Me Diganthaye Guitar Solo - Learn How to Play

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙන්න නියම guitar tab එකක්,මේ සින්දුවෙ ගිටාර් solo එක play කරල තියෙන්නෙ මහින්ද බංඩාර.
    මේකෙ ගිටාර් ටැබ් එක හදන්න මම ගොඩක් මහන්සි වුනා ඔයලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

    Me+Diganthaye+Guitar+Tab+1.png

    Me+Diganthay+Guitar+Tab+2.png

    Download
    Guitar Pro file

    For more lessons,guitar chords and guitar tabs go to
    My Guitar Thread
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මෙන්න නියම guitar tab එකක්,මේ සින්දුවෙ ගිටාර් solo එක play කරල තියෙන්නෙ මහින්ද බංඩාර.
    මේකෙ ගිටාර් ටැබ් එක හදන්න මම ගොඩක් මහන්සි වුනා ඔයලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

    බඩු ජෙනුයින්! Maxxa :D

    මේ ලීඩ් පාට් එක play කරන්න full fret board එකම ඕනැ වෙනවා. ස්ටේජ් එකේ live play කරන්න පුළුවන් දක්ෂයන් කීප දෙනයි හිටියෙ ඒ කාලේ:yes:

    you are a clever lad my buddy, from the word it-self..:yes:
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    බඩු ජෙනුයින්! Maxxa :D

    මේ ලීඩ් පාට් එක play කරන්න full fret board එකම ඕනැ වෙනවා. ස්ටේජ් එකේ live play කරන්න පුළුවන් දක්ෂයන් කීප දෙනයි හිටියෙ ඒ කාලේ:yes:

    you are a clever lad my buddy, from the word it-self..:yes:

    Thank you very much ayya!
    me song eka nam masterpiece ekak,
    :yes: