001flyD
Reaction score
12,669

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් අපේ අම්මගේ වැඩේ දැන් මට එක එක ජාති කන්න හදලා දේන එක. හයිය එන්න කියකිය කියා. මහන්සිවෙන්න්ත් හොද නැහැ නේ. නිකම් කකා බිබී ඉන්නව. ස්තුතියි සහෝ

    බුදුසරණයි
    දැන් හොදයි සහෝ. අගට අමාරු ගතිය ටිකක් තියනවා කන්න බැරි ගතිය එහෙම. ගෙදරට වෙලා ඉන්නව කිසි වැඩක් පලක් නොකර. බොහොම ස්තුතියි සහෝ. බුදුසරණයි
    සහෝ මට ආහාර / පෝෂණ ගැන දැනගන්න උවමනාවක් තියෙනවා . කවුද අපේ එළකිරියේ ඉන්නේ ?
    දැනට නම් නැහැ සහෝ.. මං තාත්තා ගාව තිබුණොත් අරන් ඇවිත් දෙන්නම්.. ගෙදර ගියපු දවසක..
    hi,malli hodin innawa....oyawa nam elakiriye dakke godak kalekin...mama nam nitarama enawa...lankawata giyama thamai ena eka adu wenne....:-)
    අපි හොඳින් සහෝදරයා . කොහොමද ඔයාලගේ පැත්තේ විස්තර ?
    එල එල සහෝ.. ඒත් මං බැලුවා එකපාරම මොකද උනේ කියලා.. ආයෙම ආපු එක ගැන සතුටුයි..
    දෙයිනේ කියල දතක් දෙකක් ගලවං ඉන්නවා...
    ලොකු දෙයක් පාස්වර්ඩ් රිකවර් කරගෙන ආව එක නම්............
    වරදක් නෑ මල්ලි, රස්සාවක් කරගෙන ඔහේ ඉන්නවා.
  • Loading…
  • Loading…
  • Loading…