Henry L Nov 1, 2015 mehe ehema godak emotional na.. I mean getting in to a final doesn't mean "a looot'' here lankawe ehema neme ne
mehe ehema godak emotional na.. I mean getting in to a final doesn't mean "a looot'' here lankawe ehema neme ne
Henry L Nov 1, 2015 apo ehema na hamadama final enawane godak sport wala meka thawath eka final ekak witharai
Henry L Nov 1, 2015 ohoma wenakota apitath meke inna hithenne na akke..ehema unoth mamath yanawa yannama..
Ridila™ Oct 31, 2015 පිස්සු කෙලින්න එපා. ඔයාලා ඉන්න. මට ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනවා අක්කේ. අද හෙටම යන්නේ නෑ නමුත් වැඩි කල් නොගොහින් යනවා.
පිස්සු කෙලින්න එපා. ඔයාලා ඉන්න. මට ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනවා අක්කේ. අද හෙටම යන්නේ නෑ නමුත් වැඩි කල් නොගොහින් යනවා.
thanujaka Oct 31, 2015 යන දවසටත් කෙනෙක් ගෙන් හොදක් අහන්න තියෙන එක ඇත්තටම සංතෝසයි.. ඔයාටත් ජීවිතේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා.. බුදුසරණයි ඩලා..
යන දවසටත් කෙනෙක් ගෙන් හොදක් අහන්න තියෙන එක ඇත්තටම සංතෝසයි.. ඔයාටත් ජීවිතේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා.. බුදුසරණයි ඩලා..
Ridila™ Oct 31, 2015 අවුලක් නෑ කිහිප දෙනෙක් ගාව මගේ ෆෝන් නම්බර් එක තියෙනවනේ. මම කෝල් එකක් දීලා දුක සැප විමසන්නම් නිදහස් වෙලාවට.
අවුලක් නෑ කිහිප දෙනෙක් ගාව මගේ ෆෝන් නම්බර් එක තියෙනවනේ. මම කෝල් එකක් දීලා දුක සැප විමසන්නම් නිදහස් වෙලාවට.
Ridila™ Oct 31, 2015 මමත් යනෝ අක්කේ යන දාට. මේකේ පාස්වර්ඩ් එක වෙනස් කරලා අහඹු මොනා හරි ටයිප් කරලා මටවත් හොයා ගනන් බැරි වෙන්න දාලා යන්නේ යන දාට ගියොත්.
මමත් යනෝ අක්කේ යන දාට. මේකේ පාස්වර්ඩ් එක වෙනස් කරලා අහඹු මොනා හරි ටයිප් කරලා මටවත් හොයා ගනන් බැරි වෙන්න දාලා යන්නේ යන දාට ගියොත්.
thanujaka Oct 31, 2015 නෑ හලෝ.. නැවත ආගමනයක් නෑ.. යනවා කියල අනිත් උන් වගේ ෆේක් හද හද නං එන්නේ නෑ මම.. ගියාම ගියා..