන්තාවක් එක්ක ආවා.... අපේ මේ ගීත රචකයා තරමක් සංවේදි කෙනෙක්.. කොහොමත් කලාවට බර කෙනෙක්නේ.... එයාට මේ කාන්තාව ගැන ඇති වුනේ සංවේදී සිතුවිල්ලක්.... ඇය නවාතැනෙන් එළියට එද්දි ඔහුට ඇයව මුණ ගැහුනා.. ඇය ඔහුගෙන් උදව්වක් ඉල්ලුවා.... මහා ලොකු දෙයක් නෙමෙයි ඇය ඉල්ලුවේ... බොන්න වතුර ටිකක්.... ඔහු ඇයට වතුර ටිකක් ගෙනත් දුන්නා... අන්තිමට ඇය ඔහුට කියපු වචන ටික ඔහුට තදින්ම දැනුනා... ඇය කීවේ[/FONT]
[FONT="] “මමත් මනුස්සයෙක් මහත්තයෝ”....[/FONT]
[FONT="] අනිත් දවසේ මේ මහත්තුරු ටික ගියා දළදා මාළිගාවට.... ඉතින් ඒ පෝය දවසනේ... (පිං ටිකක් රැස් කරගන්න වෙන්න ඇති.......)මේ විදිහට යද්දි අපේ ගීත රචකයා දකිනවා හුරු පුරුදු මුහුණක්....... ඒ වෙන කවුරුත් නෙමෙයි පෙර දවසේ නවාතැනට ආපු කාන්තාව... [/FONT]
[FONT="]මතක ඇතිනේ මෙන්න මේ කොටස...[/FONT]
[FONT="]“තෙල් මල් ගෙන දෝත පුරා- මූණි කුටියට පියනංවන[/FONT]
[FONT="]ඔබේ දෑස දැක ගත්තෙමි- සැදෑ කලෙක ලදුනේ”....[/FONT]
[FONT="] ඔහු ඇයව අනෙක් අයටත් පෙන්නුවා.... ඇය ලග පුංචි දරුවෙකුත් හිටියා.... ඔහුට ඕන වුනා ඇයට කතා කරන්න..ඒත් යාළුවෝ ටික ඒකට විරුද්ධ වුනා. එයාලා කිවේ ඒ ගැනි එක්ක කතා කරනවා කවුරු හරි දැක්කොත් ඒක එයාලගේ තත්වෙට හොද නෑ කියලා...[/FONT]
[FONT="]“පිරිමින්ගේ පාප කදට දෝස විදින ලදුනේ..[/FONT]
[FONT="]අදුරේ පව් කරන දනා - එළියෙ රවන ලදුනේ..” [/FONT]
[FONT="]මෙන්න සින්දුව................. [/FONT]http://www.youtube.com/watch?v=S3dVL0t7W2Q
[FONT="] මේ සින්දුව නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියපු කතාව නිසා.... මේ සින්දුව හොදින් ඇහුවොත් ඒක ඇතුලෙ තියෙන මේ කතාන්දරය තේරේවි...
[/FONT]උපුටා ගැනීම ,
*******
hotlink removed
/mod

Code:
[B][SIZE=4]අකීකරු හිත[/SIZE][/B]
hotlink removed
/mod