crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ... ඇයි බන් ඉස්සර ඔනී තූත්තුකුඩියක ගිහින් ඔනී වෙලාවක එන්න පුලුවන්... දැන් මගුල .... නිදහසේ කොහෙවත් යන්න නෑ. ගියොත් තැනක නතර වෙන්න බෑ. ඒ මඩිවට රෑ වෙන්න කලින් එන්නත් ඔනී.....
    ආවත් මට ඔනී වෙලාවට නිදාගනත් නෑ....
    ගර් ර් ර් ර් ර් ර්ර් ර්ර්‍....... ::angry::no::oo::baffled::oo::baffled::rofl::rofl:
    එපා වෙලා නෑ.. එපා උනොත් බඩුම තමා... :D
    නුවන් ගේ vm එක තමා මාත් ආපහු දැම්මෙ. ලොල්
    බැල්ලියේ...
    පොඩ්ඩකට FB වරෙං..
    ලොකු සීන් එකක් වෙලා තියෙනවා
    ජීවිතේ අපරාදෙ වෙන්නේ බැන්දහම නේ බන්
    තෝ ආයි නිදි මරනව නේ
    ඔහොම යන් පුටා තව ටිකයි
    නෑ නෑ බං.... ඒක බිල් එකේ එනවා.... බිල් එකක් ඈවිත් නැත්නම් කෝල් කරලා උන්ගෙන් අහගන්නත් පුලුවන්..... :yes:
    හ්ම්ම්..... මට නම් අවුලක් නැතුව ඈඩ් උනා නේ බං......?? අර එකවුන්ට් නම්බර් එක හරියට දුන්නද.....?? :rolleyes:

    ඒ ඊමේල් එකවුන්ට්ස් 10ක් සහ වෙබ් පේජ් එකකට මෙගා බයිට් 25ක් උන්ගේ සර්වර් එකෙන් ඉඩ දෙන කතාවනේ..... උන්ගේ හොට් ලයින් එකෙන් ඈහුවා නම් හරි..... :yes:
  • Loading…
  • Loading…
  • Loading…