Suzuki bandit V For Sale...!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මචාන්ස්ලා & මචිනිස්ලා


    අද මම ඔයාලට තවත් Deal එකක් සෙට් කරන්නයි හදන්නේ.මගේ Suzuki Bandit V 250...Brand new Condition ......හොදටම තියෙනවා ..මට වෙන දඩ Bike එකක් සෙට් උනා.එක ගන්න ඕන .ඒ නිසයි විකුනන්නේ.මචන්ස්ලා ගන්න කෙනෙක් ඉන්නවනම් සෙට් කරනවද මට? ගාන කතාකරගෙන මොනවා හරි කරගමු .මම Target කරන ඉන්නේ ලක්ෂ 2 කට තමා..ඒ ගානට සිරාවට වටිනවා මේක...Beat එක පට්ට...තෙල් වැඩ හොදට.... Tyre හොදට තියෙනවා .ඉක්මනට සෙට් කරපල්ල එහෙනම්..Deal එහෙනම් OK?ගන්න කෙනෙක් Contact Number එකක් මෙතන දාන්න ..මම Contact කරන්නම්



    201103200021.jpg




    201103210031.jpg




    201103210021.jpg



    201103200031.jpg