maxboysl Nov 4, 2014 ඔව් අපේ අම්මගේ වැඩේ දැන් මට එක එක ජාති කන්න හදලා දේන එක. හයිය එන්න කියකිය කියා. මහන්සිවෙන්න්ත් හොද නැහැ නේ. නිකම් කකා බිබී ඉන්නව. ස්තුතියි සහෝ බුදුසරණයි
ඔව් අපේ අම්මගේ වැඩේ දැන් මට එක එක ජාති කන්න හදලා දේන එක. හයිය එන්න කියකිය කියා. මහන්සිවෙන්න්ත් හොද නැහැ නේ. නිකම් කකා බිබී ඉන්නව. ස්තුතියි සහෝ බුදුසරණයි
maxboysl Nov 4, 2014 දැන් හොදයි සහෝ. අගට අමාරු ගතිය ටිකක් තියනවා කන්න බැරි ගතිය එහෙම. ගෙදරට වෙලා ඉන්නව කිසි වැඩක් පලක් නොකර. බොහොම ස්තුතියි සහෝ. බුදුසරණයි
දැන් හොදයි සහෝ. අගට අමාරු ගතිය ටිකක් තියනවා කන්න බැරි ගතිය එහෙම. ගෙදරට වෙලා ඉන්නව කිසි වැඩක් පලක් නොකර. බොහොම ස්තුතියි සහෝ. බුදුසරණයි
crazybuddy Oct 20, 2014 දැනට නම් නැහැ සහෝ.. මං තාත්තා ගාව තිබුණොත් අරන් ඇවිත් දෙන්නම්.. ගෙදර ගියපු දවසක..
sanath ekanayake Oct 10, 2014 hi,malli hodin innawa....oyawa nam elakiriye dakke godak kalekin...mama nam nitarama enawa...lankawata giyama thamai ena eka adu wenne....
hi,malli hodin innawa....oyawa nam elakiriye dakke godak kalekin...mama nam nitarama enawa...lankawata giyama thamai ena eka adu wenne....
dath kimbula Sep 24, 2014 දෙයිනේ කියල දතක් දෙකක් ගලවං ඉන්නවා... ලොකු දෙයක් පාස්වර්ඩ් රිකවර් කරගෙන ආව එක නම්............
maheshsenadheera Dec 6, 2013 ah malli ow kalekin tama ithin kohomada kawda oyata set une ape junier batch ekak malli kenekda?
yktsandaruwan Dec 4, 2013 මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374
මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374