All you zombies කියලා ෆිල්ම් එකක් තියනවා...එකේ එකෙක් කාලය හරහා ගිහිං සෙක්ස් චේන්ස් ඔචරේෂන් එකක් කරලා තමන් එක්කම රතී කෙලියක් කරනවා...


පැටිය කොහොමදඅපි දෙන්න චැට් කරමු බං
![]()


ස්කන්දය අඩු වෙනකොට වැඩි වේගයෙන් යන්න පුලුවන් විනා ස්කන්දය අඩුවෙද්දි වේගය වැඩි වෙන්නෙ නෑ...මම ඉගෙනගෙන තියෙන්නෙ වෙගය වැඩි වෙනකොට ස්කන්දය අඩු වෙනව කියල.
විකිරණ ඇතිවෙන්නෙත් එහෙමයි කියලා.
වෙගෙන්ම යන්නෙ තරංගයක් උනාම. විශාල වස්තු වෙගෙන්ම යන්නෙ එකලු.
වැරදිනම් පුස්සැල්ලව අල්ල ගනින්... උ තමයි ඔව ඉගැන්නුවෙ
All you zombies කියලා ෆිල්ම් එකක් තියනවා...එකේ එකෙක් කාලය හරහා ගිහිං සෙක්ස් චේන්ස් ඔචරේෂන් එකක් කරලා තමන් එක්කම රතී කෙලියක් කරනවා...![]()




ස්කන්දය අඩු වෙනකොට වැඩි වේගයෙන් යන්න පුලුවන් විනා ස්කන්දය අඩුවෙද්දි වේගය වැඩි වෙන්නෙ නෑ...
length contracion ගැනද අහන්නෙවේගය වැඩි වෙනකොට පරිමාව අඩු වෙන්නෙ නැද්ද?
ඉහි ඉහි.....![]()
මාත් බලන්න ඕන 
පැටියා;9918834 said:සෝලංගේ නංගි එහෙම චැට් එකට සෙට් වුනේ නැද්ද බං![]()


මතක් කරන්න එපා යකොව් .. අපි දෙන්නව අන්දල 


ඒක කාලය වෙනස් වෙන එකේම අතුරු ඵලයක්...පෘථිවියේ ඉදන් ඇල්පා සෙන්චූරි තරුවට තියෙන දුර පෘථිවියේ ඉන්න කෙන මනින්නෙ එක දුරක්....යම් කිසි වේගයකින් යන යානයක ඉන්න කෙනා මනින්නෙ තවත් දුරක්...
javascript:
var t;
var v;
var answer;
t = parseFloat(prompt("passed time on earth in years?","0"));
v = parseFloat(prompt("the speed of the spaceship in light speed?","0"));
answer = t * parseFloat(Math.sqrt(1- ( Math.pow(v,2)) ));
alert("the time has passed on spaceship is " + answer);
void 0;
ඔයා කියලා තියෙන්නෙ ට්වින් පැරඩොස් එක ගැනනෙ...write to topology
එතකොට මම කියපු දේ වෙන්න පුලුවන් නේද?

ඔයා කියලා තියෙන්නෙ ට්වින් පැරඩොස් එක ගැනනෙ...![]()