පද පේලි .....

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    ඒ මා ලැබු ඔබෙ ආදරයයි
    මගෙ ජීවිතයම නෞකාවක්නම්
    එය ඔබ සුපතන සාගරයයි

    අද සුපිපෙන මල හෙට නොපිපේවී
    ලෝකය දිව යයි වෙනස් වෙලා
    එලෙස වෙනස්වන ලොවෙහි අළුත් වන
    ආදරයම මම හිදිමි බලා...:love::love:


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    උණුහුම මදි වගෙනම්..
    උණු කඳුලක දැවටෙන්නම්..
    හදවත ගැහෙන සරින් මා නැලවෙන්නම්..
    මට නිදිමත වෙනකන්..
    තුරුලේ හන්ගෙන්නම්..
    දෑගිලි නළල පුරා සිතුවම් අන්දිමින්..

    හිරි වැටුනු මගේ දෙතොලෙ සීතල නැති කරලා..
    හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා..
    හද ගැස්ම අද ඔබෙ නම් හොඳටම වැඩි වීලා..
    කුළුදුල්.. හැගුමේ.. රස ගී..

    මට නිදිමත එන්නෑ..
    කිමදෝ මම දන්නෑ..
    ඔබ ලඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ..
    යන්නට දෙන්නට බෑ..
    අද නම් තනි වෙනු බෑ..
    තුරුලෙ මියදෙන්නට
    මට අවසර නම්..

    හිරි වැටුනු මගේ දෙතොලෙ සීතල නැති කරලා..
    හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා..
    හද ගැස්ම අද ඔබෙ නම් හොඳටම වැඩි වීලා..
    කුළුදුල්.. හැගුමේ.. රස ගී..


    2463p5f.jpg


    :love: :love: :love:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැහැදිලි සිංදුව




    මා හට දැනෙනා ඒ ආදරයේ හැගුමන්..
    ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උණුසුම්..
    කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි..
    මෙමටත් දැනෙනවා ආදරෙ තියෙනා සුන්දරකම්
     
    • Like
    Reactions: EPCO

    mhimantha

    Member
    Dec 1, 2010
    13
    1
    3
    අනේ යාලුවනේ මට උදවු කරන්න meka mage original FB profile eka..... http://www.facebook.com/profile.php?id=100000312756959
    kauru hari ma ekka tharaha ekkenek mage fake account ekak open karala.e meeka
    http://www.facebook.com/profile.php?id=100002053975277


    ane yaluwanee mata udu karanna please..... mee fake account eka report karala meeka wahanna udau karanna please....
     

    TrullyMe

    Member
    Apr 16, 2011
    26
    1
    0
    ඉපිද මැරේ
    යලි ඉපිදේ
    නොතිර සසර සාගරේ
    අතර තුරේ
    නොමැරී මැරේ
    දස දහස් වරේ.....

    කුමට නැටුම් කෙලි කවට සිනා.........
     

    TrullyMe

    Member
    Apr 16, 2011
    26
    1
    0
    පාරමී දම් පුරා සපැමිණ
    එකට හමුවී වෙන්ව යන සඳ
    කියාගන්නට බැරිව ලතැවෙන
    හැඟුම් මිහිදන් නොවේ කිසිදින

    ලේ නහර ඇට මිදුළු විනිවිද
    රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය

    දුරට වී ඇසිපිය නොලා
    බලා ඉන්නට අවසරයි
    සංසාරයේ පතා ආවෙත් එලෙසමයි




    එකට හමුවී වෙන්ව යන සඳ
    කියාගන්නට බැරිව ලතැවෙන
    හැඟුම් මිහිදන් නොවේ කිසිදින

    ලේ නහර ඇට මිදුළු විනිවිද
    රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය
     

    TrullyMe

    Member
    Apr 16, 2011
    26
    1
    0
    ඔබ දෙපසින් ගලා ගියෙ ඔබට හැඩු කදුලු නෙද...

    මලක මෙලෙක තිබු හදක් ගලක් වුනෙ ඇයි...

    සියුමැලි හද රිදවන්නට, හද රිදවා හිනැහෙන්නට...


    ඔබ නොපෙලු අසරන මට සතුරු වුනෙ ඇයි....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    maybe i know somewhere
    deep in my soul
    that love never lasts
    and we've got to find other ways
    to make it alone or
    keep a straight face

    and i've always lived like this,
    keeping a comfortable distance
    and up until now i had sworn to myself
    that I'm content with loneliness
    because none of it was ever worth the risk


    you are the only exception///
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
    සමනල තටු සලා සෙමින් හිත ඉගිල ගියා
    හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
    ඉලන්දාරියෝ සෙල්ලම් කරනව ද ඔයා

    හිනාසෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
    නුපුරුදු නොදැණුන සුවඳක් හිතේ නැවතුනා
    මතකෙට එන හැම මොහොතෙ ම හුස්ම හිරවුණා
    මට මං ගැන අමතක වුණු දවස් වැඩිවුණා

    පුංචි වතේ ...........

    හිත රිදවන කථා ගොතා කියන්නට එ‍පා
    මගෙහි කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා
    අහසින් තරු කඩා ‍වැටෙයි හිතන්නට එපා
    ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා

    පුංචි වතේ ...........


    ගායනය :- සංඛ දිනෙත් හා ගයනි මධූෂා
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    වස්සානයට අත වනල ඉමු රත්තරං
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතිං ඉදන් ඉන්න මට රත්තරං
    මං ගාවින්ම උණුහුම නොදී...

    හාදු දෙන වැස්සේ
    දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරැලටම වී
     
    Status
    Not open for further replies.