001flyD
Reaction score
5,354

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොලුස් කොහමද
    පෙන්නේ නැත්තේ මොකෝ මචං.
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..සහෝ

    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.

    kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa
    obata jaya maa mithura
    අනිවාර්යෙන්ම සහෝ..
    බොහොම ස්තුතියි..
    මේක මාත් බාගන්නවා.. :D
    ඔයා දුන්නු සරත් විජේසූරිය මහත්තයගෙ දේශනය අපේ බොසුත් ඉල්ලං ගියා අහන්න කියලා..
    යාලු වෙලා ඉන්න ගෑනු ලමයටත් දුන්නා.. යාලුවන්ටත් දුන්නා..
    මං මේ නිවාඩුවක් ලැබෙනකන් ඉන්නෙ අපේ කසාඳ බැඳපු පෝරිසාදයන්ට සීඩී වලට කොපි කරලා හරි ගෙනිහින් දෙන්න..
    ඔයාට ජාති ජාතිත් පින්..
    පින් සිද්ධ වෙනව සහෝ.. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි..
    නූලක් දැම්මොත් හොඳ නැද්ද..?
    ඔව් අපේ අම්මගේ වැඩේ දැන් මට එක එක ජාති කන්න හදලා දේන එක. හයිය එන්න කියකිය කියා. මහන්සිවෙන්න්ත් හොද නැහැ නේ. නිකම් කකා බිබී ඉන්නව. ස්තුතියි සහෝ

    බුදුසරණයි
    දැන් හොදයි සහෝ. අගට අමාරු ගතිය ටිකක් තියනවා කන්න බැරි ගතිය එහෙම. ගෙදරට වෙලා ඉන්නව කිසි වැඩක් පලක් නොකර. බොහොම ස්තුතියි සහෝ. බුදුසරණයි
  • Loading…
  • Loading…
  • Loading…