crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    ඉස්සර දාගෙන හිටපු බළල් තඩියා නේද......:rofl:
    ඒකෙත් පොඩි ගතියක් තියනවා හැබැයි......:lol:
    ඔය වගෙ එකක් කලින් එකෙක් දාල තිබුනා:rolleyes: ඒත් බන් ඕක අවුල් වගෙ උබෙ අයිඩි එකත් එක්ක මැච් වෙන්නෙ නැ :no:
    වෙන එකක් දාගනින්:eek: උබත් අර මැට්ට්ද මොකාද වගෙ නෙ:lol:
    මොකද වේ*‍යේ සමි‍යගේ අවතාරේ දාගෙන.........:oo:
    පුදුමෙ කියන්නෙ ෆොටො ටික දැක්කම මටයි ලැජ්ජ හිතුනෙ:lol:
    අනෙ මන්දා බන් මොනවා වෙනවද කියලා:( වෙනදා ත්‍රෙඩ් කියක් වැටෙනවද දැන් ජෝක් විඩිඔ එකක් හොයනවා යුටියුබ් එකෙන් එකෙන් ත්‍රෙඩ් එකක දානවා ඒ විඩිඔ එකත් එක්ක තිබුන ත්ව විඩිඔ 4-5ක් අරන් වෙන වෙනම් ත්‍රෙඩ් දානවා:oo:
    උබ දකින්න ඇති නෙ අර විඩිඔ එක :lol: සිරා බන් පුදුම ලෝක වල උන් ජිවත් වෙන්නෙ:dull: මම දන්න එකෙක් ඒ කාලෙ මගෙ මගෙන් සන්ග්ල්ස් එකකුයි අයිපොඩ් එකයි ඉල්ලගෙන ගියා ට්‍රිප් එකක් යන්න කියලා පස්සෙ බැලින්නම් ඇෆ් බි එකෙ ෆෝටොස් විකාරයක් ඒක දාගෙන ගහලා කමෙනෙට් වලත් ඔය දෙක ගැන අහල තිබුනා මූත් හෙන ටොක්ස් දිලා තිබුනා :lol: මගෙ වෙලත් මම එහෙම කලෙ නැ බන් මට නික්මට ඒ වෙලාවෙ හිතුනා කමෙන්ට් එකක් දන්න ඔය දෙක ගෙනල්ල දිපන් කියලා:P
    ඔව් බන් ඒවා නම් අවුලක් නැ කියමුකො ඒත් බන් ඔය වැඩකට නැති එවා කොච්ච්ර තියෙනවද බම්ප් වෙවි:oo:
    ඒකනෙ බන් මොනා උනත් මූ සැබැ ලෙසම ඉන්නවා වෙන එවුන් රෙස්ටුරන්ට් එකක බකාඩි ගහන ගමන් පික්ස් දානවා ඒත් බොන්නෙ වඩෙ කක ගල්:lol:

    වැඩකට් ඇති දෙයක් නෙමෙයි නිසා වෙන්න ඇති:lol:
    අම්මට සිරි කිව්ව මේ අර පොට් එකක්ද මොකක්ද නෙ:lol:

    මගෙ ඉක්ම්නට ලොකුවෙන ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා:cool:
  • Loading…
  • Loading…
  • Loading…