කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
All you zombies කියලා ෆිල්ම් එකක් තියනවා...එකේ එකෙ‍ක් කාලය හරහා ගිහිං සෙක්ස් චේන්ස් ඔචරේෂන් එකක් කරලා තමන් එක්කම රතී කෙලියක් කරනවා...:shocked:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම ඉගෙනගෙන තියෙන්නෙ වෙගය වැඩි වෙනකොට ස්කන්දය අඩු වෙනව කියල.
විකිරණ ඇතිවෙන්නෙත් එහෙමයි කියලා.
වෙගෙන්ම යන්නෙ තරංගයක් උනාම. විශාල වස්තු වෙගෙන්ම යන්නෙ එකලු.
වැරදිනම් පුස්සැල්ලව අල්ල ගනින්... උ තමයි ඔව ඉගැන්නුවෙ
ස්කන්දය අඩු වෙනකොට වැඩි වේගයෙන් යන්න පුලුවන් විනා ස්කන්දය අඩුවෙද්දි වේගය වැඩි වෙන්නෙ නෑ...
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    All you zombies කියලා ෆිල්ම් එකක් තියනවා...එකේ එකෙ‍ක් කාලය හරහා ගිහිං සෙක්ස් චේන්ස් ඔචරේෂන් එකක් කරලා තමන් එක්කම රතී කෙලියක් කරනවා...:shocked:

    උඹත් මාර ඒවනේ බලන්නේ :lol::lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ස්කන්දය අඩු වෙනකොට වැඩි වේගයෙන් යන්න පුලුවන් විනා ස්කන්දය අඩුවෙද්දි වේගය වැඩි වෙන්නෙ නෑ...

    වේගය වැඩි වෙනකොට පරිමාව අඩු වෙන්නෙ නැද්ද?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉහි ඉහි.....:yes:;);)

    :rolleyes: මාත් බලන්න ඕන :sorry:

    පැටියා;9918834 said:
    සෝලංගේ නංගි එහෙම චැට් එකට සෙට් වුනේ නැද්ද බං :lol:

    :growl::growl::growl: මතක් කරන්න එපා යකොව් .. අපි දෙන්නව අන්දල :(:(
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒක කාලය වෙනස් වෙන එකේම අතුරු ඵලයක්...පෘථිවියේ ඉදන් ඇල්පා සෙන්චූරි තරුවට තියෙන දුර පෘථිවියේ ඉන්න කෙන මනින්නෙ එක දුරක්....යම් කිසි වේගයකින් යන යානයක ඉන්න කෙනා මනින්නෙ තවත් දුරක්...
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෙහෙමයි ඕක ගැන පැහැදිලි කරන්න බෑ සාමාන්‍යැය දැනුමෙන් වත් නියුටෝනිය දැනුමෙන් වත්
    මෙම සංසිද්ධිය පැහැදිලි කිරීම සදහා අනිවාර්යයෙන්ම අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවාදය සැලකිල්ලට ගන්න වෙනවා.
    අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදය අනුව එයා කියන්නේ එයාගේ නිවුන් ආචරණයට අනිව.
    එක සහෝදරයෙක් පෘතුවේයේ ඉදලා අනිත් කෙනා යනවා අභ්‍යවකාශයට යම් කිසි යානයක නැගලා.
    ඉතින් එයා කියන්නේ අර යානයේ නැගලා ඉන්න කෙනා වේගය වැඩි කරන්න කරන්න. පෘතුවියට සාපේක්ෂව එම පුද්ගලායගේ වේලාව ඉතා සෙමින් යන්නේ.
    ඒ වගේම එයා කියනවා සමාන්‍යය සාපේක්ෂතා වාදයේදී අධි ගුරුත්වය අසලදි කාලය යන්නේ ඉතා හෙමින් කියලත්. ඇත්තටම මෙම සංසිද්ධියට කියන්නේ කාල විස්තාරණය කියලයි.
    දැන් බලමු ඒක ඔප්පු කරන්න සාපේක්ෂතා වාදය ඇසුරින්.
    ( උසස් පෙළ ගණිතය වගේ කරලා තියෙනවා නම් මේක තේරුම් ගන්න පුලුවන් වෙයි )


    5504072.png





    කාල විස්තාරණයේ සමීකරණ තමයි.1) කෙන් දක්වලා තියෙන්නේ
    එකේ ^t' යනු ඉහත සදහන් කරලා තියෙන වස්තුවේ නැගලා යන කෙනාගේ
    කාල අන්තරයයි. අන්තරය කියන්නේ වෙනසයි. ඔතන තවත් සරලව කිව්වොත්
    එයා යානය පෘතුවියේ ඉදලා පටන් ගත්තු තැන ඉදලා දැන් ඉන්න තැනට එන්න ගත වේච්ච කාල වල වෙනසයි. (ඒක ධන විය යුතුයි මොකද කාලයට සෘණ අගයක් කියලා එක්ක නෑ)
    ^t කියන්නේ පෘතුවියේ ඉන්න කෙනාගේ ඉහත විදියටම කාල අන්තරයයි.
    v කියන්නේ යානයේ නැගලා ගමන් කරන කෙනාගේ වේගයයි. c කියන්නේ ආලෝකයේ ප්‍රවේගයයි.
    ඔතන ප්‍රවේගය කියන්නේත් වේගය කියන්නෙත් දෙක්ක. ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. ඒ කියන්නේ. සරලව කිව්වොත් දිශාවක් සහ විශාලත්වයක් යන දෙකම තියෙනවා ඒකට. නමුත් වේගය කියන්නේ නිකම්ම විශාලත්වයක් විතරක් තියෙන රාශියක් විතරයි.




    දැන් අපි ගමු අවස්ථා තුනක් විවිධ වේග වලින්, අරන් බලමු පෘතුවියට සාපේක්ෂව යානයේ යන කෙනාට ගත වන කාලය.
    ඔතන පෘතුවියේ ගතවුනු කාලය අවුරුදු 10 (years) නම් යනයට ගතවුනු කාලය.
    පළමු අවස්ථාවේදී වේගය 0.5c ,දෙවැනි අවස්ථාවේදි වේගය 0.99c ,තෙවැනි අවස්ථාවේදි 1c.
    පිළිවෙළින් යානයේ කාල එන්නේ 8.66 (years) ,1.41(years), 0 කියලා. ඔතන 0(years) එන්නේ ඔය ආලොකයේ වේගයෙන්ම ගමන් කලොත් විතරයි. දැන් නිගමනය ලෙස. යම් කිසි වස්තුවක වේගය වැඩි වෙන කොට එහි ඉන්න කෙනාට සාපේක්ෂ ලෙස කාලය අඩුවෙන් යන්නේ කියලා මම දැන් ඔප්පු කරලා තියෙනවා සාපේක්ෂවාදය ඇසුරින්. ඉතින් දැන් ඔයා කියන විදියට අර කෙනා අභ‍යවකාසයට ගිහිල්ලා ආවත් වෙලාව ගතවෙන එක තීරණවන්නේ යානයේ යන කෙනාගේ වේගය මතයි. වේගය වැඩිනම් කාලය අඩුයි. නමුත කිසිම ස්කන්ධය තිබෙන වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවලා යන්න බෑ. නමුත් ඒක වෙනමම මාතෘකාවක්.
    ඕක හරිම සරල දෙයක්. අවැසි වන්නේ සංකල්පය තේරුම ගැනීම පමණයි. මම හිතනව දැන්
    ඔයාට මේක තේරෙන්න ඇති කියලා.

    c value for above equation
    the speed of light = 299 792 458 m / s (c)


    Use this JavaScipt Code to get the answer more quickly.
    just type this on the address bar of the browser. but only works on Firefox.


    JavaScript :
    Code:
    javascript:
    var t;
    var v;
    var answer;
    t = parseFloat(prompt("passed time on earth in years?","0"));
    v = parseFloat(prompt("the speed of the spaceship in light speed?","0"));
    answer = t * parseFloat(Math.sqrt(1- ( Math.pow(v,2)) ));
    alert("the time has passed on spaceship is " + answer);
    void 0;
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා කියලා තියෙන්නෙ ට්වින් පැරඩොස් එක ගැනනෙ...;)

    ටොයින් පරඩොස් එකක් නෙවේ බන්....

    උඩට ගිහින් ගෙදර එනකොට වයස එහා මෙහා වෙන එක ගැන.......