පොඩ්ඩක් හිනා වෙමුද ?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොඩ්ඩක් හිනා වෙමුද ?

    Never KISS a lady police,
    She will say, hands up.

    Never KISS a lady doctor,
    She will say, Next please

    Always KISS a lady teacher,
    She will say, repeat it 5 time

    :shocked::shocked::shocked::lol::lol::lol:


    දිනක් වේගයෙන් සිය රථය ධාවනය කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු..

    පොලිස් නිලධාරියා - "තමුසෙව මම දැන් දානව කූඩුවට. රේස් ගිහින් මින්ස්සු මරන්න"
    අත්අඩංගුවට පත් තැනැත්තා - "අනේ මට හදිසියක් ...."
    පොලිස් නිලධරියා - "වචනයක් කථා කරන්න එපා.. අද අපේ ලොක්කාගේ දුව බඳිනවා. හොඳ මූඩ් එකේ ආවොත් තමුසෙව එලියට ගන්නම් නැත්තං කූඩුවේ තමයි"
    අත්අඩංගුවට පත් තැනැත්තා - "එහෙනම් මට කූඩුවේම තමයි ඉන්න වෙන්නේ"
    පොලිස් නිලධාරියා - "ඒ මොකද ?"
    අත් අඩංගුවට පත් තැනැත්තා - "මම තමයි ඕයි තමුසෙගේ ලොක්කගේ දුව බඳින එකා"


    :sorry::sorry::sorry::lol::lol::lol:


    “මුදලාලි! මුදලාලි!! බලනවා මේ තේ එකේ මැස්සෙක්.... මොකක්ද මේකේ තේරුම ?”

    “අනේ මන්දන්නෑ මහත්තයෝ.... සාස්තරකාරයෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ....”


    :nerd::nerd::nerd::lol::lol::lol:


    ජෝන් සහ ඩේවිඩ් මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් ජෝන් රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ඩේවිඩ් තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා ජෝන්ව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, ජෝන් නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය.

    ජෝන්ගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ඩේවිඩ්ව කාර්යාලයට කැඳවා ‘’ඩේවිඩ්, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්‍යක්ෂවරයා ඇමතූ .....

    ඩේවිඩ් - “ඔව් මට දැන් සනීප තමයි” “හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ”, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි”


    :shocked::shocked::shocked::lol::lol::lol:


    Sir: What is difference between Orange and Apple?
    Amdon: Color of Orange is orange, but color of Apple is not APPLE.


    :confused::confused::confused::lol::lol::lol:

    පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.

    පොලිස් නි .- 2 + 2 කීයද ?
    ඇම්ඩන් - 4 යි
    පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
    ඇම්ඩන් - 10
    පොලිස් නි - කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
    ඇම්ඩන් - ම්හ.. මම දන්නේ නැහැ.
    පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව

    ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
    ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්‍රම් ලින්කන් කියන්නේ....


    :lol::lol::lol::lol::lol::lol:

    මාමේ මේ අශ්වයා තියාගන්න පුළුවන්ද ?

    මමා : මේ නාකි අශ්වයාව මොකට පරිස්සම් කරනවද ?

    මාමට කිව්වට මොකද මගේ ගෑණි මැරුණේ මේ අශ්වයා පයිං ගහලා. ඊට පස්සේ මූව ඉල්ලලා මිනිස්සුන්ගෙන් බේරුමක් නෑ.

    මාමා : අනේ දීපං! දීපං! මම ගෙදර ගෙනියන්නම්. මැරෙන ටිකේවත් කරදරයක් නැතිව ඉන්ඩ පුළුවන්ද බලන්න.


    :shocked::shocked::shocked::lol::lol::lol:

    ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
    වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
    ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.


    :confused::confused::confused::lol::lol::lol:



    මේවා ගත්තේ මෙතනින් : මෙන්න මෙතනින්


    හොඳනම් කොමෙන්ටුවක් එහෙම දාල අරව ;) එකකුත් දීල යන්න හොඳේ :)

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
    වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
    ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.


    :lol::lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
    වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
    ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.


    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: එල එල තෑන්ක්ස් කොමෙන්ටුවට :)
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
    වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
    ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.


    :lol::lol::lol::lol::lol:
    yaa meka thamai pattama ...kalin ahala thibbeth nae
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    එල එල :)

    yaa meka thamai pattama ...kalin ahala thibbeth nae

    හි හි එල එල දැන් ඇහුවනේ :)

    පට්ට කියන්නේ දෙල් පට්ට

    +රේප්

    මෙන්න මූ මාව රේප් කරනෝ :shocked: බේරගනියෝ :lol::lol: එල එල :)

    :lol: elazz ;) thanks ice ;)
    You must spread some Reputation around before giving it to dj ice cold again. :/

    ;) එල එල

    අරව කියන්නේ මොනවද??? :confused::confused::confused:
    එව්වා අපි ගාව නෑ!!! :P:P:P

    අරව බං :sorry: