~~Elakiri Thinkers Arena~~

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
it's all about neurology..
seeni diwe gawunama..
diwe thiyene test buds walin signal karanwa brain ekata..
brain eken thamay identify karanne seeni pani rahay kiyala..plus dan mei diwe gawune seeni kiyala
:D

thats my view..
ඔව් මචං
ඒක මාත් පිලිගන්නවා....දැන් ඇහේ රෙටිනා එකට වැටෙන 2D ඉමේජ් එක වුනත් 3D ලෝකයන් හැටියට interprept කරන්නෙ මොලය විසින්නෙ...
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
http://www.elakiri.com/forum/showthread.php?t=1105373

lifeea.jpg

magen :)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මගේ ඔලුවේ හෑමතිස්සෙම දුවන්නේ "" මම "" මේ ලෝකේ"" කියන්නේ කවුද කියන ප්‍රශ්නේ.. එක සරල ප්‍රශ්ණයක් වගේ පෙන්නේ.... ඒත් හරි සන්කීරණ්යි.... වචන වලින් කියන්න බෑරි තරමට:nerd:

ඒකනං සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක්...මම හිතන්නෙ මම කියන්නෙ consiousness එකට...
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ තව ප්‍රශ්නයක් ඇයි එල කිරි එකේ එකෙක්ට රෙප් දෙපාරක් දෙන්න බැරි?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලෝකේ මුලක් ගැනවත්, සත්වයාගේ ආරම්භය ගැනවත් තාමත් හරි උත්තරයක් දෙන්න බැහැ...මේක විස්තර කරන්න ගියොත් එක්තරා දර්ශනයක් ගාවගන්න වෙනවා... මේ thread එකේ මුලින් දාපු නීති නිසා මට ඒක ගාවගන්න බැහැ.. ඒක නැතුව හරියට උත්තර දෙන්නත් බැහැ.......
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ තව ප්‍රශ්නයක් ඇයි එල කිරි එකේ එකෙක්ට රෙප් දෙපාරක් දෙන්න බැරි?
    රෙප් සිස්ටම් එක රේප් වලට යූස් කරයි කියලා:lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ තව ප්‍රශ්නයක් ඇයි එල කිරි එකේ එකෙක්ට රෙප් දෙපාරක් දෙන්න බැරි?
    දෙපාරක් රෙප් දෙන්න පුලුවන්...බට් එක පාරක් රෙප් දුන්නට පස්සෙ ස්ප්‍රෙඩ් කරන්න ඕනි...:yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටනං...ඉතිං පිස්සෙක් වෙන්න දෙයක් නෑ....කොහොමත් පිස්සු...:lol:
    මිනිස්සු මුල්ලේරියා අංගොඩ ගෙනියනවා වගේ එළුවෝ ගෙනියන්නේ නෙට් කැෆේ වලටද :eek::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලෝකේ මුලක් ගැනවත්, සත්වයාගේ ආරම්භය ගැනවත් තාමත් හරි උත්තරයක් දෙන්න බැහැ...මේක විස්තර කරන්න ගියොත් එක්තරා දර්ශනයක් ගාවගන්න වෙනවා... මේ thread එකේ මුලින් දාපු නීති නිසා මට ඒක ගාවගන්න බැහැ.. ඒක නැතුව හරියට උත්තර දෙන්නත් බැහැ.......
    :eek: ආගම් ද ?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ suranga84 උබේ අවතාරෙට කො‍ටු දාපන්...:frown: :P:P දුම්කොල හා මොකද්ද මගුලෙ බද්දකට දුම් යන ඒවා පෙන්නන්න තහනම්ලු
    :lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අඩෝ suranga84 උබේ අවතාරෙට කො‍ටු දාපන්...:frown: :P:P දුම්කොල හා මොකද්ද මගුලෙ බද්දකට දුම් යන ඒවා පෙන්නන්න තහනම්ලු
    :lol::lol:
    හුටා...කාර් බස් වලින් දුම් යන ඒවා පෙන්නන්නත් බැරිද...:shocked: