'මම' ඉන්නේ කොහෙද?

May 25, 2010
554
27
0
Bakery
There is another popular question: If there is no Self, no Atman, who realizes
Nirvana? Before we go on to Nirvana, let us ask the question: Who thinks now, if
there is no Self?
We have seen earlier that it is the thought that thinks, that there is
no thinker behind the thought. In the same way, it is wisdom (panna), realization,
that realizes
. There is no other self behind the realization.

What the BuddhaTaught
chapter-4
Ven. Walpola Rahula
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;9955452 said:
    “There is no doer of a deed...

    මේ... පණ්ඩිතකම පැත්තකින් තියල, මේ දාන ඒවා කියවල බලනවකෝ!!

    අනික, ඔය අල්ලාගෙන ඉන්න විසුද්ධි මාර්ගය වගේ ඒවා නම් ඇත්තටම මට අරහං!! මොකද මම ඕවා හැදිච්ච හැටි හිටන් අහල තියනවා!! ඔය හුඟාක් පොත් පත්වල බුදුරජාණන්වහන්සේ විසින් වදාළ ධර්ම කරුණු, වැඩි වැඩ කරන්න ගිහින් කුරුවල් කරලා තියෙන්නේ!!! චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවාට වඩා අමාරුයි එව්වා තේරුම් ගන්න!!!

    බුදුරජාණන්වහන්සේ විසින් වදාළ, රහතුන් වහන්සේලා දිවි හිමියෙන් රැකගෙන ආව පිරිසුදු ශ්‍රී සද්ධර්මය, ඒ පිවිතුරු බව 100% ආරක්ෂා කරගෙන, කුරුවල් නොකර, හොඳට තේරෙන්න සිංහලෙන් තෝරලා දීපු ධර්මය හරිම සරලයි!!! ඒවා අවුරුදු 7-8 පොඩි එවුන්ටත් තේරෙනවා!!! ඒවායේ උපකාරයෙන් මේ වෙනකොටත් ධර්මය අවබෝධ කරපු, මාර්ගය සම්පූර්ණ කරපු උදවිය පවා, සෑහෙන ඉන්නවා!!! ඔය කුණුහරුප එපා!!! වැඩක්ම නෑ!!!
     
    Last edited:
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මේ... පණ්ඩිතකම පැත්තකින් තියල, මේ දාන ඒවා කියවල බලනවකෝ!!

    අනික, ඔය අල්ලාගෙන ඉන්න විසුද්ධි මාර්ගය වගේ ඒවා නම් ඇත්තටම මට අරහං!! මොකද මම ඕවා හැදිච්ච හැටි හිටන් අහල තියනවා!! ඔය හුඟාක් පොත් පත්වල බුදුරජාණන්වහන්සේ විසින් වදාළ ධර්ම කරුණු, වැඩි වැඩ කරන්න ගිහින් කුරුවල් කරලා තියෙන්නේ!!! චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවාට වඩා අමාරුයි එව්වා තේරුම් ගන්න!!!

    දැන් උඹ මෙහෙම කිව්වහම අපි බුද්ධගෝස හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා උඹ හරි කියලා පිලිගන්ඩ ඔනේ නේ?:lol::lol:



    බුදුරජාණන්වහන්සේ විසින් වදාළ, රහතුන් වහන්සේලා දිවි හිමියෙන් රැකගෙන ආව පිරිසුදු ශ්‍රී සද්ධර්මය, ඒ පිවිතුරු බව 100% ආරක්ෂා කරගෙන, කුරුවල් නොකර, හොඳට තේරෙන්න සිංහලෙන් තෝරලා දීපු ධර්මය හරිම සරලයි!!! ඒවා අවුරුදු 7-8 පොඩි එවුන්ටත් තේරෙනවා!!! ඒවායේ උපකාරයෙන් මේ වෙනකොටත් ධර්මය අවබෝධ කරපු, මාර්ගය සම්පූර්ණ කරපු උදවිය පවා, සෑහෙන ඉන්නවා!!! ඔය කුණුහරුප එපා!!! වැඩක්ම නෑ!!!

    දැන් උඹ මෙහෙම කිව්වහම අපි පිලිගන්ඩ ඔනේ නේ?:lol::lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ගිනි බෝලයක් කරකවනකොට එතන ගිනි වළල්ලක් පේනවා. කෙනෙක් ඇහුවොත් එතන ගිනි වළල්ලක් තියෙනවාද කියල,

    1) එතන ගිනි වළල්ලක් නෑ, කිව්වොත් එතකොට එයා කියයි, එතකොට අර පෙන්නේ, කොහොම හරි එතන ගිනිවලල්ලක් තියෙනවනේ කියල.

    2) එතන ගිනි වළල්ලක් තියෙනවා කිව්වොත්, එතකොට එයා කියයි, අය්යෝ එක මායාවක් නේ කියලා.

    හැබැයි මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ගිනි බෝලය කරකවන ඔට ගිනි වළල්ලක් පේනවා, එත් කරකවන එක නතර වුනාම ගිනිවලල්ලක් එතන නෑ, එක හරිනේ.

    රූප වේදනා සඥා සංස්කාර විඥාන නිසා මම කියල කෙනෙක් අපිට පේනවා, හරියට අපිට ගිනි බෝලයක් පේනවා වගෙයි.
    මෙන්න මූ නං වෙඩි වගෙ දීල! එල!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;9956025 said:
    මෙන්න මූ නං වෙඩි වගෙ දීල! එල!

    me tika me widiyatama mama kiwwa nam, umba care karana ekakuth naha!! ela ela kiyana ekakuth naha!! ehema neda??;)

    umbage 'system eka poddak kachal' awulak naha... ohoma yan ohoma yan...
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    me tika me widiyatama mama kiwwa nam, umba care karana ekakuth naha!! ela ela kiyana ekakuth naha!! ehema neda??;)

    umbage 'system eka poddak kachal' awulak naha... ohoma yan ohoma yan...
    අනේ නැහැ, උඹ ඔහොම කිවනං මම මීට වැඩිය වර්ණනා කරනවා, ඒත් උඹ ඔහොම කිව්වේ නැහැනේ, උඹ අර ටෙක්නිකල් කියන්න ගිහින් උදේ පාන්දරම නාගත්ත නේ.:yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;9955828 said:
    දැන් උඹ මෙහෙම කිව්වහම අපි බුද්ධගෝස හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා උඹ හරි කියලා පිලිගන්ඩ ඔනේ නේ?
    දැන් උඹ මෙහෙම කිව්වහම අපි පිලිගන්ඩ ඔනේ නේ?

    ම්හු... නෑ!!! ඔය කතාව වැරදියි!!!

    දැන් ඒ අහපු කතා චුට්ටක් පැත්තකින් තියල, මම කියන ඒවා ඉස්සෙල්ල ඔලුගෙඩියට දාගෙන ඉන්න!!! ඊළඟට තමන්ගේ බුද්ධිය පාවිච්චි කර කර කල්පණා කරලා බලන්න මොකද්ද හරි, මොකද්ද වැරදි කියල!!!

    උඹල ඔක්කොමල කරන්නේ කලින් අහපු බයිලා සේරම හිස් මුදුනින්ම පිලි අරන්, මේ පිරිසුදු බුද්ධ දේශනා වලින්ම අරගෙන, ඒ විදියටම කියන කරුණු තමන්ගේ බුද්ධියෙන් ප්‍රතික්ෂේප කරන එක විතරයි!!! එතකොට උඹල සේරම අනාගමි වෙනවා!!! අනාගත්තෝ වෙනවා!!! අන්න ඒකයි මම බනිනවා නම් බනින්නේ... උඹලගේ හොඳට!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;9956258 said:
    අනේ නැහැ, උඹ ඔහොම කිවනං මම මීට වැඩිය වර්ණනා කරනවා, ඒත් උඹ ඔහොම කිව්වේ නැහැනේ, උඹ අර ටෙක්නිකල් කියන්න ගිහින් උදේ පාන්දරම නාගත්ත නේ.:yes::yes:

    umba technical ekek neweyi kiyala e gana kalabala wenna epa koluwo! mama technical kaali walinma desaagena desaagena giyath neweyi ne... umbala ne anaagaththe! technical dewal kohomath ewama thamayi!!! technical udawiyata Niwana 'don' gala click wenawath wadiyi!!! eka additional benefit ekak!! habayi ehema naha kiyala kisima aduwak wenneth naha!! umbala full try eka daanawa nam maath full supp eka denawa!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් සත්වයෝ කියන එවුන් ඔක්කොමල ගත්තොත් ඒ සේරමලා ඔන්න ඔය දැල්ලක් වගෙයි!!! (හැබැයි දැල්ලවල් නම් එක වගේ පෙනුනත්, සත්වයෝ එහෙම නැහැ!! වෙන වෙනම උදවිය නේ... අනික මේක ගන්නේ උදාහරණයක් හැටියට නිසා, මම කියන / පෙන්වන කරුණු වලට අමතරව තව තව අනම් මනම් හිතල නැති අවුල් හදාගන්නත් එපා!! හොඳද??) ඉතින්, ඉටිපන්දමක් / පහණක් වගේ දෙයක් පදනම් කරගෙන ඒ 'දැල්ල' පවතිනවා වගේම, 'කය කියන පන්දම' පාදක කරගෙන 'සත්වයා කියන දැල්ල' පවතිනවා!!! ඒ වගේම, අර ඉටිපන්දමකින් නැත්නම් පහණකින් දැල්ල වෙන්කරලා වෙනම ගන්න බැහැ වගේම, සත්වයා කියන 'එක්කෙනාව' කයකින් වෙන්කරලා ගන්නත් බැහැ!!!

    සත්වයා කියන්නේ ක්‍රියාකාරීත්වයක් කියන්න තව කරුණු පෙන්වන්නත් පුළුවන්!!! මොලේ කේන්ද්‍ර කරගෙන සත්වයාගේ ක්‍රියාකාරිත්වය පැවතෙනවා කියල පෙන්වන්නත් පුළුවන්!!! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, දිව නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති සත්වයෝ ජීවත් වෙනවා ඕනේ තරම් අහල, දැකල තියනවා නේද?? ඒ වගේම මුළු කයම අප්‍රාණික උනත්, හැඟීම් දැනීම් මොකුත්ම නැති උනත්, මොලයට හානියක් නැත්නම් ඒත් සත්වයා ජීවත් වෙනවා නේ?? අනික් එක දැන් නම් ශ්වසන පද්ධතිය, රුධිර ධාවන පද්ධතිය, බහිශ්‍රාවීය පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය වගේ ඒවා සේරම අබල් බබල් උනත්, මොලේට හානියක් නැත්නම් කෘතීම උපකරණ ආධාරයෙන් හරි ජීවත් කරවනවත් නේ?? ඒත් අවයව සේරම හොඳටම තිබිල, කය tip top එකටම තිබුනත්, මොලේ වැඩ නැත්නම්?? ඔක්කොම ඉවරනේ??? අන්න ඒකයි case එක!!!

    ඊළඟට, බුදුහාමුදුරුවෝ සත්වයාව ආයතන 6ක එකතුවක් (සලායතන) හැටියට දක්වද්දී, ඇස/කණ/නාසය/දිව/කය/මොලය කියල කියන්නේ නැතුව ඇස/කණ/නාසය/දිව/කය/මනස කියල කිව්වෙත් 'වැඩ කරන මොලයක්' වෙන්න ඕනේ නිසයි!!! ඒ ක්‍රියාකාරිත්වය තමයි 'මනස'!!! හැබැයි මනස, සිත, විඥාණය, ප්‍රඥාව කියන වචන සමූහයක්ම මේ මොලගෙඩිය අස්සේ වෙන 'යුද්ධෙ' විස්තර කරන්න බුදුහාමුදුරුවෝ යොදාගෙන තියනවා. මේවා අර්ථ වශයෙන්, යෙදෙන තැන් අනුව තමයි හරියටම තේරුම්ගන්න ඕනේ!! සෑහෙන අමාරුයි කියල හිතුනට ගනන්ගන්න එපා, බයවෙන්නත් එපා! 'කතන්දරේ මේකනේ...' කියල පේන්න ගත්තම, ඔය ඔක්කොම ලස්සනට තේරේවි!!! මටත් මුලදී මුලදී ඔය සේරම මඤ්ඤං තමයි... ලොකු try එකක් දීල තමයි මේ තත්වෙට ආවේ...

    දැන් ඒක නෙවෙයි වැදගත්ම කරුණ!! මේ ක්‍රියාකාරීත්වය කයක් නැතුව තියෙන්නේ නැහැ කියන එක පැහැදිලියි නේ... ඉතින් ඔයාල, මේ අපි මැරුණම මේකේ ඉඳල විඥාණය යනවා, ආත්මය යනවා කියල හිතන්නේ?? ඒක වැරදියි නේ...

    ඒක එහෙම්පිටින්ම වැරදියි!!! බුදුරජාණන්වහන්සේත් පැහැදිලිවම කිව්වා මේ ජීවිතයෙන් මොකවත්ම ඊළඟ ජීවිතයට යන්නේ නැහැ කියල!!! ඇත්තටම කිසිදෙයක් යන්නේ නැහැ... වෙනමම 'හුට්ටප්පරයක්' තමයි වෙන්නේ!! හිනා යනවා 'දැක්කම'. technical explanation එක බලල, තෙරුම්ගත්තු උදවිය නම් සේරම සහසුද්දෙන්ම දන්නවා ඇති නේ?? මොකද මුළු කතන්දරේම 'නිර්වස්තර' කරලා පෙන්නුවා නේ... දැන් මේ වෙනමම විදියකට දෙන්නයි හදන්නේ!!! වැඩියත්ම අම්ම/තාත්ත ඇතුළු නෑදෑ පිරිසත් 99% ම non-technical උදවිය!! එයාල පව්!!! හුඟාක් උදවිය 'බණ' නම් අහනවා කිරිබොන කාලේ ඉඳල... ඒත් මෙලෝ හත්ඉලව්වක් දන්නේ නැතිබව, තේරිලා නැති බව අපිට click වෙනවා පටාස් ගාල. නිකම් ඉඳල බැහැ!!! අපි විතරක් ගොඩ ගියාම කාටවත් නොදී තනියෙන් කෑවා වගේ... ඒක හරි නෑ.
     
    Last edited:

    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    labels=0
    labels=0
    6szbksffjeh.png
     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    Mama kenek kiyala innawanam, api nida gatthahama apita heena penenawa. ape gedara inna anith ayath heenen penawa..........namutha hondata balanna apita ape rupe heenen penne naha....................a mama hithana widihata mama kiyala kenek nathi nisa.............me siyalu dewalma ape manasin mawa gattha dewal hatioyatai mama dakinne..........................
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mama kenek kiyala innawanam, api nida gatthahama apita heena penenawa. ape gedara inna anith ayath heenen penawa..........namutha hondata balanna apita ape rupe heenen penne naha....................a mama hithana widihata mama kiyala kenek nathi nisa.............me siyalu dewalma ape manasin mawa gattha dewal hatioyatai mama dakinne..........................

    niyamayi ne yalu! oyaa honda 'elert' eke inna kenek!! oyaa sahena ikmanin Dharmaya allaawi kiyala hithenawa!!

    oya siduweema ehema wenne, heena walin penwanne mathakayata thadatama, hondatama wadichcha dewal sambandhayen nisaa handayi!!! saamaanya jeewithayedi oyaa oyagema roope dakina awasthaa kochchara aduda, anik labena windeem, athdakeem walata saapekshawa? anna ethanayi point eka thiyenne!!! me sansiddhiya 100% use karanna wenawa Niwan Dakinna!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ඇත්තටම වෙන කතාන්දරය, හැමෝටම හොඳටම තේරෙන්න කියන්නයි මට ඕනේ!! මොකද හුඟ දෙනෙක් මේවා දන්නේ නැහැ... ඒකෙන් ඒ උදවියට වෙන්නේ හරි පාඩුවක්!! අපරාධයක්!!! හැබැයි ඉපදිච්ච දවසේ ඉඳල කලුවරේම හිටිය කෙනෙක් දන්නේ නැහැ එලිය වැටුනම පේන්නේ කොහොමද කියන බව!! කළුවරේ යන්තම් ඡායාවල් දැක දැක, මුළු ලෝකෙම එච්චරයි කියල හිතන් ඉන්න කෙනෙකුට, එලිය වැටුනට පස්සේ කොහොමද? කොච්චර ලස්සනට පැහැදිලිව හැම දේම පේනවද? කියල තේරෙන්න එලිය වටෙන්නම ඕනේ!!! මේක මම මගේ ගුරු හාමුදුරුවොන්ගෙන් අහපු කියමනක්!! ඒක හරියටම හරි!!!

    ඒත් සැහෙන පිරිසක් අම්බානට මල පැනල, මට බැනල, -Ve reps දාල තියනවා! වෙන ආගම් බදාගත්තු උදවිය වෙන්න ඇති!! ඒත් කරන්න දෙයක් නැහැ... මේ කාටවත් against එකට, නැත්නම් 'උඹලගේ ආගම වැරදියි... අපේ එක හරියි...' කියන මෝඩ මානසිකත්වයකින් කරන දේකුත් නෙවෙයි!! ඇත්ත ඉසරහට එන කොට බොරුව ඉබේම විසික්ක වෙනවා!! එලිය වැටෙනකොට අඳුර මැකෙනවා!! බුදු කෙනෙකුට හැරෙන්න මේ ලෝකේ ඇත්තම ඇත්ත කතාන්දරය දකින්න පුළුවන් කවුරුවත් නැහැ!!! මේ සේරම ඒ බුදුරජාණන්වහන්සේ කියා දුන් කරුණු වලින් ගොඩ නගන දේවල්!! හැබැයි ඉතින් මේ සේරම මොලේ කඳුලක් හරි තියන උදවියට තමයි... 'උපන්ගෙයි මෝඩයන්ට' මොකුත් යහපතක් කරන්න මට නෙවෙයි, කාටවත්ම බැහැ! ඒක හරියට, 'ice' බදිනවා වගේ වැඩක් නේ... එයාල ඔහේ බැණ බැණ හිටපුවාවේ.
     
    Last edited:

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලංකාවේම සිද්දියක් වෙලා තියෙනවා.එක ගැබිණි අම්මා කෙනෙක් ගේ මොලය මැරිලා, එත් හදවත වැඩකරනවා. ඊට පස්සේ දොස්තරවරු ඒ බඩේ හිටිය දරුවාව එලියට අරන්. ඉතින් කොහොමද ඒ අම්මගේ මොලය මැරුණත් හදවත තියෙන නිසා ජීවත් වුනේ.?

    http://www.srilankamirror.com/engli...ead-gives-birth&catid=1:latest-news&Itemid=50