ආහ් තව දෙයක්...ස්කන්දය වැඩි වෙන්න වැඩි වෙන්න කාලය අඩු වෙනවා.....ඒ කියන්නෙ හද මත පෘථිවියට වඩා වේගයෙන් කාලය ගතවෙනවා...ඔන්න මම තව අහල තියෙන දෙයක් කියන්නන්.......තවම කිසිම යානයක් හදල නැනේ ආලෝකයේ වේගයෙන් යන්න.......එත් අපේ සව්රග්රහ මණ්ඩලයෙන් එළියේ ගොඩක් ඇත තියෙනවා කළු කුහර ද කොහෙද කියල ජාතියක්......මේවා හැදෙන්නේ ගණත්වය ඉතාම වැඩි ස්කන්ද හින්ද.....මෙන්න මේ කළු කුහර ඇතුලට නං කව්රු හරි ගියොත් එයාව ආලෝකයේ වේගයෙන් යනවා...........හැබය් ඒ එයාගේ අවසාන ගමන.........කොහෙන් නතර වෙය්ද දන්නේ නෑ........මේක මම professor කෙනෙක් ගෙන් අහපු කතාවක්.........









දැන් වයස සීන් එකනම් මම දන්නේ නෑ 