Adare Kiyanne ? (Hadawathata Danenawa)

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
Yaaluwane Adare Kiyanne Mokakdha Mata Hariyata Eka Tharum Ganna ba
Jeevithe Kawadawath Man Meetharam Lan Wela na

:(:(:(

love.jpg


Eya Mata Message karanakal mata message Ewanna Epa Kiwwa Mata Mage Duka Kiyala Nima Karanna ba..:no: Ekai mam Me Thread Eka damme!!
:(

Mata Hitha hadaganna HELP karannaa :) !

 
Last edited:

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Eka ita hapan... salli yanawa wadi athi sms walata ... JK

    machan adare gana mata therum karannath amarui. bt man adare karanawa. ekanam duk bara naha me tharamma :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉවසල හිටපන්.එයා එහෙම කියන්න ඇත්තේ මොකක්හරි ලොකු කාරණාවකටනේ.තෝ ආය මැසේජ් කලොත් එයාට ප්‍රෂ්ණයක් වෙනවා ඇති.තමුන් ගැන විතරක් හිතන්නේ නැතිව එයා ගැනත් හිතපන්...එයාට ගොඩා...........ක් දුර සම්භන්දේ ගෙනියන්න ඕනි හින්දා තමයි එහෙම කියලා තියෙන්නේ.උඔට තියෙන ආදරේට.... ඉවසපන්...........:):):):)
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ඉවසල හිටපන්.එයා එහෙම කියන්න ඇත්තේ මොකක්හරි ලොකු කාරණාවකටනේ.තෝ ආය මැසේජ් කලොත් එයාට ප්‍රෂ්ණයක් වෙනවා ඇති.තමුන් ගැන විතරක් හිතන්නේ නැතිව එයා ගැනත් හිතපන්...එයාට ගොඩා...........ක් දුර සම්භන්දේ ගෙනියන්න ඕනි හින්දා තමයි එහෙම කියලා තියෙන්නේ.උඔට තියෙන ආදරේට.... ඉවසපන්...........:):):):)

    OYA kiyana eka aththa yaaluwa:):) Thanks Oyata Godak Isthuthii
    9.gif
     

    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    DON'T THINK THAT SOMEONE WILL BE THERE FOR YOU WITH YOU FOREVER machan.. AT THE END YOU WILL NOT BE REMAINED EVEN FOR YOU .. IT IS THE NATURE, UNDERSTAND THE PHENOMENON AND MAKE YOUR LIFE EASE.. :yes: :yes: :) JEWITHE VINDAWANNA HADANEPAaa .. JEWITHE VINDAPAN UBATA JEWITHE WARADIN NA .. :)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි යාලුවා..
    තේරුමක් නැතිව තමන් එක්ක එකතු වේලා ජිවිතය ගත
    කරපු කෙල්ලෙක් එක පාරටම ඒ වගේ කියන්න හේතු කිහිපයක් ම තියෙනවා..
    එක්කෝ ඒ කෙල්ලට ගෙදරින් යම් ප්‍රශ්නයක් ඇති..
    ඒහෙම නැත්නම්.. ඒ කෙල්ලට ඔයාට කියන්න බැරි වෙන හේතුවක් තියෙන්න පුලුවන්..
    එහෙමත් නැත්නම් ඔයා ගැන වැරදි අවබෝධයක් මේ කෙල්ලට ගිහිල්ලා ඇති..
    එහෙමත් නැත්නම් මේ කෙල්ල මේ තාක් කල් ඔයාත් එක්ක යාළුවෙක් විදියට ආශ්‍රය කරලා ඇත්තේ හුදෙක් විනෝදාංශයක් විදියට වෙන්න ඇති..

    කොහොම වුනත් අපි ධනාත්මක විදියට හිතමු..
    මේ කෙල්ල ඔයාට අහිතක් කරන්න හිතාගෙන නෙවෙයි මේ විදියට කියන්න ඇත්තේ..

    ඒ හින්දා මේ ප්‍රශ්නයේදි කලබල වේලා කිසිම ප්‍රශ්නයක් විසදගන්න විදියක් නෑ කොල්ලෝ..
    ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා බලමු..
    දවසක් 2ක් වගේ.. ඊට පස්සේ තිරණයක් ගමු..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hitha hadaganna thibuna nam hada ganna thibuna :(

    මේ වගේ ප්‍රශ්නයක් ආවාම ඇත්තටම දුක හිතෙන එක සාධාරණයි..
    එහෙම දුකක් ඇති වුනේ නැත්නම් තමයි..
    පුදුම වෙන්න ඕනේ..

    මේ වගේ පොඩි වේලාවකට වුනත් වෙන් විමකදි වුනත්..
    දුකක් ඇති වුනේ නැත්නම්..
    ඒතන සෑබෑ ආදරයක් ගොඩ නැගෙන්න විදියක් නෑ..