ඔව් මචංit's all about neurology..
seeni diwe gawunama..
diwe thiyene test buds walin signal karanwa brain ekata..
brain eken thamay identify karanne seeni pani rahay kiyala..plus dan mei diwe gawune seeni kiyala
thats my view..
මගේ ඔලුවේ හෑමතිස්සෙම දුවන්නේ "" මම "" මේ ලෝකේ"" කියන්නේ කවුද කියන ප්රශ්නේ.. එක සරල ප්රශ්ණයක් වගේ පෙන්නේ.... ඒත් හරි සන්කීරණ්යි.... වචන වලින් කියන්න බෑරි තරමට![]()
මටනං...ඉතිං පිස්සෙක් වෙන්න දෙයක් නෑ....කොහොමත් පිස්සු...පිස්සෙක් වෙනවා මේකේ හිටියොත්

රෙප් සිස්ටම් එක රේප් වලට යූස් කරයි කියලාමේ තව ප්රශ්නයක් ඇයි එල කිරි එකේ එකෙක්ට රෙප් දෙපාරක් දෙන්න බැරි?


දෙපාරක් රෙප් දෙන්න පුලුවන්...බට් එක පාරක් රෙප් දුන්නට පස්සෙ ස්ප්රෙඩ් කරන්න ඕනි...මේ තව ප්රශ්නයක් ඇයි එල කිරි එකේ එකෙක්ට රෙප් දෙපාරක් දෙන්න බැරි?

මිනිස්සු මුල්ලේරියා අංගොඩ ගෙනියනවා වගේ එළුවෝ ගෙනියන්නේ නෙට් කැෆේ වලටදමටනං...ඉතිං පිස්සෙක් වෙන්න දෙයක් නෑ....කොහොමත් පිස්සු...![]()


ලෝකේ මුලක් ගැනවත්, සත්වයාගේ ආරම්භය ගැනවත් තාමත් හරි උත්තරයක් දෙන්න බැහැ...මේක විස්තර කරන්න ගියොත් එක්තරා දර්ශනයක් ගාවගන්න වෙනවා... මේ thread එකේ මුලින් දාපු නීති නිසා මට ඒක ගාවගන්න බැහැ.. ඒක නැතුව හරියට උත්තර දෙන්නත් බැහැ.......
ආගම් ද ?

දුම්කොල හා මොකද්ද මගුලෙ බද්දකට දුම් යන ඒවා පෙන්නන්න තහනම්ලු

හුටා...කාර් බස් වලින් දුම් යන ඒවා පෙන්නන්නත් බැරිද...අඩෝ suranga84 උබේ අවතාරෙට කොටු දාපන්...![]()
දුම්කොල හා මොකද්ද මගුලෙ බද්දකට දුම් යන ඒවා පෙන්නන්න තහනම්ලු
![]()
