කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔන්න මම තව අහල තියෙන දෙයක් කියන්නන්.......තවම කිසිම යානයක් හදල නැනේ ආලෝකයේ වේගයෙන් යන්න.......එත් අපේ සව්රග්‍රහ මණ්ඩලයෙන් එළියේ ගොඩක් ඇත තියෙනවා කළු කුහර ද කොහෙද කියල ජාතියක්......මේවා හැදෙන්නේ ගණත්වය ඉතාම වැඩි ස්කන්ද හින්ද.....මෙන්න මේ කළු කුහර ඇතුලට නං කව්රු හරි ගියොත් එයාව ආලෝකයේ වේගයෙන් යනවා...........හැබය් ඒ එයාගේ අවසාන ගමන.........කොහෙන් නතර වෙය්ද දන්නේ නෑ........මේක මම professor කෙනෙක් ගෙන් අහපු කතාවක්.........
ආහ් තව දෙයක්...ස්කන්දය වැඩි වෙන්න වැඩි වෙන්න කාලය අඩු වෙනවා.....ඒ කියන්නෙ හද මත පෘථිවියට වඩා වේගයෙන් කාලය ගතවෙනවා...:yes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    short cut da:lol:
    sira wenna ethi ban
    kawuda danne me earth eka wage thawa earth keeyak thiyenawada kiyala
    me wishwaya maha pudumakarai ban e gena tharka karala wedak ne kiyalai mama nam hithanne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇ බොල පෘථිවියෙන් එලියෙ ඉදන් ඉර එලිය එන්න හොදයි....
    මම ප්‍රශ්නයක් ඇහැව්වම තමයි කරුමෙ....
    මල් බබො දැන ගනින් හිරු එලියේ පාරජම්බුල කිරනට ඡර්ම පිලිකා ඇති වෙනවා.
    පරිස්සමින් හි‍ටු

    පාර ජම්බෝල කිව්ව
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආහ් තව දෙයක්...ස්කන්දය වැඩි වෙන්න වැඩි වෙන්න කාලය අඩු වෙනවා.....ඒ කියන්නෙ හද මත පෘථිවියට වඩා වේගයෙන් කාලය ගතවෙනවා...:yes:

    mamath ahanne eka... skandaya wadi wenakota kalaya aduwenna hethuwa mokakda?:(:(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න මම තව අහල තියෙන දෙයක් කියන්නන්.......තවම කිසිම යානයක් හදල නැනේ ආලෝකයේ වේගයෙන් යන්න.......එත් අපේ සව්රග්‍රහ මණ්ඩලයෙන් එළියේ ගොඩක් ඇත තියෙනවා කළු කුහර ද කොහෙද කියල ජාතියක්......මේවා හැදෙන්නේ ගණත්වය ඉතාම වැඩි ස්කන්ද හින්ද.....මෙන්න මේ කළු කුහර ඇතුලට නං කව්රු හරි ගියොත් එයාව ආලෝකයේ වේගයෙන් යනවා...........හැබය් ඒ එයාගේ අවසාන ගමන.........කොහෙන් නතර වෙය්ද දන්නේ නෑ........මේක මම professor කෙනෙක් ගෙන් අහපු කතාවක්.........

    ow machan e kiyanne e kenage hithanna mulinma
    kakula paththe indala kalu kuhareta yanna set una kiyala..
    mulinm api hithamu kakule niya poththa adenna gannawa kiyala eka dihata eyage e niyapoththa thiyana agilla enna kalin niya poththa adenawa e dihata.agilla yanna hadaddi kakule wiluwa enna kalin agilla adila yanawa.wiluwa eddi danissa enna kalin wiluba adila yanawa...

    aththama kiyanawanam niya poththe idiriyenma thiyana anshuwe inadala oka adalai...
    e kilanne paramanu mattamen wen wela thama adeema wenne..:(

    a wage adena paramanu dekak athara pawa wega wala wenasa aseemithai..
    ewa gana hithanna epa...
    :no:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔය මගුල් කිව්වේ ඉස්කෝලේ අපිට lecture 1 ක් දෙන්න ආපු professor කෙනෙක්......එයා තව මෙහෙම කතාවකුත් කිව්වා අපි ලගද්ය් මැරුණ කෙනෙක්ව බලන්න අතීතයට යනවා කියල හිතමුකෝ..........අපි කොහොම හරි අතීතයට ගිහිල්ල ඒ මරුන කෙනාව හම්බ උනාට ඒ ඉන්නේ මරුන කෙනාම නෙමෙය්ලු.........ඒ මැරුණ කෙනා වගේ වෙන කෙනෙක්ලු.........මට මේක අහල පිස්සු වගේ බන්..........එකය් උබලටත් පොඩ්ඩක් පිස්සු හද්දවන්න හැදුවේ.........:confused::confused::confused::confused::sorry::sorry::sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොන discovery ද බන්.. මම A/L physics class එකේ ඉද්දි අපේ sir කිව්වා..
    මොකෙක්ද එකෙක් rocket එකේ කොහෙද මගුලක ගිහින් අවුරුද්දකින් (අතේ තිබ්බ ඔරලෝසුවට අනුව) පොලවට එද්දි එයාගෙ නිව්න් සහොදරය අවුරුදු 25 කින් වයසට ගිහින්ලු....!!

    ඌ බැදං ගිහිං තියෙන්නේ කටු කැරකෙන ඔරලෝසුවක් මයෙ හිතේ..... :lol:

    කටු කැරකෙන ඔරලෝසුවක් නම් ගුරුත්වාකර්ෂණය නැති තැනක සාමාන්‍ය විදියට ඒ කියන්නේ පෘතුවියේදි ඔරලෝසුව වැඩ කරන විදියට ඔරලෝසුව වැඩ කරන්නේ නෑ නේද...... :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය මගුල් කිව්වේ ඉස්කෝලේ අපිට lecture 1 ක් දෙන්න ආපු professor කෙනෙක්......එයා තව මෙහෙම කතාවකුත් කිව්වා අපි ලගද්ය් මැරුණ කෙනෙක්ව බලන්න අතීතයට යනවා කියල හිතමුකෝ..........අපි කොහොම හරි අතීතයට ගිහිල්ල ඒ මරුන කෙනාව හම්බ උනාට ඒ ඉන්නේ මරුන කෙනාම නෙමෙය්ලු.........ඒ මැරුණ කෙනා වගේ වෙන කෙනෙක්ලු.........මට මේක අහල පිස්සු වගේ බන්..........එකය් උබලටත් පොඩ්ඩක් පිස්සු හද්දවන්න හැදුවේ.........:confused::confused::confused::confused::sorry::sorry::sorry::sorry:

    widyawa kiyanne mara wijjawak ban... hamotama therenna... A/L karaddi owa therunanam dan math Doctor puthek thamai... danne therenne.. kohed ape wasanawa nahane
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    mamath ahanne eka... skandaya wadi wenakota kalaya aduwenna hethuwa mokakda?:(:(
    මෙහෙම හිතන්නකො...කාලය කියන්නෙ නිකං ඉලස්ටික් පටියක් වගේ...එතකොට තත්පරයක් කියන්නෙ ඒ ඉලාස්ටික් පටියේ තැන් දෙකක පෑනකින් ඇදල තියන ඉරි දෙකක් වගේ....දැන් ඒ ඉලාස්ටික් පටිය උඩ වැඩි ස්කන්දයක් ඇති බෝලයක් තිබ්බම අර පෑන් ඉරි දෙක ඈත් වෙනවා...දැන් ඒ පෑන් ඉරි දෙක අතර තිබ්බ පරතරය අර කලින් තිබ්බ පරතරය නෙමේ...තත්පරය. "දිග්" වෙලා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;9918711 said:
    ඌ බැදං ගිහිං තියෙන්නේ කටු කැරකෙන ඔරලෝසුවක් මයෙ හිතේ..... :lol:

    කටු කැරකෙන ඔරලෝසුවක් නම් ගුරුත්වාකර්ෂණය නැති තැනක සාමාන්‍ය විදියට ඒ කියන්නේ පෘතුවියේදි ඔරලෝසුව වැඩ කරන විදියට ඔරලෝසුව වැඩ කරන්නේ නෑ නේද...... :lol:

    එහෙම වෙනසක් නැහැ බන්ස්.... වෙනස් වෙන්නෙ බට්ට වැනෙන ඔල්ලොතු
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙහෙම හිතන්නකො...කාලය කියන්නෙ නිකං ඉලස්ටික් පටියක් වගේ...එතකොට තත්පරයක් කියන්නෙ ඒ ඉලාස්ටික් පටියේ තැන් දෙකක පෑනකින් ඇදල තියන ඉරි දෙකක් වගේ....දැන් ඒ ඉලාස්ටික් පටිය උඩ වැඩි ස්කන්දයක් ඇති බෝලයක් තිබ්බම අර පෑන් ඉරි දෙක ඈත් වෙනවා...දැන් ඒ පෑන් ඉරි දෙක අතර තිබ්බ පරතරය අර කලින් තිබ්බ පරතරය නෙමේ...තත්පරය. "දිග්" වෙලා...

    ඒ හේතුව අනිත් පැත්තට වැඩ කරන නිසාද ආලොකයේ වේගයට ලන් වෙනකොට ස්කන්දය 0 වෙන්නෙ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම වෙනසක් නැහැ බන්ස්.... වෙනස් වෙන්නෙ බට්ට වැනෙන ඔල්ලොතු

    ඇයි නැත්තේ........:D
    කැරකෙන දැතිරෝද වල බර බලපානවවෙ මචං ඒ ස්ටෑන්ඩර්ඩ් එකට දුවන්න....
    උඹ කොහොමද නෑ කියන්නේ? ;)

    තව ඉගනගනිං මචං. :cool:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ හේතුව අනිත් පැත්තට වැඩ කරන නිසාද ආලොකයේ වේගයට ලන් වෙනකොට ස්කන්දය 0 වෙන්නෙ?
    කොහොමත්...ස්කන්දය අඩුවෙනකොට හයියෙන් යන්න පුලුවන්...ආලෝකයට ස්කන්දයක් නැති නිසා ඒක හයියෙන්ම යනවා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;9918733 said:
    ඇයි නැත්තේ........:D
    කැරකෙන දැතිරෝද වල බර බලපානවවෙ මචං ඒ ස්ටෑන්ඩර්ඩ් එකට දුවන්න....
    උඹ කොහොමද නෑ කියන්නේ? ;)

    තව ඉගනගනිං මචං. :cool:

    දැති රෝද වල බර නොගැනිය හැකි තරම් කුඩානම් ලොකු බලපෑමක් වෙන්නෙ නැහැනෙ.....
    මන් ඉගෙනගෙන තියෙන්නෙ එහෙමයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොමත්...ස්කන්දය අඩුවෙනකොට හයියෙන් යන්න පුලුවන්...ආලෝකයට ස්කන්දයක් නැති නිසා ඒක හයියෙන්ම යනවා...

    4වෙනි මානය තම කවුරුත් හොයාගත්තෙ නැද්ද??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැති රෝද වල බර නොගැනිය හැකි තරම් කුඩානම් ලොකු බලපෑමක් වෙන්නෙ නැහැනෙ.....
    මන් ඉගෙනගෙන තියෙන්නෙ එහෙමයි.

    ඇයි නැත්තේ.......
    එය නොසළකා හැරිය නොහැක ;)
    පෘතුවියේදී ඒ දැතිරෝදය කරකවන්න සිදුකල යුතු කාර්යය වගේ අඩු ප්‍රමාණයක් නේද ගුරුත්වාකර්ශණය නැති තැනකදි කරන්න ඕනේ. ඉතිං එතකොට කාලය හරියට යඤ්ඤෑ නේද :lol:

    සර්ගෙං අහපං ඩිජිටල් ඔරලෝසුවක්ද අරයා බැදං ගියේ කියලා :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකයි වෙලාව සීන් ඒක මෙහෙමයි .. රටවල් වලට වෙලාව තියල තියෙන්නේ ඩෝප් පොරවල් ටිකක් :yes: එකයි වෙනස් :) දැන් වයස සීන් එකනම් මම දන්නේ නෑ :nerd:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔන්න මම තව අහල තියෙන දෙයක් කියන්නන්.......තවම කිසිම යානයක් හදල නැනේ ආලෝකයේ වේගයෙන් යන්න.......එත් අපේ සව්රග්‍රහ මණ්ඩලයෙන් එළියේ ගොඩක් ඇත තියෙනවා කළු කුහර ද කොහෙද කියල ජාතියක්......මේවා හැදෙන්නේ ගණත්වය ඉතාම වැඩි ස්කන්ද හින්ද.....මෙන්න මේ කළු කුහර ඇතුලට නං කව්රු හරි ගියොත් එයාව ආලෝකයේ වේගයෙන් යනවා...........හැබය් ඒ එයාගේ අවසාන ගමන.........කොහෙන් නතර වෙය්ද දන්නේ නෑ........මේක මම professor කෙනෙක් ගෙන් අහපු කතාවක්.........
    කලුකුහර හැදෙන්නෙ ස්කන්දය හුගක් වැඩි තරුවක් එම තරුව මතටම කඩා වැටීම නිසා...කලුකුහර ඇතුලට යන වස්තුවක වේගය මම හිතන්නෙ එම කලුකුහරයේ ස්කන්දය මත ඩිපෙන්ඩ් වෙනවා...කලුකුහර වල ළග යන කොට අපිව ස්පෙගටි එකක් වගේ ඇදිලා කැඩිලා යනවා....කලුකුහර වල ස්කන්දය වැඩි නිසා ඒක ඇතුලේ කාලය ගතවෙන්නෙ ඉතාම හෙමින්...