පද පේලි .....

Status
Not open for further replies.

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    322335098_f39cf15d34.jpg

    ♥ ♥ ♥ ♥♥ ♥ ♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥
    ♫ වස්සානයට අත වනලා ඉමු මඟ බලන්..
    උද්‍යානයක කෙලවරට වී...
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
    මං ගාවින්ම උනුහුම නොදී.....

    හාදු දෙන වැස්සේ.. දේදුන්න අස්සේ...
    අපි පාවෙමුද තුරුලටම වී....
    ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ...
    සංසාරයම මම නුඹගෙනී...
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්...
    සංසාරයම මේ මට නොදී...

    වැට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හැංගෙමුද උණුහුමට වී
    සමනල්ලු පස්සේ දුව පැනපු තාලේ
    දැං මට දෙන්න නුඹ මගෙම වී...
    ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
    මං අවොත්ද නුඹ මට හිමී... ♪
    ♥ ♥ ♥ ♥♥ ♥ ♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥
     
    • Like
    Reactions: EPCO

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    When the night has come..
    And the land is dark..
    And the moon is the only light we see..
    No I won't be afraid..
    No I won't be afraid..
    Just as long as you stand, stand by me..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කථාකරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි දන්නවා
    මම නොදන්නවා වගේ ඉන්නවා

    මල් පාර දිගට ඉහිරුණ
    රොන් සුවඳ එළා හිත මත
    මනමාල කථාවන් කියනවා
    හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා

    හිත නොහුලන හැම කඳුළම
    පිසලන ඔය රළු අත්වල
    දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ
    රත්ත‍රනේ ඇවිද යමූ දුරදිග සංසාරේ

    මට නොකියන හැම රහසම
    ලියවෙන ඔය තරු ඇස්වල
    පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
    නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

    තරු පාට නිලට ............


    ගායනය :- දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී
     
    • Like
    Reactions: EPCO

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හීනයක් වගේ ඔබ ආවා
    හීනයක් දිගේ ඔබ ආවා
    ආදරෙන් මගේ හිස අත ගෑවා
    හීනයක් ද මේ හිත කීවා..


    නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
    නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ
    නම නොදන්නා මලක් පිපිලා වතේ ඝන අඳුරේ
    නුඹ ඇවිත්දෝ හීනයක් දෝ මගේ නම ඇසුනේ..
     
    • Like
    Reactions: EPCO

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔබ දෙපසින් ගලා ගියෙ ඔබට හැඩු කදුලු නෙද...

    මලක මෙලෙක තිබු හදක් ගලක් වුනෙ ඇයි...

    සියුමැලි හද රිදවන්නට, හද රිදවා හිනැහෙන්නට...


    ඔබ නොපෙලු අසරන මට සතුරු වුනෙ ඇයි....
    :(
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කථාකරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි දන්නවා
    මම නොදන්නවා වගේ ඉන්නවා

    මල් පාර දිගට ඉහිරුණ
    රොන් සුවඳ එළා හිත මත
    මනමාල කථාවන් කියනවා
    හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා

    හිත නොහුලන හැම කඳුළම
    පිසලන ඔය රළු අත්වල
    දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ
    රත්ත‍රනේ ඇවිද යමූ දුරදිග සංසාරේ

    මට නොකියන හැම රහසම
    ලියවෙන ඔය තරු ඇස්වල
    පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
    නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

    තරු පාට නිලට ............


    ගායනය :- දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී

    Puluwannam me song1 download karaganna link 1k denawada.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මන්දාරම් වැහි වැටෙනා
    සීතල හැන්දෑවේ
    මා අසලින් රැදි උනුසුම ඔබ විය
    නුබයි මගේ අම්මා:dull:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
    දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    තව දිනක් ගෙවුනා - පෑල දිග අහසේ
    හුදෙකලා වී ඔහේ පා වෙන වළාවක් බඳු ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා..........

    ~ (ගායනය: මාලනි බුලත්සිංහල ) - http://youtu.be/lw14Ze1kHFI

    ----------------------------------------------
    තව දිනක් ගෙවුනා -පෑල දිග අහසේ
    මගේ හිත තනිවෙලා.. අලගල්ල පව්ව පිටුපසින් ඉර බහින හැටි බලන් හිටියා..
    මගේ ලෝකය කළුවර උනත් .. රන්වන් පාට ඉර එලිය යට
    ඔයාගෙ ලෝකය එළියයි කියල මම සතුටු උනා
    ඉර බැහැල යනවා මම දැක්කෙ නෑ
    කඳුලු හැමදාමත් පෑල දිග අහස බොඳ කලා මතකයි

    හ්ම්ම් එදා මෙදා තුර ගෙවුණ දින කොයි තරම් ද.
    ඒත් එදා වගේ මයි ... හිත පිරෙන්නම මම තාමත් ඔයාට ආදරෙ
    යි
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    චගු;10036591 said:
    තව දිනක් ගෙවුනා - පෑල දිග අහසේ
    හුදෙකලා වී ඔහේ පා වෙන වළාවක් බඳු ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා..........

    ~ (ගායනය: මාලනි බුලත්සිංහල ) - http://youtu.be/lw14Ze1kHFI

    ----------------------------------------------
    තව දිනක් ගෙවුනා -පෑල දිග අහසේ
    මගේ හිත තනිවෙලා.. අලගල්ල පව්ව පිටුපසින් ඉර බහින හැටි බලන් හිටියා..
    මගේ ලෝකය කළුවර උනත් .. රන්වන් පාට ඉර එලිය යට
    ඔයාගෙ ලෝකය එළියයි කියල මම සතුටු උනා
    ඉර බැහැල යනවා මම දැක්කෙ නෑ
    කඳුලු හැමදාමත් පෑල දිග අහස බොඳ කලා මතකයි

    හ්ම්ම් එදා මෙදා තුර ගෙවුණ දින කොයි තරම් ද.
    ඒත් එදා වගේ මයි ... හිත පිරෙන්නම මම තාමත් ඔයාට ආදරෙ
    යි
    :(:(:(
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
    දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම.
    අක්කා මේක කවුද කියන්නේ:eek: ඔයා ගාව නැද්ද?:)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පැමිණෙන පිරිපත කාලය විසදයි
    කී පෙර පඬිවරු කවුරුන්දෝ
    කාලය ඔබ හට ඉඩදී මා ලද
    සාපය ගෙවනුයෙ කෙලෙසකදෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
    මගෙ සිත නැත උණුසුම දුටුවේ
    මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
    ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ

    පෙණ පිඬු නංවා සිනා සලාගෙන
    ඈත දියඹ සිට ඔබ ආවා
    නිහඬ මුවින් මා වෙරළක් වී හිඳ
    ඒ රළ පෙළ මා රිදවූවා

    ඔබ මගෙ සෙනෙහස .........

    සීතල තරුමල් සුසුම් හෙලන රෑ
    තනිකම මගෙ සිත රිදවද්දී
    ඔබේ සුවඳ මා සොයා ඇදුණු දා
    ඔබේ සිනා නැත මට හිමිවී

    ඔබ මගෙ සෙනෙහස .........



    ගායනය :- ඉද්‍රජිත් දොළමුල්ල








    තැන්ක්ස් මාලින්ග අය්යා සින්දුවට:):);)

    :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුලැලි බිදක් , හසරැළි පොදක්
    එකට එක්වූ විට දැනේ
    පෙර නොවිදි රසයක්
     
    Status
    Not open for further replies.