ඔයා දුන්නු සරත් විජේසූරිය මහත්තයගෙ දේශනය අපේ බොසුත් ඉල්ලං ගියා අහන්න කියලා..
යාලු වෙලා ඉන්න ගෑනු ලමයටත් දුන්නා.. යාලුවන්ටත් දුන්නා..
මං මේ නිවාඩුවක් ලැබෙනකන් ඉන්නෙ අපේ කසාඳ බැඳපු පෝරිසාදයන්ට සීඩී වලට කොපි කරලා හරි ගෙනිහින් දෙන්න..
ඔයාට ජාති ජාතිත් පින්..