මෙන්න ගැනු

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකියාට ඉන්නෙ ඔය ජාතියෙ එකෙක් වගෙයි පේන්නෙ. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබටත් මේ වගේ බිරිදක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :lol::lol::lol::yes::lol::lol::lol:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ගෑනුත් දැක්කා මේවගේ ගෑනු නොදැක්කා :lol::lol:
    සද්දේ කොහොමට ඇත්ද :eek:
    එල එල
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මෝ මමත් තව පොඩ්ඩෙන් යාලුවෙනව ඔය වගේ කෙල්ලෙක් එක්ක. වෙලාවට දැනගත්තෙ ඒකිගෙ හැබෑ ස්වරූපෙ.. අහුඋනානං එහෙම මටත් මේ ටික තමයි :confused::confused::eek:
     

    Mozilla

    Well-known member
  • අම්මෝ මමත් තව පොඩ්ඩෙන් යාලුවෙනව ඔය වගේ කෙල්ලෙක් එක්ක. වෙලාවට දැනගත්තෙ ඒකිගෙ හැබෑ ස්වරූපෙ.. අහුඋනානං එහෙම මටත් මේ ටික තමයි :confused::confused::eek:

    :lol::lol::lol: eheanm apitath video ekak balnna thibuna neda ban?
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113